Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැන් ගොඩක් කාලෙකට කලින් සීන් එකක්, මම O'L හොඳට පාස්, A10 ක්ම තිබුනා ටිකක් ප්රසිද්ධයයි ඒක නිසා.

A'L පටන් ගන්නකන් නිකන් ඉන්න ගමන් O'L කරන අයට පොඩි පොඩි පාඩම් කියලා දුන්නා, සල්ලි වලට නෙමෙයි නිකන්.

විශේෂයෙන් ගෑණුළමයින්ට

ඔන්න නංගි කෙනෙක් හිටියා මුතූ කියලා, මම ඉඳලා හිටලා ගිහින් ගනන් කියලා දෙනවා ගනන් හොඳට මට පුළුවන්.

කලින් මම එන්නම් කියලා කියපු දවසක ගියා එයාගේ ගෙදරට, ඔන්න කාමරේට ගිහින් දැන් අධ්යාපනේ....

මුතූගේ අම්මා ආවා, පුතා මම ඔන්න කොහෙද යනවා කියලා කිව්වා(කොහෙද කියලා මතක නෑ)

චානුකටත් මොනවද අහගන්න ඕනා කිව්වා කියලා කිව්වා, චානුක කියන්නේ මෙයාගේ නැන්දගේ පුතා. ගෙවල් ලඟමයි ඉන්නේ.

එහෙම කියලා ගියා.

මම එහෙම දැන් උඹලා හිතනවා වගේ ජරා විදිහට හිතුවේ නෑ..

මටත් අප්සට් එහෙම කිව්වේ නැන්දලාගේ ගෙදර යන්න කියලා නොකියා කිව්වාවගේ කියලා මට තේරුනා.

මම ඇහුවා චානුක අද ගෙදර ඉන්නවද කියලා, ඔව් ඉන්නවා අයියේ අපි නැන්දලාගේ ගෙදරට යමු එහෙ චානුක මල්ලිටත් සමීකරණ වගයක් අහගන්න ඕනා කිව්වා කියලා මුතූ කිව්වා.

ඒ නැන්දා ඉන්නේ ටිකක් දුරින්, මම එයාලවත් දන්නවා. මම කිව්වා එහෙනම් යමු කියලා.

ඔන්න දොරවහලා දැන් එන්න හැදුවා,

ඔය ඇඳුම හරියන්නේ නෑ, වෙන එකක් ඇඳන් එන්න කියලා මම කිව්වා. මට නිකන් මොකක්ද වගේ කොට කලිසමක් ගහගත්ත කෙල්ලෙක් එක්ක පාරේ යන්න ඒකයි.

ඔව්මයි. කියලා මුතූ ගෙටගියා.

මගේ ෆෝන් එක නෑ, පස්සේ මතක්වුනේ මේසේ උඩ කියලා. එහෙමම ඒක ගන්න මම ගියා. වැඩිය හිතුවේ නැතුවම කාමරේට ගියා ෆෝන් එක ගන්න.

දැක්ක දේ කියන්න ඕනද මන්දා?

bra එකක් නැතුව panty එක පිටින් මුතූ හිටියේ, කොට කලිසමයි t-shirt එකයි ගලවලා ඇඳ උඩ. අල්මාරිය ඇරගෙන ඇඳුමක් හොයනවා.

ඇතුලට ආවම මගේ පැත්ත හැරුනා, මුතූ සද්ද නෑ හෙලවෙන්නෙත් නෑ

ඒ වෙලාවේ කල්පනා ශක්තිය නැතිවුනා, අවස්ථාව මීටර්වුනේ නෑ, නංගි ෆෝන් එක කියලා ඒක අරගෙන මම එළියට ආවා.

ගවුමක් ඇඳගෙන ටිකවෙලාවකින් මුතූ ආවා, එයා මගේ මූණ බලන්නෙත් නෑ, මටත් මූණ බලන්න මොකක්ද වගේ.

නැන්දලගේ ගෙදර ගිහින් එදා ගනන් ටික කියලා දුන්නා, ආපහු දවස් කිහිපයක්ම මුතූලගේ ගෙදර ගියා. ඒත් එදා සිද්ධිය ගැන අපි දෙන්නම කථාවුනේ නෑ.

මුතූ ලබන පෙබරවාරි බඳිනවලු.....

[QUOTE="Drug Addict, post: 11518686, member: 383180"] [SIZE=3]මේක දැන් ගොඩක් කාලෙකට කලින් සීන් එකක්, මම O'L හොඳට පාස්, A10 ක්ම තිබුනා ටිකක් ප්රසිද්ධයයි ඒක නිසා. A'L පටන් ගන්නකන් නිකන් ඉන්න ගමන් O'L කරන අයට පොඩි පොඩි පාඩම් කියලා දුන්නා, සල්ලි වලට නෙමෙයි නිකන්. විශේෂයෙන් ගෑණුළමයින්ට :love: ඔන්න නංගි කෙනෙක් හිටියා මුතූ කියලා, මම ඉඳලා හිටලා ගිහින් ගනන් කියලා දෙනවා ගනන් හොඳට මට පුළුවන්. කලින් මම එන්නම් කියලා කියපු දවසක ගියා එයාගේ ගෙදරට, ඔන්න කාමරේට ගිහින් දැන් අධ්යාපනේ....:cool: මුතූගේ අම්මා ආවා, පුතා මම ඔන්න කොහෙද යනවා කියලා කිව්වා(කොහෙද කියලා මතක නෑ) චානුකටත් මොනවද අහගන්න ඕනා කිව්වා කියලා කිව්වා, චානුක කියන්නේ මෙයාගේ නැන්දගේ පුතා. ගෙවල් ලඟමයි ඉන්නේ. එහෙම කියලා ගියා. මම එහෙම දැන් උඹලා හිතනවා වගේ ජරා විදිහට හිතුවේ නෑ..:no: මටත් අප්සට් එහෙම කිව්වේ නැන්දලාගේ ගෙදර යන්න කියලා නොකියා කිව්වාවගේ කියලා මට තේරුනා. :baffled: මම ඇහුවා චානුක අද ගෙදර ඉන්නවද කියලා, ඔව් ඉන්නවා අයියේ අපි නැන්දලාගේ ගෙදරට යමු එහෙ චානුක මල්ලිටත් සමීකරණ වගයක් අහගන්න ඕනා කිව්වා කියලා මුතූ කිව්වා. ඒ නැන්දා ඉන්නේ ටිකක් දුරින්, මම එයාලවත් දන්නවා. මම කිව්වා එහෙනම් යමු කියලා. ඔන්න දොරවහලා දැන් එන්න හැදුවා, ඔය ඇඳුම හරියන්නේ නෑ, වෙන එකක් ඇඳන් එන්න කියලා මම කිව්වා. මට නිකන් මොකක්ද වගේ කොට කලිසමක් ගහගත්ත කෙල්ලෙක් එක්ක පාරේ යන්න ඒකයි.:sorry: ඔව්මයි. කියලා මුතූ ගෙටගියා. මගේ ෆෝන් එක නෑ, පස්සේ මතක්වුනේ මේසේ උඩ කියලා. එහෙමම ඒක ගන්න මම ගියා. වැඩිය හිතුවේ නැතුවම කාමරේට ගියා ෆෝන් එක ගන්න. දැක්ක දේ කියන්න ඕනද මන්දා?:shocked::shocked: bra එකක් නැතුව panty එක පිටින් මුතූ හිටියේ, කොට කලිසමයි t-shirt එකයි ගලවලා ඇඳ උඩ. අල්මාරිය ඇරගෙන ඇඳුමක් හොයනවා. ඇතුලට ආවම මගේ පැත්ත හැරුනා, මුතූ සද්ද නෑ හෙලවෙන්නෙත් නෑ ඒ වෙලාවේ කල්පනා ශක්තිය නැතිවුනා, අවස්ථාව මීටර්වුනේ නෑ, නංගි ෆෝන් එක කියලා ඒක අරගෙන මම එළියට ආවා. ගවුමක් ඇඳගෙන ටිකවෙලාවකින් මුතූ ආවා, එයා මගේ මූණ බලන්නෙත් නෑ, මටත් මූණ බලන්න මොකක්ද වගේ.:sorry: නැන්දලගේ ගෙදර ගිහින් එදා ගනන් ටික කියලා දුන්නා, ආපහු දවස් කිහිපයක්ම මුතූලගේ ගෙදර ගියා. ඒත් එදා සිද්ධිය ගැන අපි දෙන්නම කථාවුනේ නෑ. මුතූ ලබන පෙබරවාරි බඳිනවලු.....:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom