Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A.L කාලේ සීන් එකක්, එතකොට computer දුලභයි. ඉස්කෝලේ පන්තියෙම 10කටවත් නෑ.

ගේම් ගහන එක තමයි කරන ලොකුම වැඩේ ඕකෙන්,

CD කඩවල් වලින් CD උස්සන එක සෑහෙන්න කරනවා

එතකොට DVD එකක් දකින්නවත් නෑ.

ඔන්න staff meeting දවසක් ඉස්කෝලේ කලින් ඇරියම කොළඹ ආනන්දේ ඉස්සරහ තියෙනවා C.D කඩයක්(දැන්නම් දන්නේ නෑ)

ඒක තමයි ඒකාලේ දන්න හොඳම තැන. අපේ සෙට් එකේ 5ක් වගේ යනවා ඕකට බෑග් ගෙනියන්නත් බෑ එලියෙන් තියලා යන්න ඕනා.

ගොඩක් වෙලාවට ශේප් එකේ shirt එක අස්සේ එකක් දාගෙන එකක් සල්ලිවලට අරන් එනවා.

දවසක් ගියාම ඔන්න කට්ටිය CD අරගෙන එන්න හදනවා කඩේ එකා එකෙක්ට කථාකරා shirt එක ඇල්ලුවා ඔහොම හිටපන් කියලා මුගේ බෙල්ලෙන් අල්ලගත්තා. CD එක අරගෙන බලනකොට Devdas ෆිල්ම් එක. ඒක ආපුම කාලෙද කොහෙද, CD 3ක් එන නිසා shirt එක අස්සෙන් බරට පේනවා

අරූට කනට එකක් දුන්නා, "උඹලගේ අම්මට දෙව්දාස් #$)*_)*_@@_*#_*#_$#(*@!!#@#..........."

එදාඉඳන් ඒකට යන්නේ නෑ. අළුත් කඩයක් හොයාගත්තා බොරැල්ල සුපර්මාර්කට් එකේ

[QUOTE="migaramk, post: 11560068, member: 38647"] [SIZE=3]A.L කාලේ සීන් එකක්, එතකොට computer දුලභයි. ඉස්කෝලේ පන්තියෙම 10කටවත් නෑ. ගේම් ගහන එක තමයි කරන ලොකුම වැඩේ ඕකෙන්, CD කඩවල් වලින් CD උස්සන එක සෑහෙන්න කරනවා :P එතකොට DVD එකක් දකින්නවත් නෑ. ඔන්න staff meeting දවසක් ඉස්කෝලේ කලින් ඇරියම කොළඹ ආනන්දේ ඉස්සරහ තියෙනවා C.D කඩයක්(දැන්නම් දන්නේ නෑ)[/SIZE] [SIZE=3] ඒක තමයි ඒකාලේ දන්න හොඳම තැන. අපේ සෙට් එකේ 5ක් වගේ යනවා ඕකට බෑග් ගෙනියන්නත් බෑ එලියෙන් තියලා යන්න ඕනා. ගොඩක් වෙලාවට ශේප් එකේ shirt එක අස්සේ එකක් දාගෙන එකක් සල්ලිවලට අරන් එනවා.:rofl: දවසක් ගියාම ඔන්න කට්ටිය CD අරගෙන එන්න හදනවා කඩේ එකා එකෙක්ට කථාකරා shirt එක ඇල්ලුවා ඔහොම හිටපන් කියලා මුගේ බෙල්ලෙන් අල්ලගත්තා. CD එක අරගෙන බලනකොට Devdas ෆිල්ම් එක. ඒක ආපුම කාලෙද කොහෙද,[/SIZE] [SIZE=3]CD 3ක් එන නිසා shirt එක අස්සෙන් බරට පේනවා:sorry: අරූට කනට එකක් දුන්නා, "උඹලගේ අම්මට දෙව්දාස් #$)*_)*_@@_*#_*#_$#(*@!!#@#..........." [/SIZE] [SIZE=3]:angry: එදාඉඳන් ඒකට යන්නේ නෑ. අළුත් කඩයක් හොයාගත්තා බොරැල්ල සුපර්මාර්කට් එකේ [/SIZE] [SIZE=3]:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom