Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට වෙච්ච චාටෙර් සීන් එකක්.

මම ඉස්කෝලේ යන කලේ සුමුදු කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. මෙකි පට්ටම ලස්සනයි..  අපේ කොල්ලෝ සෙට් එකම මේකිට බැහැලාම පුල් ලව. හැබැයි මෙකි අපේ එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ (මාත් එක්ක) . කොහොම හරි මම ඉස්කෝලෙන් අවුට් වෙනකම් මේකට Try කෙරුව. එතනින් ඔය සීන් එක ඉවරයි.

ඉස්කෝලෙන් අවුට් වෙලා අවරුදු එක හමාරකට විතර පස්සේ අනිත් උන් වගේ මමත් නො ජොබ් කොම්පැනියේ බරටම වැඩ.  දවසක් මම රස්තියාදු පාරක් එහෙම ගහලා ගෙදර එනකොට ඇතට පේනවා ගැණු පරානයක් ගෙදර ඉන්නවා. මුණ පොඩ්ඩක් දැකලත් පුරුදුයි වගේ. කෝකටත් කියල රබර් ඇහැ පොඩ්ඩක් දාලා බැලුව අම්මට හුඩු යකෝ මේ ඉන්නේ පෙරදිනයක මා පෙම්කල යුවතිය සුමුදු නේද.

මගේ ඇගේ මයිල් ඉස්මයිල් උනා. මෙකි මොකද මෙහෙ කරන්නේ කියල. ඒ මදිවට අපේ අම්මත් ඉන්නවා. පුතා මේ ඔයාගේ යාලුවෙක් ඔයාව හමිබවෙන්න ඇවිල්ල කියල අම්ම කිව්වා. මමත් ශේප් එකේ කෙල්ල ගාවට ගිහිල්ල ඇහුව මොකද සීන් එක කියල. මෙකි එකපාරටම අඩන්න ගත්තේ නැතැ.   මෙකි කියපි මම ඔයාව තේරුම් ගත්තේ නෑ ඔය හොද කොල්ලෙක් මට පස්සේ තමා තේරුනේ. අපි කසාද බදිමු මන් ගව සල්ලි ටිකකුත් තියෙනවා. මට නිකන් පිස්සු වගේ මේ මේ මොන හු*** කියන්නේ කියල.  අපිට මේක මෙතන කතා කරන්න බෑ අපි පාර ගාවට යමු කියල. මම මගේ බියිසිකල් කට්ටේ තියාගෙන හෝල්ට් එකට පැද්ද. හෝල්ට් එකට ගිහිල්ලත් මේකි කියන්නෙම අපි බදිමු කියල. මමත් වැන්දේ නැති ටික විතරයි මාව අත අරින්න කියල. කොහොම හරි එදා මේකිව බස් එහෙක පටෝල ඇරියා.

පස්සේ තමා හොයල බලද්දී සීන් එක ආරංචි උනේ. මේකි කොල්ලෙක් එක්ක සෙට් වෙලා උෟ මේකිට ගේම දීල මාරු වෙලා. තව පොඩ්ඩෙන් අනුන්ගේ ලමයින්ට මට උප්පැන්නේ දෙන්න වෙනවා. කොහොම හරි මම අදුරන පොරක්ම මේකිට කර ගහල මම ලගදිත් දැක්ක ටවුන් එකේ ඉන්නවා ඒ වෙලාවේ මතක් උනේ මරිසි වලට දාන්න. හැබැයි එදා මේකි නිකමට හරි අපේ අම්මට කිවිවනමි ළමයාගේ තාත්ත මම කියල අම්ම එවෙලේම මව බන්දලා දෙනවා. මොකද අම්ම දන්නවා මම ඒ තරම් නොසන්ඩාලය කියල...

[QUOTE="I'ts My Style, post: 11895289, member: 319037"] [SIZE=4]මේක මට වෙච්ච චාටෙර් සීන් එකක්. :angry: :angry: මම ඉස්කෝලේ යන කලේ සුමුදු කියල කෙල්ලෙක්ට ලව් කෙරුව.:love: මෙකි පට්ටම ලස්සනයි.. :P:P අපේ කොල්ලෝ සෙට් එකම මේකිට බැහැලාම පුල් ලව. හැබැයි මෙකි අපේ එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ (මාත් එක්ක) . කොහොම හරි මම ඉස්කෝලෙන් අවුට් වෙනකම් මේකට Try කෙරුව. එතනින් ඔය සීන් එක ඉවරයි. [/SIZE] [SIZE=4]:yes: ඉස්කෝලෙන් අවුට් වෙලා අවරුදු එක හමාරකට විතර පස්සේ අනිත් උන් වගේ මමත් නො ජොබ් කොම්පැනියේ බරටම වැඩ. :D:D දවසක් මම රස්තියාදු පාරක් එහෙම ගහලා ගෙදර එනකොට ඇතට පේනවා ගැණු පරානයක් ගෙදර ඉන්නවා. මුණ පොඩ්ඩක් දැකලත් පුරුදුයි වගේ. කෝකටත් කියල රබර් ඇහැ පොඩ්ඩක් දාලා බැලුව අම්මට හුඩු යකෝ මේ ඉන්නේ පෙරදිනයක මා පෙම්කල යුවතිය සුමුදු නේද. :love: :love: මගේ ඇගේ මයිල් ඉස්මයිල් උනා. මෙකි මොකද මෙහෙ කරන්නේ කියල. ඒ මදිවට අපේ අම්මත් ඉන්නවා. පුතා මේ ඔයාගේ යාලුවෙක් ඔයාව හමිබවෙන්න ඇවිල්ල කියල අම්ම කිව්වා. මමත් ශේප් එකේ කෙල්ල ගාවට ගිහිල්ල ඇහුව මොකද සීන් එක කියල. මෙකි එකපාරටම අඩන්න ගත්තේ නැතැ. :confused: :confused: මෙකි කියපි මම ඔයාව තේරුම් ගත්තේ නෑ ඔය හොද කොල්ලෙක් මට පස්සේ තමා තේරුනේ. අපි කසාද බදිමු මන් ගව සල්ලි ටිකකුත් තියෙනවා. මට නිකන් පිස්සු වගේ මේ මේ මොන හු*** කියන්නේ කියල. :angry::angry: අපිට මේක මෙතන කතා කරන්න බෑ අපි පාර ගාවට යමු කියල. මම මගේ බියිසිකල් කට්ටේ තියාගෙන හෝල්ට් එකට පැද්ද. හෝල්ට් එකට ගිහිල්ලත් මේකි කියන්නෙම අපි බදිමු කියල. මමත් වැන්දේ නැති ටික විතරයි මාව අත අරින්න කියල. කොහොම හරි එදා මේකිව බස් එහෙක පටෝල ඇරියා. පස්සේ තමා හොයල බලද්දී සීන් එක ආරංචි උනේ. මේකි කොල්ලෙක් එක්ක සෙට් වෙලා උෟ මේකිට ගේම දීල මාරු වෙලා. තව පොඩ්ඩෙන් අනුන්ගේ ලමයින්ට මට උප්පැන්නේ දෙන්න වෙනවා. :yes:කොහොම හරි මම අදුරන පොරක්ම මේකිට කර ගහල මම ලගදිත් දැක්ක ටවුන් එකේ ඉන්නවා ඒ වෙලාවේ මතක් උනේ මරිසි වලට දාන්න. හැබැයි එදා මේකි නිකමට හරි අපේ අම්මට කිවිවනමි ළමයාගේ තාත්ත මම කියල අම්ම එවෙලේම මව බන්දලා දෙනවා. මොකද අම්ම දන්නවා මම ඒ තරම් නොසන්ඩාලය කියල... :yes: :yes: :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom