Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් අපේ අම්ම මගේ ඉංගිරිසි දැනුම වැඩිකරන්න කියල ක්ලාස් එකකට දැම්ම. ඒ සර කාරය පට්ට වසයි. විහිළුවටවත් හිනා යන දෙයක් කියන්නේ නැ. පොර අපේ අම්මගෙයි තත්තගේයි බොක්කක් ඒ හින්ද තමා දැම්මේ. මම කවදාවත් ගෙදර වැඩ කරගෙන යන්නේ නැ. මු හැමදාම මට බනිනවා.

ඔන්න ඉතින් දවසක් මු වචන වගයක් දීල මු කිව්වා ඒවා දාල වාක්ය හදන එන්න කියල. මමත් අක්ක කෙනෙක්ට කියල පිටුවක් පිරෙන්න හදාගෙන ගියා. දන පන්තියේ පොර වගේ මම ඉන්නවා. දැන් මු පොත් බලනවා මමත් පොත දුන්න. මෙන්න මු මට එකසිය ගානට බනිනවා. බලන්න ගියාම පිටුවක් පිරෙන්න ලියපු එකම එකා මම. අනිත් උන් පිටු 4, 5 ලියල.

ඔන්න මාස තුනකට සැරයක් විභාගයක් තිබ්බ. මුල් ප්රශ්න ටිකටනම් ටක ටික් ටුක් කියල උත්තර ලිව්වා. අන්තිම එක රචනාවක් සර කිව්වා හැමෝම රචනාව කියන්න කියල. මාතෘකාව තම ම දුටු රිය අනතුරන්. ඔන්න ඉතින් මමත් ලිව්වා.

ඔන්න ඊලග සතියේ හැමෝගෙම ලකුණු කියනවා. ඔය අතරේ මගේ රචනාවත් සර් පන්තියටම ඇහෙන්න කිව්වා.

eda rain day. i am going katharagama. i see for weel van go to the kaanu dige.

මට තවම මතකයි එදා සර් බැනපු හැටි. ඒ මගේ ඉංගිරිසි ක්ලාස් ගිය අන්තිම දවස.

[QUOTE="I'ts My Style, post: 12256512, member: 319037"] [SIZE=4]ඔන්න ඉතින් අපේ අම්ම මගේ ඉංගිරිසි දැනුම වැඩිකරන්න කියල ක්ලාස් එකකට දැම්ම. ඒ සර කාරය පට්ට වසයි. විහිළුවටවත් හිනා යන දෙයක් කියන්නේ නැ. පොර අපේ අම්මගෙයි තත්තගේයි බොක්කක් ඒ හින්ද තමා දැම්මේ. මම කවදාවත් ගෙදර වැඩ කරගෙන යන්නේ නැ. මු හැමදාම මට බනිනවා. ඔන්න ඉතින් දවසක් මු [/SIZE][SIZE=4]වචන[/SIZE][SIZE=4] වගයක් දීල මු කිව්වා ඒවා දාල [/SIZE][SIZE=4]වාක්ය[/SIZE][SIZE=4] හදන එන්න කියල. මමත් අක්ක කෙනෙක්ට කියල පිටුවක් පිරෙන්න හදාගෙන ගියා. දන පන්තියේ පොර වගේ මම ඉන්නවා. දැන් මු පොත් බලනවා මමත් පොත දුන්න. මෙන්න මු මට එකසිය ගානට බනිනවා. බලන්න ගියාම පිටුවක් පිරෙන්න ලියපු එකම එකා මම. අනිත් උන් පිටු 4, 5 ලියල. :( ඔන්න මාස තුනකට සැරයක් විභාගයක් තිබ්බ. මුල් ප්රශ්න ටිකටනම් ටක ටික් ටුක් කියල උත්තර ලිව්වා. අන්තිම එක රචනාවක් සර කිව්වා හැමෝම රචනාව කියන්න කියල. මාතෘකාව තම ම දුටු රිය අනතුරන්. ඔන්න ඉතින් මමත් ලිව්වා. ඔන්න ඊලග සතියේ හැමෝගෙම ලකුණු කියනවා. ඔය අතරේ මගේ රචනාවත් සර් පන්තියටම ඇහෙන්න කිව්වා. [FONT=Comic Sans MS]eda rain day. i am going katharagama. i see for weel van go to the kaanu dige. [/FONT] මට තවම මතකයි එදා සර් බැනපු හැටි. ඒ මගේ ඉංගිරිසි ක්ලාස් ගිය අන්තිම දවස. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom