Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක මරිසියක් නෙමේ.අපේ ඔෆිස් එකේ කෙනෙක්ට වෙච්ච දෙයක්.උඹලා දන්නවනේ ඔය ඔෆීස්වල ඉන්න නෝනලා.මහත්තුරු අතර යම් යම් සීන් කෝන්(කොටු පැනීම්) සිදුවෙනවනේ.

ඉතින් ඔන්න ඔය වගේ ඔෆිස් එකේ කොටුපැනීම් වලට නමක් දිනා සිටින මහත්තයෙක් දවසක් ඔෆිස් එකේ කටිටියගේ වාර්ශික සුහද හමුවට පවුලේ කටිටියත් එක්කගෙන ටිකක් විනෝද වෙන්න කියලා හිතාගෙන ගියාලු.පවුලේ කටිටිය කිව්වේ වයිෆුයි එයාගේ පුතයි.දැන් අඩියක් පුඩියක් එහෙම ගහලා කාරිය කටිටිය ෆුල් ආතල් එකක් ගන්නවලු.

දන්නවනේ ඉතින් සමහර ඔෆිස් වල ඉන්නවා මහ හැකර කටවල් තියෙන ගෑණු.කියවන තරමක් කියවන්නේ අනුන්ගේ පල් හෑලි,ඕපා දූප,කුණු කතා........කියවන්න කෙනෙක් නැත්නම් හුඹහකට හරි කටතියලා මොනවහරි කියවනවා.

ඔන්න ඔහොම ගෑණියෙකුයි,අර මම කලින් කියපු මහත්තයගේ පුතයි අතරේ දැන් පොඩි කතාවක් යනවා.පුතා තාම ස්කෝලේ යන පොඩි එකෙක්.මහත්තයත් මුන් දෙන්නගේ කතාව අහගෙන.අර ගෑණි මොනවා කියවයිද දන්නේ නෑනේ.......

දැන් අර ගෑණි කොල්ලගෙන් අහනවලු "පුතා ස්කෝලේ මොනවත් ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද?" කියලා.කොල්ලත් හිනාවෙලා කිව්වලු "ඇන්ටි මම ක්රිකට් ප්ලේ කරනවා" කියලා..

එතකොට අර ගෑණි කියපි"ඇත්තද පුතා.පුතාගේ තාත්තත් ඔෆිස් එකේ හොද හයේ පහරවල් ගහපු කෙනෙක් තමයි" කියලා.....

උබලට තේරෙනවනේ මොනවද හයේ පාරවල් කිව්වේ කියලා.මල මගුලයි.වෙලාවට අර මනුස්සයගේ ගෑණි ටිකක් එහායින් හිටියේ.ඇහුනනන් ඉතින් අම්මට සිරි වෙනවනේ.මම මතක විදිහට හිතේ අමාරුවටද මන්දා පොර ටිකක් කලින් යන්න ගියාද කොහෙද?

[QUOTE="craabeysinghe, post: 13159539, member: 326496"] [SIZE="5"]මචන් මේක මරිසියක් නෙමේ.අපේ ඔෆිස් එකේ කෙනෙක්ට වෙච්ච දෙයක්.උඹලා දන්නවනේ ඔය ඔෆීස්වල ඉන්න නෝනලා.මහත්තුරු අතර යම් යම් සීන් කෝන්(කොටු පැනීම්) සිදුවෙනවනේ. ඉතින් ඔන්න ඔය වගේ ඔෆිස් එකේ කොටුපැනීම් වලට නමක් දිනා සිටින මහත්තයෙක් දවසක් ඔෆිස් එකේ කටිටියගේ වාර්ශික සුහද හමුවට පවුලේ කටිටියත් එක්කගෙන ටිකක් විනෝද වෙන්න කියලා හිතාගෙන ගියාලු.පවුලේ කටිටිය කිව්වේ වයිෆුයි එයාගේ පුතයි.දැන් අඩියක් පුඩියක් එහෙම ගහලා කාරිය කටිටිය ෆුල් ආතල් එකක් ගන්නවලු. දන්නවනේ ඉතින් සමහර ඔෆිස් වල ඉන්නවා මහ හැකර කටවල් තියෙන ගෑණු.කියවන තරමක් කියවන්නේ අනුන්ගේ පල් හෑලි,ඕපා දූප,කුණු කතා........කියවන්න කෙනෙක් නැත්නම් හුඹහකට හරි කටතියලා මොනවහරි කියවනවා. ඔන්න ඔහොම ගෑණියෙකුයි,අර මම කලින් කියපු මහත්තයගේ පුතයි අතරේ දැන් පොඩි කතාවක් යනවා.පුතා තාම ස්කෝලේ යන පොඩි එකෙක්.මහත්තයත් මුන් දෙන්නගේ කතාව අහගෙන.අර ගෑණි මොනවා කියවයිද දන්නේ නෑනේ....... දැන් අර ගෑණි කොල්ලගෙන් අහනවලු "පුතා ස්කෝලේ මොනවත් ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද?" කියලා.කොල්ලත් හිනාවෙලා කිව්වලු "ඇන්ටි මම ක්රිකට් ප්ලේ කරනවා" කියලා.. එතකොට අර ගෑණි කියපි"ඇත්තද පුතා.පුතාගේ තාත්තත් ඔෆිස් එකේ හොද හයේ පහරවල් ගහපු කෙනෙක් තමයි" කියලා.....:P උබලට තේරෙනවනේ මොනවද හයේ පාරවල් කිව්වේ කියලා.මල මගුලයි.:no:වෙලාවට අර මනුස්සයගේ ගෑණි ටිකක් එහායින් හිටියේ.ඇහුනනන් ඉතින් අම්මට සිරි වෙනවනේ.මම මතක විදිහට හිතේ අමාරුවටද මන්දා පොර ටිකක් කලින් යන්න ගියාද කොහෙද?:rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom