Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් මරිසියක් නෙමෙයි නිකන් අද වෙච්ච පොඩි සිද්දියක් නිසා මතක් උන දෙයක් ලියන්නෙ

මෙහෙමයි මීට අවුරුදු 5-6කට කලින්(වෙන්න ඔනෙ)මතකයක් නැ A/L එක්සැම් වලට ඔන්න මෙන්න තිබියදි කස්ටිය විකාරෙන් පාඩම් කරනවා නෙ

මගෙ යාලුවෙක්ගෙ ගෙවල් කිට්ටුව ඔන්න ඔහොම කෙල්ලො 4-5 දෙනෙක් රැට වැඩ(වැඩ කිව්වෙ පාඩම් කරනවා ලු)

ඔන්න මමත් අර යාලුවාගෙ ගෙදර ඉදලා ෆිල්ම් 2-3k බලලා එවා ඉවර නිසා රැ 9-30ට විතර ගෙදර ආවා ඒ දවස් වල මම ටිකක් කරුවලටත් බයයි

පාරත් කරුවලයි ඇතින් ඇතින් ලයිට් තියෙන්නෙ වැඩිය වාහනත් නැ

අනිත් එක හොරර් ෆිල්ම් එකකුත් බලලා ඉන්නෙ ඔවා ගැන හිත හිත ඔහොම එන ගමන් ඇතින් පේනවා සුදුපාට හෙවනැල්ලක් වගෙ මට මතක් උනෙම මෝහීනි

මම ඒත් මගෙ පුස් සයිකලෙ පැදගෙන පාර දිගෙ ඉස්සරහට ආවා ලංවෙනකොට දැක්කෙ සුදු හෙවනැල්ල දැන් ලා නිල් පාට ,රෝශ පාට,කොල පාට වගෙ නයිට් ගවුම් කලිසම් ,කැලි වෙලා කොහොම හරි ඒ අර කෙල්ලො සෙට් එක එතන කෙල්ලො 5ක් හිටියා උනුත් දැක්කා මම් බයෙන් වගෙ ටිකක් ඇතින් ආව එක උන්ගෙ ගේ ඉස්සරහම වගෙ ටිකක් ලයිට් එලිය තියෙනවා එක පාරට මට පිස්සු අයිඩියා එකක් ආවා මම බයික් එක පෙරලලා දාලා බයවෙලා වගෙ පොඩි සද්දෙකුත් දාගෙන ආපු පැත්තටම දිව්වා අරුන් ටිකක් ටියුබ් ලයිට් වෙලා බලන් ඉදලා ආයෙ එකපාරටම ම්ටත් වඩා හයියෙන් කැගැහුවා

මම ආපහු හැරිලා හොව් හොව් නවත්වන්න කිය කියා බයික් එක ලගට ආවා කෙල්ලො ටික එකාට එකා ගුලි ගැහිලා බලන් ඉන්නවා එකෙක්

එකෙක් අහනවා ඇයි අයියා දිව්වෙ කියලා මම නිකන් බබා වගෙ ඇහුවා ඔයාලා හොල්මන් නෙමෙයිද කියලා

අරුන් නිකන් අඩන්න වගෙ මූනට මූන බලාගත්තා කෙල්ලො ටික බලන් හිටපු විදියට මම එහෙමම එතන බිම වාඩිවෙලා හිනා වෙනවා  සම්හරු හිනා උන ඒත් එකියෙක් දෙන්නෙක් මාව මරගෙන කන්න වගෙ බලන් ඉන්නවා කෙල්ලොන්ගෙ සද්දෙට කීප දෙනෙක් පාරට ආවිල්ලා දැන් නම් ඇත්තටම මමත් බය උනා කන්න වෙයි

ඒ ගෙදර අංකල් කාරයා මගෙ බයික් එක ලගට ඇවිල්ල එක කෙලින් කරලා අහනවා මොකො පුතා උනෙ කියලා මම කියන්න හදන කොටම අර කෙල්ලො විස්තරෙ කිව්වා මමත් අතරින් පැන පැන කිව්ව කොල්ලෙක් නිසා හොදයි බැරි වෙලාවත් අංකල් වගෙ කෙනෙක් ආවා මොකද වෙනෙන් ඒ මනුස්සයට තොයිලයක් කරනන් වෙනවා බැරි වෙලාවත් හාර්ට් ඇටාක් කාරයෙක් ආවා නම් ඒ මනුස්සයා ඉවරයි නෙ(මම ඒක බැරාරුම් විදියට කිව්වෙ)

අංකල් කාරයා අරුන් ටිකට හොදටම බැන්නා මේ වෙලාවෙ මොන මගුලක් කරනවද පාරට ඇවිල්ල පාඩම් කරන්වා නම් ගෙදර වෙලා පාඩම් කරපිය කියලා උන් කියනවා ඉස්සරගෙදර කඩෙන් බිස්කට් ගෙනියන්න ආවෙ කියලා අංකල් ඇන්ටිට රිපොර්ට් කරන්න ගිය අතරෙ අරුන් මට ලෙඩෙ උන් දන්නවානෙ මම බොරු කලෙ කියලා හැබැයි උන් දන්නෙ නැ මම මුලින් බය උනෙ ඇත්තම කියලා මම අර කෙල්ලොන්ට කිව්ව පුදුම වැඩෙ කියන්නෙ ඔය හොල්ම්න් ටිකක් කොල්ලෙක්ට බයඋනාමද කොහෙද කියලා පොඩි පොඩි ටෝක්ස් ටිකක් දැම්මා පස්සෙ ඒ පැත්තෙ කතාව ගියා ඔය පාඩම් කරනන් ආපු කෙල්ලො ටිකට හොල්මන් කියලා හිතලා කොල්ලෙක් බය වෙලා කියලාකොල්ල කවුද කියලා නම් දන්නෙ නැ ඊට පස්සෙ ඔය එක කෙල්ලෙකුයි මායි අතරෙ පොඩි මෙව්ව එකක් ඇති වෙගෙන ආවා 4න් නම්බර් එක එහෙම හුවමාරු කරගන්න ඔන්න මෙන්න තිබියදි කීප විටක්ම් වැඩෙ අල උනා  කොහොමෙන් කොහොම හරි එක්සැම් ඉවර උනා ටික දවසකින් ආයෙ කෙල්ලො දකින්න ලැබුනෙ නැ අර ගෙදර කෙල්ලත් උන් එක්ක නිවාඩුවට ගිහිල්ල ලු පස්සෙ ඉතින් මම වෙනදා වගෙ ආයෙ ආතල් එකෙ කල් ගෙවනවලු

[QUOTE="prageeth119lk, post: 13378951, member: 269437"] [SIZE="3"]මේක නම් මරිසියක් නෙමෙයි නිකන් අද වෙච්ච පොඩි සිද්දියක් නිසා මතක් උන දෙයක් ලියන්නෙ:dull: [COLOR="Blue"]මෙහෙමයි මීට අවුරුදු 5-6කට කලින්(වෙන්න ඔනෙ)මතකයක් නැ A/L එක්සැම් වලට ඔන්න මෙන්න තිබියදි කස්ටිය විකාරෙන් පාඩම් කරනවා නෙ:baffled: මගෙ යාලුවෙක්ගෙ ගෙවල් කිට්ටුව ඔන්න ඔහොම කෙල්ලො 4-5 දෙනෙක් රැට වැඩ(වැඩ කිව්වෙ පාඩම් කරනවා ලු):rofl: ඔන්න මමත් අර යාලුවාගෙ ගෙදර ඉදලා ෆිල්ම් 2-3k බලලා එවා ඉවර නිසා රැ 9-30ට විතර ගෙදර ආවා:P ඒ දවස් වල මම ටිකක් කරුවලටත් බයයි:nerd: පාරත් කරුවලයි ඇතින් ඇතින් ලයිට් තියෙන්නෙ වැඩිය වාහනත් නැ:angry: අනිත් එක හොරර් ෆිල්ම් එකකුත් බලලා ඉන්නෙ:baffled: ඔවා ගැන හිත හිත ඔහොම එන ගමන් ඇතින් පේනවා සුදුපාට හෙවනැල්ලක් වගෙ මට මතක් උනෙම මෝහීනි:shocked: මම ඒත් මගෙ පුස් සයිකලෙ පැදගෙන පාර දිගෙ ඉස්සරහට ආවා ලංවෙනකොට දැක්කෙ සුදු හෙවනැල්ල දැන් ලා නිල් පාට ,රෝශ පාට,කොල පාට වගෙ නයිට් ගවුම් කලිසම් ,කැලි වෙලා:sorry: කොහොම හරි ඒ අර කෙල්ලො සෙට් එක එතන කෙල්ලො 5ක් හිටියා උනුත් දැක්කා මම් බයෙන් වගෙ ටිකක් ඇතින් ආව එක:nerd: උන්ගෙ ගේ ඉස්සරහම වගෙ ටිකක් ලයිට් එලිය තියෙනවා එක පාරට මට පිස්සු අයිඩියා එකක් ආවා මම බයික් එක පෙරලලා දාලා බයවෙලා වගෙ පොඩි සද්දෙකුත් දාගෙන ආපු පැත්තටම දිව්වා :lol:අරුන් ටිකක් ටියුබ් ලයිට් වෙලා බලන් ඉදලා ආයෙ එකපාරටම ම්ටත් වඩා හයියෙන් කැගැහුවා :rofl: මම ආපහු හැරිලා හොව් හොව් නවත්වන්න කිය කියා බයික් එක ලගට ආවා කෙල්ලො ටික එකාට එකා ගුලි ගැහිලා බලන් ඉන්නවා එකෙක්:love: එකෙක් අහනවා ඇයි අයියා දිව්වෙ කියලා:rofl: මම නිකන් බබා වගෙ ඇහුවා ඔයාලා හොල්මන් නෙමෙයිද කියලා:lol: අරුන් නිකන් අඩන්න වගෙ මූනට මූන බලාගත්තා කෙල්ලො ටික බලන් හිටපු විදියට මම එහෙමම එතන බිම වාඩිවෙලා හිනා වෙනවා :rofl: සම්හරු හිනා උන ඒත් එකියෙක් දෙන්නෙක් මාව මරගෙන කන්න වගෙ බලන් ඉන්නවා:oo: කෙල්ලොන්ගෙ සද්දෙට කීප දෙනෙක් පාරට ආවිල්ලා:baffled: දැන් නම් ඇත්තටම මමත් බය උනා කන්න වෙයි :( ඒ ගෙදර අංකල් කාරයා මගෙ බයික් එක ලගට ඇවිල්ල එක කෙලින් කරලා අහනවා මොකො පුතා උනෙ කියලා:sorry: මම කියන්න හදන කොටම අර කෙල්ලො විස්තරෙ කිව්වා මමත් අතරින් පැන පැන කිව්ව කොල්ලෙක් නිසා හොදයි බැරි වෙලාවත් අංකල් වගෙ කෙනෙක් ආවා මොකද වෙනෙන් ඒ මනුස්සයට තොයිලයක් කරනන් වෙනවා බැරි වෙලාවත් හාර්ට් ඇටාක් කාරයෙක් ආවා නම් ඒ මනුස්සයා ඉවරයි නෙ(මම ඒක බැරාරුම් විදියට කිව්වෙ):yes: අංකල් කාරයා අරුන් ටිකට හොදටම බැන්නා මේ වෙලාවෙ මොන මගුලක් කරනවද පාරට ඇවිල්ල පාඩම් කරන්වා නම් ගෙදර වෙලා පාඩම් කරපිය කියලා:( උන් කියනවා ඉස්සරගෙදර කඩෙන් බිස්කට් ගෙනියන්න ආවෙ කියලා:sorry: අංකල් ඇන්ටිට රිපොර්ට් කරන්න ගිය අතරෙ අරුන් මට ලෙඩෙ උන් දන්නවානෙ මම බොරු කලෙ කියලා හැබැයි උන් දන්නෙ නැ මම මුලින් බය උනෙ ඇත්තම කියලා:P මම අර කෙල්ලොන්ට කිව්ව පුදුම වැඩෙ කියන්නෙ ඔය හොල්ම්න් ටිකක් කොල්ලෙක්ට බයඋනාමද කොහෙද කියලා පොඩි පොඩි ටෝක්ස් ටිකක් දැම්මා;) පස්සෙ ඒ පැත්තෙ කතාව ගියා ඔය පාඩම් කරනන් ආපු කෙල්ලො ටිකට හොල්මන් කියලා හිතලා කොල්ලෙක් බය වෙලා කියලා:oo:කොල්ල කවුද කියලා නම් දන්නෙ නැ:P ඊට පස්සෙ ඔය එක කෙල්ලෙකුයි මායි අතරෙ පොඩි මෙව්ව එකක් ඇති වෙගෙන ආවා 4න් නම්බර් එක එහෙම හුවමාරු කරගන්න ඔන්න මෙන්න තිබියදි කීප විටක්ම් වැඩෙ අල උනා :( කොහොමෙන් කොහොම හරි එක්සැම් ඉවර උනා ටික දවසකින් ආයෙ කෙල්ලො දකින්න ලැබුනෙ නැ අර ගෙදර කෙල්ලත් උන් එක්ක නිවාඩුවට ගිහිල්ල ලු :dull:පස්සෙ ඉතින් මම වෙනදා වගෙ ආයෙ ආතල් එකෙ කල් ගෙවනවලු:cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom