Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ වයිෆ් එක්ක යාලු වෙලා හිටිය කාලේ

අපි සෙට් එකක් ගියා ක්ලාස් එකකට මිස් කෙනෙක්ගේ ගෙදර

මේසයක් දාල හමයි උගන්නනේ

මෙසේ දෙපැත්තේ තමයි සෙට් එක ඉන්නේ

කෙල්ලෝ එක පැත්තක කොල්ලො එක පැත්තක

මමයි තව එකෙකුයි තමයි කොල්ලො

අනිත් තුං දෙනාම කෙල්ලෝ

මගේ ඉස්සරහ තමයි වයිෆරේ වාඩි වෙලා හිටියේ

ගොඩක් පළල මේසයක් නෙවෙයි නිසා

කකුල දික් කරහම ඉස්සරහ කෙනාගෙ වදිනවා

මගේ වැඩේ තමයි උගන්නන වෙලාවට

එකේ කකුල පාගන එක.දන්නෙ නැද්ද වයසේ වැරැද්දනෙ

දවසක් ක්ලාස් ක්ලාස් ඉවර වෙනකම්

<3 නෙ කකුල මම කකුලේ ඇගිලි වලින් පොඩි මසාජ් පාරක් වගේ දදා හිටිය විලුබ.

ක්ලාස් එක ඉවර වෙලා අපිට ඉන්න කියලා මිස් ගෙට ගිහින් ටික වෙලාවකින් අපේ වයිපරේ ලගට ඇවිත් වින්ටෝජිනෝ එකක් දීලා කියනවා දුවේ ගොඩක් රිදෙනවා නම් මේකෙන් ටිකක් ගාගන්න ටික වෙලාවකින් අමාරුවක් තියෙනවා නම් හරි යයි කියල.පන්තියේ උන් අපි සේරම බලනවා මේ මොකද්ද සින් එක කියලා.

අපේ එක්කෙනා ගැහි ගැහි ඇහුව ඇයි මිස් මේක කියලා.

ඇයි දුවේ ඔය මල් බබා ඔයාගේ කකුල මසාජ් කරනකොට මම හිතුවේ ඔයාගේ කකුලට මොකක් හරි වෙලා කියලා.

අපොයි යකෝ මට නිකන් කනට ඒ වචන ටික ඇහෙනකොටම ගත්ත කකුල පස්සට

දඩොන් ගාලා මෙසේත් වද්දා ගෙන.රෙදි නෑ යකෝ පන්තියේ උන් හිනා වෙනවා ගූ හතයි.පට්ටම නොන්ඩි කියහන් කෝ.ඊට පස්සේ සතියේ මම වෙන ප්ලේස් එකකින් වාඩි උනාම එදත් රෙදි නෑ මිස් කින්ඩි දානවා .

දැනුත් හම්බෙන හැම පාරම ඕක අනිවා මිස් මතක් කරනවා.අපි දෙන්න යාලුයි කියල මිස් කලින්ම දන්නා නිසා අවුලක් නෑ නැත්නම් ආයේ පන්තිය පැත්ත බලල ඉවරයි

[QUOTE="Mal Baba, post: 14333301, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]මේක උනේ වයිෆ් එක්ක යාලු වෙලා හිටිය කාලේ අපි සෙට් එකක් ගියා ක්ලාස් එකකට මිස් කෙනෙක්ගේ ගෙදර මේසයක් දාල හමයි උගන්නනේ මෙසේ දෙපැත්තේ තමයි සෙට් එක ඉන්නේ කෙල්ලෝ එක පැත්තක කොල්ලො එක පැත්තක මමයි තව එකෙකුයි තමයි කොල්ලො අනිත් තුං දෙනාම කෙල්ලෝ මගේ ඉස්සරහ තමයි වයිෆරේ වාඩි වෙලා හිටියේ ගොඩක් පළල මේසයක් නෙවෙයි නිසා කකුල දික් කරහම ඉස්සරහ කෙනාගෙ වදිනවා මගේ වැඩේ තමයි උගන්නන වෙලාවට :love: එකේ කකුල පාගන එක.දන්නෙ නැද්ද වයසේ වැරැද්දනෙ දවසක් ක්ලාස් ක්ලාස් ඉවර වෙනකම් <3 නෙ කකුල මම කකුලේ ඇගිලි වලින් පොඩි මසාජ් පාරක් වගේ දදා හිටිය විලුබ. ක්ලාස් එක ඉවර වෙලා අපිට ඉන්න කියලා මිස් ගෙට ගිහින් ටික වෙලාවකින් අපේ වයිපරේ ලගට ඇවිත් වින්ටෝජිනෝ එකක් දීලා කියනවා දුවේ ගොඩක් රිදෙනවා නම් මේකෙන් ටිකක් ගාගන්න ටික වෙලාවකින් අමාරුවක් තියෙනවා නම් හරි යයි කියල.පන්තියේ උන් අපි සේරම බලනවා මේ මොකද්ද සින් එක කියලා. අපේ එක්කෙනා ගැහි ගැහි ඇහුව ඇයි මිස් මේක කියලා. ඇයි දුවේ ඔය මල් බබා ඔයාගේ කකුල මසාජ් කරනකොට මම හිතුවේ ඔයාගේ කකුලට මොකක් හරි වෙලා කියලා. අපොයි යකෝ මට නිකන් කනට ඒ වචන ටික ඇහෙනකොටම ගත්ත කකුල පස්සට දඩොන් ගාලා මෙසේත් වද්දා ගෙන.රෙදි නෑ යකෝ පන්තියේ උන් හිනා වෙනවා ගූ හතයි.පට්ටම නොන්ඩි කියහන් කෝ.ඊට පස්සේ සතියේ මම වෙන ප්ලේස් එකකින් වාඩි උනාම එදත් රෙදි නෑ මිස් කින්ඩි දානවා . දැනුත් හම්බෙන හැම පාරම ඕක අනිවා මිස් මතක් කරනවා.අපි දෙන්න යාලුයි කියල මිස් කලින්ම දන්නා නිසා අවුලක් නෑ නැත්නම් ආයේ පන්තිය පැත්ත බලල ඉවරයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom