Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක උනේ O/L කරන කාලේ. විද්‍යාවට අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න දුන්න. මමයි තව බුවාලා දෙන්නෙකුයි ප්‍රොජෙක්ට් එක කරලා තිබ්බේ නෑ. විද්‍යා මිස් උදේ පන්තියට ඇවිල්ල කිව්වා හවස ඔක්කොම රිපෝර්ට් ටික බාර දෙන්න කියල එදා උදේ පීරියඩ් දෙකක් අපිට ෆ්‍රී තිබ්බේ. ඉතින් අපි සෙට් උනා ප්‍රොජෙක්ට් එකේ රිපෝර්ට් එක හදන්න. හුටා දැන් ලියන්න කොළ නෑ. කැන්ටිමට ගිහින් බැලුව කැන්ටිමේත් නෑ.

කට්ටිය කතා කරලා එකගතාවයකට එලබුනා. ඒ තමා පිනාගේ ඔෆිස් එකෙන් හාෆ් ශීට් උස්සන්න. දැන් තමා ගේම ඔෆිස් එකට රිංගන්න එකෙක් නෑ කොහොම හරි මට තමා සෙට් උනේ ඒ වැඩෙත්. කොහොම හරි පිනා එලියට යනකම් ඉදල පැන්න ඔෆිස් එකට. අම්මට හුඩු ඔය තියෙන්නේ බඩු අල්මාරියේ ගොඩ ගහල හාෆ් ශීට්. පැත්තකින් පෑන් පෙට්ටි වාගයකුත් තියෙනවා නිකන් තියන එකනේ කියල පෑන් ටිකකුත් අතට අරන් එන්න හදනකොටම පිනා දොර ගාව.

එකපාරටම අහපි මොකටද? ඔය හාෆ් ශීට් කියල.

මට හිතන්න කලින් කියා උනා විද්‍යා මිස් ගෙන්න කිව්වා කියල. පිනාට එත් ෂුවර් නෑ. ළමයෙක්ට කතා කරලා කිව්වා විද්‍යා මිස්ට එන්න කියන්න කියල. දැන් මම දන්නවා අනිවා මට බඩු පැකට් කියල. පිනා අහපි මිස්ගෙන් මිස් මේ ළමයට (මගේ නම කියල ) හාෆ් ශීට් ගෙන්න කිව්වද? කියල. මිස් එක පාරටම කියපි ඔව් සර් ගෙන්න කිව්වා කියල.

කොහොම හරි වැඩේ එතනින් ශේප්.

ටික වෙලාවකින් මිස් ළමයෙක් ගේ අතේ පණිවිඩයක් එවල තිබ්බ මට විද්‍යාගාරයට එන්න කියල තිබ්බ. මම ගියාම ඇහුව ඇයි? පුතේ ඔෆිස් එකෙන් ගන්න ගියේ මගෙන් ඉල්ලුවානම් මම දෙනවනේ කියල. අදටත් මගදී හම්බ උනාම අහනවා අහපව් හාෆ් ශීට් උස්සන්න ගියේ නැද්ද කියල..

මොනවා උනත් මිස් එදා වගේම අදත් පට්ට කෑල්ල.. තවත් ලස්සනයි..  නොදකින් මගේ කට..

[QUOTE="I'ts My Style, post: 14345530, member: 319037"] [SIZE=4][COLOR=Blue]මේ සීන් එක උනේ O/L කරන කාලේ. විද්‍යාවට අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න දුන්න. මමයි තව බුවාලා දෙන්නෙකුයි ප්‍රොජෙක්ට් එක කරලා තිබ්බේ නෑ. විද්‍යා මිස් උදේ පන්තියට ඇවිල්ල කිව්වා හවස ඔක්කොම රිපෝර්ට් ටික බාර දෙන්න කියල එදා උදේ පීරියඩ් දෙකක් අපිට ෆ්‍රී තිබ්බේ. ඉතින් අපි සෙට් උනා ප්‍රොජෙක්ට් එකේ රිපෝර්ට් එක හදන්න. හුටා දැන් ලියන්න කොළ නෑ. කැන්ටිමට ගිහින් බැලුව [SIZE=4]කැ[/SIZE]න්ටිමේත් නෑ. කට්ටිය කතා කරලා එකගතාවයකට එලබුනා.:) ඒ තමා පිනාගේ ඔෆිස් එකෙන් හාෆ් ශීට් උස්සන්න. දැන් තමා ගේම ඔෆිස් එකට රිංගන්න එකෙක් නෑ කොහොම හරි මට තමා සෙට් උනේ ඒ වැඩෙත්.:( කොහොම හරි පිනා එලියට යනකම් ඉදල පැන්න ඔෆිස් එකට. අම්මට හුඩු ඔය තියෙන්නේ බඩු අල්මාරියේ ගොඩ ගහල හාෆ් ශීට්. පැත්තකින් පෑන් පෙට්ටි වාගයකුත් තියෙනවා නිකන් තියන එකනේ කියල පෑන් ටිකකුත් අතට අරන් එන්න හදනකොටම පිනා දොර ගාව. එකපාරටම අහපි මොකටද? ඔය හාෆ් ශීට් කියල. මට හිතන්න කලින් කියා උනා විද්‍යා මිස් ගෙන්න කිව්වා කියල. පිනාට එත් ෂුවර් නෑ. ළමයෙක්ට කතා කරලා කිව්වා විද්‍යා මිස්ට එන්න කියන්න කියල. දැන් මම දන්නවා අනිවා මට බඩු පැකට් කියල. පිනා අහපි මිස්ගෙන් මිස් මේ ළමයට (මගේ නම කියල ) හාෆ් ශීට් ගෙන්න කිව්වද? කියල. මිස් එක පාරටම කියපි ඔව් සර් ගෙන්න කිව්වා කියල. කොහොම හරි වැඩේ එතනින් ශේප්.:) ටික වෙලාවකින් මිස් ළමයෙක් ගේ අතේ පණිවිඩයක් එවල තිබ්බ මට විද්‍යාගාරයට එන්න කියල තිබ්බ. මම ගියාම ඇහුව ඇයි? පුතේ ඔෆිස් එකෙන් ගන්න ගියේ මගෙන් ඉල්ලුවානම් මම දෙනවනේ කියල.:P අදටත් මගදී හම්බ උනාම අහනවා අහපව් හාෆ් ශීට් උස්සන්න ගියේ නැද්ද කියල..:lol: [COLOR=Red]මොනවා උනත් මිස් එදා වගේම අදත් පට්ට කෑල්ල.. තවත් ලස්සනයි.. ;) [COLOR=Blue]නොදකින් මගේ කට..[/COLOR][/COLOR]:angry: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom