Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක උනේ සතියකට කලින්..

අපේ බොසාගේ බුදු ෆිට් පොරකගේ කොම්පියුටර් එකක් හදන්න මාව යැව්වා. පොර O.I.C කෙනෙක් මාත් හොදට දන්නවා. ඉතින් මමත් ගෙදරට ගියාට පස්සේ කෙල්ලෙක් ආව එලියට. පට්ටම කැල්ලක් (.Y.) දෙකනම් පට්ට. හැට්ටේ කරෙනුත් එලියට පැනල. වැඩි කතා ඕනේ නෑ සීන් එකට බහිමුකො..

කෙල්ල එලියට ඇවිල්ල කිව්වා මහත්තයානම් නෑ ඩියුටි ගිහිල්ල කියල. මම ඒ වෙලාවයි දන්නේ මෙකි බැදලා තියෙන්නේ අර පොලිස් කාරයව කියලා. ඇත්තටම පොර පට්ට නාකි. ඒ වගේම කැතයි.

ඔන්න මම කොම්පුටෙරේ හදන ගමන් මෙකි එක්ක චැට් එකක් දාගෙන එන්න ගමන් මෙකිගෙන් ඇහුව මිස් ඔයා මැරී කෙරුවේ ප්රපොසල් එකකින් ද නැත්නම් ආදරේ කරලද? කියල පස්සේ මෙකි අහපි ඔයා මගේ හස්බන්ව දැකල තියෙනවඩ් නේද? කියල. ඇත්තටම මේක ප්රපොසල් එකක් මම මැරී කලාට මට වයස නෑ. දැන් 20 යි කියල කිව්වා. මම ජොබ් එකක් කරන්න ආසයි නමුත් මට කරන්න දෙන්නේ නෑ. මම උදේ ඉදන් මේ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමා කරන්නේ කියල කිව්වා.

කොහොම හරි මම වැඩ ඉවර කරලත් පැය බාගයක් විතර කයියක් ගහල එහෙම එන්න එනකොට කෙල්ලට දුන්න කාර්ඩ් එක. දීල වෙනද පුරුදු වචනෙම දැම්ම. "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" මොකද මාත් එක්ක කෙනෙක් විනාඩියක් හරි හිටියොත් එයාව අනිවාර්යෙන් සතුටින් තියන එක මගේ පුරුද්දක්. කොහොම හරි එදා වැඩේ කරලා ආව කියලුකෝ..

පෙරේද මම ගමනක් යනකොට බයික් එකේ ටිකක් හයියෙන් ගියා. යනකොට කෝල් එකක් ආව. කෝල් කරලා මගෙන් අහනවා ඇයි? ඔච්චර හයියෙන් යන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනවද? කියල. කව්ද කියල ඇහුවට මට කිව්වේ නෑ. පස්සේ මාව බයිට් කරලා කරලා තමා කිව්වේ. එදා ඉදන් මෙකි මාත් එක්ක නිතරම කතා කරනවා. මාත් එක්ක මාර ෆිට් පුද්ගලික දේවල් පවා කියනවා. වෙන කෙල්ලෙක් නම් වැඩෙත් දීල හමාරයි. නමුත් මේ සීන් එකේ මම පට්ට බය වෙලා ඉන්නේ. මිනිහා O.I.C කෙනෙක් හින්ද. පොඩ්ඩක් හරි ලීක් උනොත් බොරු නඩුවක් හරි දාල හිරේ යවයි. අනිත් එක තමා බොසාගේ යාලුවෙක් හින්ද ජොබ් එකටත් අනිවා කෙල වෙනවා.. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. වෙලාවකට කෙල්ලව මතක් වෙද්දී නිකන් ඉන්නත් බෑ. හු** හිරේ ගියත් සැපයි කියල හිතෙනවා..

[QUOTE="I'ts My Style, post: 14364699, member: 319037"] [SIZE=4][COLOR=Blue]මේ සීන් එක උනේ සතියකට කලින්.. අපේ බොසාගේ බුදු ෆිට් පොරකගේ කොම්පියුටර් එකක් හදන්න මාව යැව්වා. පොර O.I.C කෙනෙක් මාත් හොදට දන්නවා. ඉතින් මමත් ගෙදරට ගියාට පස්සේ කෙල්ලෙක් ආව එලියට. පට්ටම කැල්ලක් (.Y.) දෙකනම් පට්ට. හැට්ටේ කරෙනුත් එලියට පැනල. වැඩි කතා ඕනේ නෑ සීන් එකට බහිමුකො..:yes::yes: කෙල්ල එලියට ඇවිල්ල කිව්වා මහත්තයානම් නෑ ඩියුටි ගිහිල්ල කියල. මම ඒ වෙලාවයි දන්නේ මෙකි බැදලා තියෙන්නේ අර පොලිස් කාරයව කියලා. ඇත්තටම පොර පට්ට නාකි. ඒ වගේම කැතයි. :angry: ඔන්න මම කොම්පුටෙරේ හදන ගමන් මෙකි එක්ක චැට් එකක් දාගෙන එන්න ගමන් මෙකිගෙන් ඇහුව මිස් ඔයා මැරී කෙරුවේ ප්රපොසල් එකකින් ද නැත්නම් ආදරේ කරලද? කියල පස්සේ මෙකි අහපි ඔයා මගේ හස්බන්ව දැකල තියෙනවඩ් නේද? කියල. ඇත්තටම මේක ප්රපොසල් එකක් මම මැරී කලාට මට වයස නෑ. දැන් 20 යි කියල කිව්වා. මම ජොබ් එකක් කරන්න ආසයි නමුත් මට කරන්න දෙන්නේ නෑ. මම උදේ ඉදන් මේ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමා කරන්නේ කියල කිව්වා. :) කොහොම හරි මම වැඩ ඉවර කරලත් පැය බාගයක් විතර කයියක් ගහල එහෙම එන්න එනකොට කෙල්ලට දුන්න කාර්ඩ් එක. දීල වෙනද පුරුදු වචනෙම දැම්ම. "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" මොකද [SIZE=4]මාත්[/SIZE] එක්ක කෙනෙක් විනාඩියක් හරි හිටියොත් එයාව අනිවාර්යෙන් සතුටින් තියන එක මගේ පුරුද්දක්.:) කොහොම හරි එදා වැඩේ කරලා ආව කියලුකෝ.. පෙරේද මම ගමනක් යනකොට බයික් එකේ ටිකක් හයියෙන් ගියා. යනකොට කෝල් එකක් ආව. කෝල් කරලා මගෙන් අහනවා ඇයි? ඔච්චර හයියෙන් යන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනවද? කියල. කව්ද කියල ඇහුවට මට කිව්වේ නෑ. පස්සේ මාව බයිට් කරලා කරලා තමා කිව්වේ. එදා ඉදන් මෙකි මාත් එක්ක නිතරම කතා කරනවා. මාත් එක්ක මාර ෆිට් පුද්ගලික දේවල් පවා කියනවා. වෙන කෙල්ලෙක් නම් වැඩෙත් දීල හමාරයි. නමුත් මේ සීන් එකේ මම පට්ට බය වෙලා ඉන්නේ. මිනිහා O.I.C කෙනෙක් හින්ද. පොඩ්ඩක් හරි ලීක් උනොත් බොරු නඩුවක් හරි දාල හිරේ යවයි. අනිත් එක තමා බොසාගේ යාලුවෙක් හින්ද ජොබ් එකටත් අනිවා කෙල වෙනවා.. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. වෙලාවකට කෙල්ලව මතක් වෙද්දී නිකන් ඉන්නත් බෑ. හු** හිරේ ගියත් සැපයි කියල හිතෙනවා.. :P:P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom