Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක උනේ 10 වසරේ ඉන්නකොට..

ඒ දවස්වල අපිට හවස ඉස්කෝලේ පන්ති තිබ්බා. එක දවසක් විද්‍යා පන්ති තියෙන දවසක මිස් කිව්වා කට්ටිය දවල්ට කන්න පොඩි ඉන්ටවල් එකක් අරගෙන එන්න කියල. අපි සෙට් එකත් කාල එහෙම ටොයිලට් එක පැත්තේ රවුමක් දානකොට ඈතින් පේනවා බාගේ පිනා (VP) එනවා වෙඩි කාපු ඌරා වගේ කෙළගෙන. අපිත් ශේප් එකේ හැන්ගුනා.

පොර ආව ගමන් රිංගුවේ ටොයිලට් එකට. අවසානයේ සියලුම පරීක්ෂණ හා නිරීක්ෂණ අනුව අප නිගමනය කෙරුවා මු මොනවා හරි ජරාවක් කා බොග චාර්ජ් වී ඇති බවට..

ඔය වෙලාවේ මගේ ටිකිරි මොලයට අදහසක් ආවා (ඔය මොලේන් හරියට වැඩක් ගත්තනම් අපිත් මිනිස්සු)  අපේ ඉස්කෝලේ වතුර දෙන්නේ ටැංකියක් හයි කරලා. ඉතින් මම කලේ තව බුවෙක්ව මුරට දාල ටැංකියේ වතුර එන (out) කරාමේ වැහුවා. දැන් සෙට් එක හැංගිලා බලාගෙන ඉන්නවා සීන් එක මොකද වෙන්නේ කියලා.. ටික වෙලාවක් ගියා VP එන පාටක් නෑ. ඔන්න පැය බාගකෙට විතර පස්සේ පොර එලියට ආව ඇවිල්ල වටපිට බලලා ඔෆිස් එක පැත්තට ගියා.. කොහොම හරි එදා VP කාරයා පස්ස හෝදන්නේ නැතුව ගිහිල්ල තියෙන්නේ..

ඔන්න පහුවදා පලවෙනි පීරියඩ් එකේ VP ආව පන්තියට. ඊයේ හවස විද්‍යා පන්ති හිටපු එවුන් නැගිටපල්ලා කිව්වා. අපිත් ඉතින් බබාලා වගේ නැගිට්ටා..  දැන් කියපියව් ඊයේ මම ටොයිලට් එකේ ඉන්නකොට වතුර වහපු එකා කව්ද කියපල්ලා කියලා.. කිව්වා දැන් අපේ එකෙක්වත් සද්ද නෑ.. ඔය අස්සේ අපේ එකෙක් අහපි " එතකොට සර් ඊයේ ටොයිලට් ගිහිල්ල හේදුවේ නැද්ද" කියලා.. මුව මරාගෙන කාලත් මදි

මු අහපු විදියට අපිට බකස් ගාලා හිනා ගියා.. ඒ එක්කම මගේ ඇස් නිලංකාර වෙලා ගියා කන් දෙක ටික වෙලාවක ඇහෙන්නේ නැතුව ගියා.. පස්සේ තමා දැන ගත්තේ VP විසින් ඉතා ආකර්ශනීය ලෙස අපි සෙට් එකට කනේ පාරවල් ලාබා දී ඇති බව.. කොහොම හරි එදා විනාඩි 10ක් ඇතුලත මුළු ඉස්කෝලෙම දැන ගත්තා කලින් දවසේ VP ටොයිලට් ගිහිල්ලා පස්ස හේදුවේ නෑ කියල..

[QUOTE="I'ts My Style, post: 14632049, member: 319037"] [SIZE=4][COLOR=Blue]මේ සීන් එක උනේ 10 වසරේ ඉන්නකොට.. :yes::yes: ඒ දවස්වල අපිට හවස ඉස්කෝලේ පන්ති තිබ්බා. එක දවසක් විද්‍යා පන්ති තියෙන දවසක මිස් කිව්වා කට්ටිය දවල්ට කන්න පොඩි ඉන්ටවල් එකක් අරගෙන එන්න කියල. අපි සෙට් එකත් කාල එහෙම ටොයිලට් එක පැත්තේ රවුමක් දානකොට ඈතින් පේනවා බාගේ පිනා (VP) එනවා වෙඩි කාපු ඌරා වගේ කෙළගෙන. අපිත් ශේප් එකේ හැන්ගුනා. :P පොර ආව ගමන් රිංගුවේ ටොයිලට් එකට. අවසානයේ සියලුම පරීක්ෂණ හා නිරීක්ෂණ අනුව අප නිගමනය කෙරුවා මු මොනවා හරි ජරාවක් කා බොග චාර්ජ් වී ඇති බවට.. ;);) ඔය වෙලාවේ මගේ ටිකිරි මොලයට අදහසක් ආවා (ඔය මොලේන් හරියට වැඩක් ගත්තනම් අපිත් මිනිස්සු) ;) අපේ ඉස්කෝලේ වතුර දෙන්නේ ටැංකියක් හයි කරලා. ඉතින් මම කලේ තව බුවෙක්ව මුරට දාල ටැංකියේ වතුර එන (out) කරාමේ වැහුවා. දැන් සෙට් එක හැංගිලා බලාගෙන ඉන්නවා සීන් එක මොකද වෙන්නේ කියලා.. ටික වෙලාවක් ගියා VP එන පාටක් නෑ. ඔන්න පැය බාගකෙට විතර පස්සේ පොර එලියට ආව ඇවිල්ල වටපිට බලලා ඔෆිස් එක පැත්තට ගියා.. කොහොම හරි එදා VP කාරයා පස්ස හෝදන්නේ නැතුව ගිහිල්ල තියෙන්නේ.. :lol: ඔන්න පහුවදා පලවෙනි පීරියඩ් එකේ VP ආව පන්තියට. ඊයේ හවස විද්‍යා පන්ති හිටපු එවුන් නැගිටපල්ලා කිව්වා. අපිත් ඉතින් බබාලා වගේ නැගිට්ටා.. :yes: දැන් කියපියව් ඊයේ මම ටොයිලට් එකේ ඉන්නකොට වතුර වහපු එකා කව්ද කියපල්ලා කියලා.. කිව්වා දැන් අපේ එකෙක්වත් සද්ද නෑ.. ඔය අස්සේ අපේ එකෙක් අහපි " එතකොට සර් ඊයේ ටොයිලට් ගිහිල්ල හේදුවේ නැද්ද" කියලා..:lol: මුව මරාගෙන කාලත් මදි :angry::angry: මු අහපු විදියට අපිට බකස් ගාලා හිනා ගියා.. ඒ එක්කම මගේ ඇස් නිලංකාර වෙලා ගියා කන් දෙක ටික වෙලාවක ඇහෙන්නේ නැතුව ගියා.. පස්සේ තමා දැන ගත්තේ VP විසින් ඉතා ආකර්ශනීය ලෙස අපි සෙට් එකට කනේ පාරවල් ලාබා දී ඇති බව.. කොහොම හරි එදා විනාඩි 10ක් ඇතුලත මුළු ඉස්කෝලෙම දැන ගත්තා කලින් දවසේ VP ටොයිලට් ගිහිල්ලා පස්ස හේදුවේ නෑ කියල..:oo::oo: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom