Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් මරිසිම වැඩක් තමා

ඒ කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙද්දී ආයෙත් ඒ සුන්දර පාසල් කාලයට යන්න හිතෙනවා

මං 6 වසරේ ඉද්දි පන්තියේ ඩේස් 3 පේළි තිබුණේ.මම ඉතින් ඒ කාලේ අහිංසක පුතයා කතා කළත් ඇහෙන්නේ නෑ කනට  ඔන්න ඉතින් ඩේස් 3ත සෙට් උනේ සුපිරි පෝරිසාදයෝ දෙන්නෙක්  මොනා කරන්න ද , කල් යද්දී මුන් දෙන්න හෙන වදයක් (කොලුකාරයො නෙමෙයි  ) පෑන් පැන්සල් විසි කරනවා එක එක විකාර.දැන් මම ගෙදර ඇවිත් අපේ පියාට කිව්වා විත්තිය.පන්තිභාර ටීච හරහා දැනුවත් කරලා අවවාද කළා මුට.එත් නෑ දවසක් 2කින් ආයේ.තාත්තා කිව්වා 2ක් අනින්න පැත්තකට වෙලා ඉන්න එපා කියලා (අන්තිමට කරන්න දෙයක් නැති තැන )

මං ඉතින් උට ඇන්නේ නෑ කොලර් එකෙන් අල්ලලා පාට් එකක් දාලා ශේප් උනා.එත් ටික දවසයි ආයෙත් උට නෙමෙයි වගේ

කොහොම හරි පී.ටි පීරියඩ් එකක් සෙට් උනා. වැස්ස දවසකත් පිටිය මඩ වෙලා.දැන් මුන් වද දිදී එනවා නිකන් කොලුකාරයෝ වගේ.එක පාරටම පට්ටම idea එකක් ආවා.මං shape එකේ මුන්ව වතුර වලක් කිට්ටුවට.දෙගොල්ලෝ වතුර වල දෙපත්තෙට ඉන්න විදිහට , උන් දෙන්නා එහා පැත්තේ , මං මෙහා පැත්තේ.මුන් මොකක් ද එකක් කිව්වා (මතක නෑ) මාත් "ආ එහෙම ද ?" කියලා දෙපාරක් බැලුවේ නෑ දුන්නා නිකන් රොනාල්ඩෝ අයියා වගේ ෂොට් එකක් ඉවරයි අරුන් දෙන්නම (මතක් වෙනකොටත් හිනා යනවා යකෝ )උන් දෙන්නා පස්සේ සපත්තු ගලවන් ,Tap එකෙන් හොදන් එන ගමන් කියනවා "ඇයි බං එහෙම කළේ? බලු වැඩේ බං , විහිලු තේරෙන්නේ නැද්ද ලබ්බවල් වගයක්  කොහොම හරි ඒ සිද්දිය ඉවරයි එතනින්

අද උදේම මේ සිද්දිය මතක් උනා හිටපු ගමන් අවුරුදු ගාණකට පස්සේ. දැන් නම් උන් මගේ හොද යාළුවො , උන් නම් හිටියා වගේම තමා

ආයෙත් ඒ සොදුරු කාලේ එනවා නම්

[QUOTE="Rockstar Athelete, post: 22432318, member: 561016"] [b]මේක නම් මරිසිම වැඩක් තමා[/b] [CENTER][B][COLOR="Red"][SIZE="6"]ඒ කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙද්දී ආයෙත් ඒ සුන්දර පාසල් කාලයට යන්න හිතෙනවා :love:[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="5"]මං 6 වසරේ ඉද්දි පන්තියේ ඩේස් 3 පේළි තිබුණේ.මම ඉතින් ඒ කාලේ අහිංසක පුතයා කතා කළත් ඇහෙන්නේ නෑ කනට :lol: ඔන්න ඉතින් ඩේස් 3ත සෙට් උනේ සුපිරි පෝරිසාදයෝ දෙන්නෙක් :growl: මොනා කරන්න ද , කල් යද්දී මුන් දෙන්න හෙන වදයක් (කොලුකාරයො නෙමෙයි :rolleyes: ) පෑන් පැන්සල් විසි කරනවා එක එක විකාර.දැන් මම ගෙදර ඇවිත් අපේ පියාට කිව්වා විත්තිය.පන්තිභාර ටීච හරහා දැනුවත් කරලා අවවාද කළා මුට.එත් නෑ දවසක් 2කින් ආයේ.තාත්තා කිව්වා 2ක් අනින්න පැත්තකට වෙලා ඉන්න එපා කියලා (අන්තිමට කරන්න දෙයක් නැති තැන :nerd:) මං ඉතින් උට ඇන්නේ නෑ කොලර් එකෙන් අල්ලලා පාට් එකක් දාලා ශේප් උනා.එත් ටික දවසයි ආයෙත් උට නෙමෙයි වගේ :angry: කොහොම හරි පී.ටි පීරියඩ් එකක් සෙට් උනා. වැස්ස දවසකත් පිටිය මඩ වෙලා.දැන් මුන් වද දිදී එනවා නිකන් කොලුකාරයෝ වගේ.එක පාරටම පට්ටම idea එකක් ආවා.මං shape එකේ මුන්ව වතුර වලක් කිට්ටුවට.දෙගොල්ලෝ වතුර වල දෙපත්තෙට ඉන්න විදිහට , උන් දෙන්නා එහා පැත්තේ , මං මෙහා පැත්තේ.මුන් මොකක් ද එකක් කිව්වා (මතක නෑ) මාත් "ආ එහෙම ද ?" කියලා දෙපාරක් බැලුවේ නෑ දුන්නා නිකන් රොනාල්ඩෝ අයියා වගේ ෂොට් එකක් ඉවරයි අරුන් දෙන්නම (මතක් වෙනකොටත් හිනා යනවා යකෝ :lol::lol::lol:)උන් දෙන්නා පස්සේ සපත්තු ගලවන් ,Tap එකෙන් හොදන් එන ගමන් කියනවා "ඇයි බං එහෙම කළේ? බලු වැඩේ බං , විහිලු තේරෙන්නේ නැද්ද ලබ්බවල් වගයක් :rolleyes: කොහොම හරි ඒ සිද්දිය ඉවරයි එතනින් :yes:[/SIZE] [LEFT][SIZE="5"]අද උදේම මේ සිද්දිය මතක් උනා හිටපු ගමන් අවුරුදු ගාණකට පස්සේ. දැන් නම් උන් මගේ හොද යාළුවො , උන් නම් හිටියා වගේම තමා :lol: [/SIZE][/LEFT] [CENTER][B][SIZE="7"] ආයෙත් ඒ සොදුරු කාලේ එනවා නම් :love::sorry::([/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom