Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට වෙච්චි දෙයක් නෙවෙයි..

ඒත් මගේ හොඳම යාලුවෙක්ට වෙච්චි රසබර කතාවක්..

එතකොට අපි 10 වසරේ විතර ඇති.. (හරියටම මතක නෑ..)

ඔන්න අපි ඉස්කෝලේ ඉවරවෙලා පාරේ ඇවිදගෙන එනවා Station එකට..

අපේ ඉස්සරහට ආවා අපේ ඉස්කෝලේ ළගම බාළිකා පාසලේ කෙල්ලෙක්..

ඒකි අපේ ඉස්කෝලේ පැත්තට එනවා..

අපි Station එක පැත්තට යනවා..

අපේ යාලුවා හිතලම අරකිගේ ඇගේ හප්පුනේ මොකටද කියලා කියන්න ඕනි නැහැනේ..

"Sorry" අපේ එකා කිව්වා..

අරකි සද්ද නැතිව ගියා..

අපිට හිනා ගියා වෙච්චි දේට..

අරූ මට 5ක් දාලා හිනාවුනා..

එකපාරටම කවුද මිනිහෙක් මගේ යාළුවගේ අතින් අල්ලලා නතර කරගෙන..

"ලැජ්ජ නැද්ද මිනිහෝ පාරමැද්දේ කුපාඩිකං කරන්නේ" ඇහුවා..

දැන් කියපංකෝ අරකිට පිටිපස්සෙන් ඇවිත් ඉන්නේ ඒකිගේ තාත්තා කියලා..

අත ගසලා දාලා අපි Station එකටම දිව්වා..

වෙන මොනවා කරන්නද..?

[QUOTE="GIhan GTR, post: 9074609, member: 132551"] [B][CENTER][SIZE="4"][COLOR="Red"]මේක මට වෙච්චි දෙයක් නෙවෙයි.. ඒත් මගේ හොඳම යාලුවෙක්ට වෙච්චි රසබර කතාවක්.. එතකොට අපි 10 වසරේ විතර ඇති.. (හරියටම මතක නෑ..) ඔන්න අපි ඉස්කෝලේ ඉවරවෙලා පාරේ ඇවිදගෙන එනවා Station එකට.. අපේ ඉස්සරහට ආවා අපේ ඉස්කෝලේ ළගම බාළිකා පාසලේ කෙල්ලෙක්.. ඒකි අපේ ඉස්කෝලේ පැත්තට එනවා.. අපි Station එක පැත්තට යනවා.. අපේ යාලුවා හිතලම අරකිගේ ඇගේ හප්පුනේ මොකටද කියලා කියන්න ඕනි නැහැනේ.. "Sorry" අපේ එකා කිව්වා.. අරකි සද්ද නැතිව ගියා.. අපිට හිනා ගියා වෙච්චි දේට.. අරූ මට 5ක් දාලා හිනාවුනා.. එකපාරටම කවුද මිනිහෙක් මගේ යාළුවගේ අතින් අල්ලලා නතර කරගෙන.. "ලැජ්ජ නැද්ද මිනිහෝ පාරමැද්දේ කුපාඩිකං කරන්නේ" ඇහුවා.. දැන් කියපංකෝ අරකිට පිටිපස්සෙන් ඇවිත් ඉන්නේ ඒකිගේ තාත්තා කියලා.. අත ගසලා දාලා අපි Station එකටම දිව්වා.. වෙන මොනවා කරන්නද..?[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom