Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරිසි වැඩ 9 (සසන්කට කුණු බිත්තර)

මේක උනේ අපි 11 වසරේදී.

අපේ ඉස්කෝලේ මිශ්ර එකක් (කොල්ලෝ & කෙල්ලෝ)

අපේ එකෙක් දාගෙන හිටිය සස්න්කා කියල කෑල්ලක්.

ඒකිගේ යාළුවව අපේ තව එකෙක් දාගත්ත.

සසන්කා කියන එකී හෙන වෙස ටයිප් බඩුවක්. ලඟදි දැනගත්ත මෙකි තාත්තගේ යාලුවෙක් එක්ක පැනල ගියා කියල.

උන්ගේ තාත්ත BUILDING CONTRACT ගන්න පොරක්.හෙනට සල්ලි තිබුන.

මෙකි යාලු වෙලා හිටපු එකා මේකිට බූට් එක තිබ්බ.

මෙකි මලට අපේ අනිත් යාළුවා සෙට් වෙලා හිටපු කේස් එක පිනාට මාට්ටු කරා.

ඌට රජ ගුටි පිනාගේන්.

ඔය මලට මම ගිහින් සසංකා වෙසිට කිව්වා උබ වැඩිය දඟලන්න එපා උබට කුණු බිත්තර ගහනවා කියල.

මෙකි ආ බලමුකෝ කියල ගියා.

ඊ ළඟ දවසේ අපේ වෙන එකෙක් හොඳ බිත්තර දෙකක් ගෙනත් ඉස්කෝලේ ඇරෙන වෙලාවේ මේකිට ගහල දුවල (මෙකි දැකල නෑ කව්ද ගැහැව්වේ කියල).

අපේ එවුන් ටික එඅ වෙලාවේ වෙන මොකක් හරි කුපාඩි වැඩකට මාට්ටු වෙලා පිනාගේන් ගුටි කාල බොරළු පොලවේ දනගහගෙන ඉන්නවා.

මෙකි අඩගෙන ගෙදර ගිහින් කියල මම තම ගහන්න ඇත්තේ කියල.

ඒදාට පස්සේ දවසේ මේකිගේ තාත්ත පිනාට COMPLAINT කරලා මම ගැහැව්වා කියල.

පිනා අපෙන් ඇහැව්වා කව්ද ගැහැව්වේ කියල? අපි කිව්වා අපි නෙමී එඅ වෙලාවේ අපි සර් ගෙන් ගුටි කනවනේ කියල.

පිනා කිව්වා ඔව් මුන් ඔක්කොම ඒ වෙලාවේ මගෙන් ගුටි කකා හිටියේ කියල.

ගහපු එකා හොයාගන්න බෑ.

ඉස්කෝලේ ඇරිලා එලියට යද්දී අරකිගේ තාත්ත චන්ඩි දෙන්නෙක් එක්කගෙන ඇවිත් අපිට ටොකු අනින්න. අපිට කලින් නිවූස් එකා අවා.

අපේ හන්දියේ මස් කඩේ වැඩ කරනවා බාවා කියල ඩයල් එකක් (කිලෝ 200 ක් විතර බර ඇති ඒකා)

මූත් අවා ඉස්කූලේ ලඟට ඇවිත් හිටිය රෙඩි පිට.

අපි එලියට එනකොටම අරුන් අවා අපි ලඟට ඇවිත් තර්ජනෙ දැම්ම.

එතකොට බාවාත් ඇවිත් ඇහැව්වා ඇයි ඇයි මොකද කියල.

චන්ඩි ටික මාරු.

අරකිගේ තාත්ත ඇවිත් අපිට කිව්වා ඇයි මෙහෙමෙ කරේ කියල.

අපි කිව්වා අපි දන්නේ නෑ, අපි නෙමී කලේ කියල.

අපි බේරුනා,

බලන් ගියහම බිත්තරේ ගහල තියෙන්නේ අපේ පන්තියේ එකෙක්ම තමා.

එකා මීට කලින් සසංකා ගෙන් යාලු වෙන්න අහල.එකී බෑ කියල එකට මලෙන් ඉඳල තියෙන්නේ.

මම තර්ජනේ දානකොට මූ අහන් ඉඳල මූ ගහල දුවල.

[QUOTE="unidentified, post: 9946419, member: 352271"] [b]මරිසි වැඩ 9 (සසන්කට කුණු බිත්තර)[/b] [SIZE="3"][COLOR="RoyalBlue"][FONT="Comic Sans MS"]මේක උනේ අපි 11 වසරේදී. අපේ ඉස්කෝලේ මිශ්ර එකක් (කොල්ලෝ & කෙල්ලෝ) අපේ එකෙක් දාගෙන හිටිය සස්න්කා කියල කෑල්ලක්. ඒකිගේ යාළුවව අපේ තව එකෙක් දාගත්ත. සසන්කා කියන එකී හෙන වෙස ටයිප් බඩුවක්. ලඟදි දැනගත්ත මෙකි තාත්තගේ යාලුවෙක් එක්ක පැනල ගියා කියල. උන්ගේ තාත්ත BUILDING CONTRACT ගන්න පොරක්.හෙනට සල්ලි තිබුන. මෙකි යාලු වෙලා හිටපු එකා මේකිට බූට් එක තිබ්බ. මෙකි මලට අපේ අනිත් යාළුවා සෙට් වෙලා හිටපු කේස් එක පිනාට මාට්ටු කරා. ඌට රජ ගුටි පිනාගේන්. ඔය මලට මම ගිහින් සසංකා වෙසිට කිව්වා උබ වැඩිය දඟලන්න එපා උබට කුණු බිත්තර ගහනවා කියල. මෙකි ආ බලමුකෝ කියල ගියා. ඊ ළඟ දවසේ අපේ වෙන එකෙක් හොඳ බිත්තර දෙකක් ගෙනත් ඉස්කෝලේ ඇරෙන වෙලාවේ මේකිට ගහල දුවල (මෙකි දැකල නෑ කව්ද ගැහැව්වේ කියල). අපේ එවුන් ටික එඅ වෙලාවේ වෙන මොකක් හරි කුපාඩි වැඩකට මාට්ටු වෙලා පිනාගේන් ගුටි කාල බොරළු පොලවේ දනගහගෙන ඉන්නවා. මෙකි අඩගෙන ගෙදර ගිහින් කියල මම තම ගහන්න ඇත්තේ කියල. ඒදාට පස්සේ දවසේ මේකිගේ තාත්ත පිනාට COMPLAINT කරලා මම ගැහැව්වා කියල. පිනා අපෙන් ඇහැව්වා කව්ද ගැහැව්වේ කියල? අපි කිව්වා අපි නෙමී එඅ වෙලාවේ අපි සර් ගෙන් ගුටි කනවනේ කියල. පිනා කිව්වා ඔව් මුන් ඔක්කොම ඒ වෙලාවේ මගෙන් ගුටි කකා හිටියේ කියල. ගහපු එකා හොයාගන්න බෑ. ඉස්කෝලේ ඇරිලා එලියට යද්දී අරකිගේ තාත්ත චන්ඩි දෙන්නෙක් එක්කගෙන ඇවිත් අපිට ටොකු අනින්න. අපිට කලින් නිවූස් එකා අවා. අපේ හන්දියේ මස් කඩේ වැඩ කරනවා බාවා කියල ඩයල් එකක් (කිලෝ 200 ක් විතර බර ඇති ඒකා) මූත් අවා ඉස්කූලේ ලඟට ඇවිත් හිටිය රෙඩි පිට. අපි එලියට එනකොටම අරුන් අවා අපි ලඟට ඇවිත් තර්ජනෙ දැම්ම. එතකොට බාවාත් ඇවිත් ඇහැව්වා ඇයි ඇයි මොකද කියල. චන්ඩි ටික මාරු. අරකිගේ තාත්ත ඇවිත් අපිට කිව්වා ඇයි මෙහෙමෙ කරේ කියල. අපි කිව්වා අපි දන්නේ නෑ, අපි නෙමී කලේ කියල. අපි බේරුනා, බලන් ගියහම බිත්තරේ ගහල තියෙන්නේ අපේ පන්තියේ එකෙක්ම තමා. එකා මීට කලින් සසංකා ගෙන් යාලු වෙන්න අහල.එකී බෑ කියල එකට මලෙන් ඉඳල තියෙන්නේ. මම තර්ජනේ දානකොට මූ අහන් ඉඳල මූ ගහල දුවල. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom