Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මරුටි අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්දියන් වාහන වලින් ඇල්ටො පැදල තිබුනට මරුටියක් පදින්න අවස්වතාවක් හම්බ උනේ ඊයෙ.

අපේ නෑදෑ කෙනෙකුගෙ වාහනේ drive shaft, cv සවුත්තු වෙලා තිබිල අපේ ගෙදර ගෙනල්ල මමත් සප් එකක් දීල වාහනේ හැදුව.

"H" නම්බර් වාහනයක්. ලක්ශ 8.5කට අරන් ඇක්සල් වලටත් එක්ක සේරම රෙපෙයාර් වලට 85000 ක් විතර වියදම් කරල තිබුණ (බඩු වලට විතරක්). ඉදිරියට එන්න තිබුන වැඩ විදිහට චෙක් එන්ජින් ලයිට් හිටි ගමන් පත්තු වෙන එකයි. පොඩි දිරුම් ටිකකුයි තිබුණ.

රෙපෙයාර් ගැන නිකං දැනගැනීමට දැම්මට ඔය වයසෙ ඉන්දියන් වාහනේකට ලෙඩ එන එක අවුලක් නෑ කියමුකො. හැබැයි ස්පෙයා පාට්ස් වල කියන තරම් ලොකු ලාභයක් මම දකින්නෙ නෑ. ජපං වාහන වල ගණං එක්ක බැලුවම සේම් ප්රයිස් වගේ කියල හිතෙන්නෙ.

ඊයෙ තමයි වාහනේ හරියට එලවන්න අවස්ථාවක් හම්බ උනේ.

නැගල ඉඳගත්ත ගමන් 'මොන කරුමයක්ද' කියල හිතුන.

එහා පැත්තෙ එකා එක්ක බස්එකේ එකම ශීට් එකේ ඉන්නව වගේ හැඟීමක් තමයි මුලින්ම ආවෙ.

සෑහෙන දඟලල ශීට් එජස් කරන කෑලි හොයාගෙන, කොයි අතට එජස් කලත්. හරියට ශීට් එක එජා ගන්න බැරිඋණා. ඒකටත් සෙඩාන්ම එලවල පුරුදුවෙලා හින්ද මගේ අවුලක් වෙන්න ඇති කියල හිත හදාගත්ත කියමුකෝ.

සයිඩ් මිරර් වලින් බලන් රැවුල කැපුවොත් කන හෝ කට කැපෙනවමයි. එලවන එකා රිවස් කරන්නෙත් ඔටුව වගේ බෙල්ල දාගෙන. ඔය වීදුරු කෑලි වල අවුල්නං හදාගන්න බැරියැ ඒක හින්ද ඒකත් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.

දැන් වාහනේ පාරට දානව. "කෝ යකෝ මේකෙ පවර් ස්ටියරින්. 2003 ආපු පවර් නැති වාහනයක් ...?? " (K නම්බර් වලටත් පවර් නෑ), අනික මම පවර් නැති වාහන ඕන තරං එලවල තියෙනව ඒත් මේ පොඩි වාහනේ තරං අමාරු උනේ නෑ...

ඔන්න දැන් වාහනේ අරං යනව. "යකෝ මේකෙ බ්රේක් වදින්නෙ නෑ" servo brake නැති හින්ද පැඩ්ල් එක කකුල් දෙකෙන්ම පාගගෙන ස්ටීරියන් වීල් බදාගෙන හිටගන්න ඕනෙ බ්රේක් වදින්න.

සතුටුවෙන්න පුලුවන් කාරනේකට තිබුනෙ හොඳට AC තිබුණ එකයි, efi එන්ජිමයි විතරයි. AC on කරන් යනකොට නාහෙ කඩන් යන්න ආපු පෙට්රල් ගඳත් එක්ක ඒ සතුටත් තිබුණෙ ටික වෙලාවයි.

1980 ගනං වල ආපු ජපං වාහන වල තිබුන power option, servo brake වගේ බේසික් option මෙච්චර අලුත් ඉන්දියන් මරුටියක එන්නෙ නෑ. පෙට්රල් හොඳට කරනව කියල විතරක් වාහනයක තත්වය මනින්න බෑ.

මටනං ඊයෙ තේරැන විදිහට 2003 හදපු මරුටියකට වඩා ඒ මිලටම තියෙන. Nissan B12, toyota corolla, carina, corona වගේ පරණ වාහන දාහෙන් සම්පතයි.

සාරාංෂය-

* මරුටි වල මේන්ටේන් කොස්ට්, රෙපෙයාර් අඩුයි කියන්නෙ, පවර් රැක් පොම්ප වගේ වාහනේක තියෙන්න ඕන කෑලි මේකට නැති කම මිසක් වාහනේ හොඳ කම නෙමේ.

* බ්රෝකර්ලයි සේල් කාරයොයි ඇතිකරපු මාකට් එකක් තියෙන්නෙ. දෙන ගානට කොහෙත්ම වටින්නෑ. නම්බර් ප්ලේට් එකයි, EFI එන්ජිමයි විතරයි ටිකක් හරි වටින්නෙ.

* ඉන්දියන් වාහන ගන්නම ඕනෙනං ඇල්ටො එකක් ගන්න.

edit-

තව දෙයක්, මරුටියෙ km ගාන පෙන්නන්නෙ ඉලක්කම් 5කට.

එතකොට උපරිම පෙන්නන්නෙ 99999km විතරයි. එතනින් පස්සෙ ආයෙ 0 වෙනවා.

ඒක හින්ද පරන මරුටි ගද්දි km වලින් වාහනේ තත්වෙ බලන්න බෑ.

[QUOTE="PHBhagya, post: 25582102, member: 574021"] [SIZE=5]මම ඉන්දියන් වාහන වලින් ඇල්ටො පැදල තිබුනට මරුටියක් පදින්න අවස්වතාවක් හම්බ උනේ ඊයෙ. අපේ නෑදෑ කෙනෙකුගෙ වාහනේ drive shaft, cv සවුත්තු වෙලා තිබිල අපේ ගෙදර ගෙනල්ල මමත් සප් එකක් දීල වාහනේ හැදුව. "H" නම්බර් වාහනයක්. ලක්ශ 8.5කට අරන් ඇක්සල් වලටත් එක්ක සේරම රෙපෙයාර් වලට 85000 ක් විතර වියදම් කරල තිබුණ (බඩු වලට විතරක්). ඉදිරියට එන්න තිබුන වැඩ විදිහට චෙක් එන්ජින් ලයිට් හිටි ගමන් පත්තු වෙන එකයි. පොඩි දිරුම් ටිකකුයි තිබුණ. රෙපෙයාර් ගැන නිකං දැනගැනීමට දැම්මට ඔය වයසෙ ඉන්දියන් වාහනේකට ලෙඩ එන එක අවුලක් නෑ කියමුකො. හැබැයි ස්පෙයා පාට්ස් වල කියන තරම් ලොකු ලාභයක් මම දකින්නෙ නෑ. ජපං වාහන වල ගණං එක්ක බැලුවම සේම් ප්රයිස් වගේ කියල හිතෙන්නෙ. ඊයෙ තමයි වාහනේ හරියට එලවන්න අවස්ථාවක් හම්බ උනේ. නැගල ඉඳගත්ත ගමන් 'මොන කරුමයක්ද' කියල හිතුන. එහා පැත්තෙ එකා එක්ක බස්එකේ එකම ශීට් එකේ ඉන්නව වගේ හැඟීමක් තමයි මුලින්ම ආවෙ. සෑහෙන දඟලල ශීට් එජස් කරන කෑලි හොයාගෙන, කොයි අතට එජස් කලත්. හරියට ශීට් එක එජා ගන්න බැරිඋණා. ඒකටත් සෙඩාන්ම එලවල පුරුදුවෙලා හින්ද මගේ අවුලක් වෙන්න ඇති කියල හිත හදාගත්ත කියමුකෝ. සයිඩ් මිරර් වලින් බලන් රැවුල කැපුවොත් කන හෝ කට කැපෙනවමයි. එලවන එකා රිවස් කරන්නෙත් ඔටුව වගේ බෙල්ල දාගෙන. ඔය වීදුරු කෑලි වල අවුල්නං හදාගන්න බැරියැ ඒක හින්ද ඒකත් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ. දැන් වාහනේ පාරට දානව. "කෝ යකෝ මේකෙ පවර් ස්ටියරින්. 2003 ආපු පවර් නැති වාහනයක් ...?? " (K නම්බර් වලටත් පවර් නෑ), අනික මම පවර් නැති වාහන ඕන තරං එලවල තියෙනව ඒත් මේ පොඩි වාහනේ තරං අමාරු උනේ නෑ... ඔන්න දැන් වාහනේ අරං යනව. "යකෝ මේකෙ බ්රේක් වදින්නෙ නෑ" servo brake නැති හින්ද පැඩ්ල් එක කකුල් දෙකෙන්ම පාගගෙන ස්ටීරියන් වීල් බදාගෙන හිටගන්න ඕනෙ බ්රේක් වදින්න. සතුටුවෙන්න පුලුවන් කාරනේකට තිබුනෙ හොඳට AC තිබුණ එකයි, efi එන්ජිමයි විතරයි. AC on කරන් යනකොට නාහෙ කඩන් යන්න ආපු පෙට්රල් ගඳත් එක්ක ඒ සතුටත් තිබුණෙ ටික වෙලාවයි. 1980 ගනං වල ආපු ජපං වාහන වල තිබුන power option, servo brake වගේ බේසික් option මෙච්චර අලුත් ඉන්දියන් මරුටියක එන්නෙ නෑ. පෙට්රල් හොඳට කරනව කියල විතරක් වාහනයක තත්වය මනින්න බෑ. මටනං ඊයෙ තේරැන විදිහට 2003 හදපු මරුටියකට වඩා ඒ මිලටම තියෙන. Nissan B12, toyota corolla, carina, corona වගේ පරණ වාහන දාහෙන් සම්පතයි. සාරාංෂය- * මරුටි වල මේන්ටේන් කොස්ට්, රෙපෙයාර් අඩුයි කියන්නෙ, පවර් රැක් පොම්ප වගේ වාහනේක තියෙන්න ඕන කෑලි මේකට නැති කම මිසක් වාහනේ හොඳ කම නෙමේ. * බ්රෝකර්ලයි සේල් කාරයොයි ඇතිකරපු මාකට් එකක් තියෙන්නෙ. දෙන ගානට කොහෙත්ම වටින්නෑ. නම්බර් ප්ලේට් එකයි, EFI එන්ජිමයි විතරයි ටිකක් හරි වටින්නෙ. * ඉන්දියන් වාහන ගන්නම ඕනෙනං ඇල්ටො එකක් ගන්න. edit- තව දෙයක්, මරුටියෙ km ගාන පෙන්නන්නෙ ඉලක්කම් 5කට. එතකොට උපරිම පෙන්නන්නෙ 99999km විතරයි. එතනින් පස්සෙ ආයෙ 0 වෙනවා. ඒක හින්ද පරන මරුටි ගද්දි km වලින් වාහනේ තත්වෙ බලන්න බෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom