Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~@~~( මරු ප්රශ්න ටික )~~@~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~@~~( මරු ප්රශ්න ටික )~~@~~

මෙහි පහතින් ප්රශ්න 4ක් සමගින් එක් බෝනස් ප්රශ්නයක් වේ. මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුයි. වැඩි වේලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.

සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකිනම් පමණක් අභියෝගය භාරගෙන පිළිතුරු සපයන්න.

~~පිළිතුර මුලින් බැලීමෙන් වලකින්න එවිට ඔබට ඇතිවන ගතිය නැති වනු ඇත~~

බලමු ඔබ කොයිතරම් දක්ෂයකුදැයි කියා.

ඔබ සූදානම්ද?

පළමුවන ප්රශ්නය

ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවා යැයි සිතන්න.

ඔබ දැන් සැටින්නේ දෙවෙනියා පසුකරමින්ය.

දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟවදිමින් සිටීද?

පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ පළමුවෙනි ස්ථානය කියාද?

එසේනම් ඔබ සම්පූර්ණයෙන් වැරදිය.

ඔබ පසුකරමින් සිටින්නේ දෙවෙනියා නම්,

දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථනයයි.

ඔබයි දැන් මේ තරඟයේ දෙවෙනියා.

ඊලඟ අවස්ථාවට මෙයට වඩා දිරිය ගන්න.

දැන් දෙවන ප්රශ්නයට පිළිතරු ලබා දෙන්න.

පළමුවන ප්රශ්නයට ගත් කාළයටත් වඩා අඩු කාළයකින් මෙයට පිළිතුරු සපයන්න.

දෙවන ප්රශ්නය

ඔබ දැන් අන්තිමයා පසුකරමින් සිටිනවා යැයි සිතන්න.

එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක්ද?

පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්නා ලෙසද?

එසේනම් මෙවරත් ඔබ වැරදිය.

පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා?

ඔබ මේ සඳහා ඉතාමත් හොඳකෙනෙකු නොවේ මිත්රයා.

තෙවන ප්රශ්නය

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.

මෙය මනෝමයෙන් කලයුතුය.

මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.

දැන් එයට තව 1000ක් එකතු කරන්න.

දැන් 30ක් එකතු කරන්න.

අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.

එයට 20ක් එකතු කරන්න.

දැන් තවත් 1000ක් එකතු කරන්න.

අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.

පිළිතුර

ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද?

ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි.

ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්රයක් භාවිතා කර බලන්න.

අද අනිවාර්යයෙන්ම ඔබේ දවසක් නොවේ. එහෙමද?

ඇතැම් විට ඔබට අවසාන ප්රශ්නයට හරි පිළිතුර ලබා දිය හැකිවෙයි.

සිව්වන ප්රශ්නය

මේරිගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී.

පළමු වැනියා නනාය.

දෙවැනියා නැනෑය.

තෙවැනියා නිනීය.

සිව්වෙනියා නෙනේය.

ඔබ අදහස් කරන පරිදි පස්වැනියාගේ නම කුමක් විය හැකිද?

පිළිතුර

ඔව්. ඔබේ පිළිතුර වනුයේ නුනූ ද?

එය එසේනම් ඔබ මෙවරත් වැරදිය.

ඇත්ත වශයෙන්ම ඔබ වැරදිය.

ඇයගේ නම වනුයේ මේරිය.

නැවත ප්රශ්නය හොඳින් කියවන්න.

දැන් ඔබ පැමිණෙන්නේ බෝනස් වටයටයි.

කතාකිරීමට නොහැකි පුද්ගලයෙකු වෙළදසැලකට පැමිණියේය.

ඔහුට අවශ්යව ඇත්තේ දත්බුරුසුවක් මිලදීගැනීමටය.

අංගචලනයන් භාවිතාකරමින් ඔහුට අවශ්යව ඇතිදේ වෙළඳසැල් හිමියාට පෙන්වා

දත්බුරුසුවක් මිලදීගැනීමට ඔහු සමත්වෙයි.

ඉනපසුව පැමිණෙන්නේ ඇස් නොපෙනෙන අයෙකි.

ඔහුට අවශ්යව ඇත්තේ අවුකණ්නාඩි යුවලක් මිලදී ගැනීමටය.

ඔහු මෙය පෙන්වන්නේ කෙසේද?

පිළිතුර

ඉතාමත් පහසුය.

ඔබ මෙන්ම ඔහුද තම කටහඞ අවදිකරමින් එම කර්ව්යය ඉටුකරගනී.

email එකකින් ලැබුනේ රි පොස්ට් නම් සොරි......අයිතිය කතෘ සතුය

[QUOTE="Ali patiya, post: 10812184, member: 350611"] [b]~~@~~( මරු ප්රශ්න ටික )~~@~~[/b] [SIZE=6][COLOR=blue]මෙහි පහතින් ප්රශ්න 4ක් සමගින් එක් බෝනස් ප්රශ්නයක් වේ. මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුයි. [COLOR=Magenta]වැඩි වේලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ[/COLOR]. සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකිනම් පමණක් අභියෝගය භාරගෙන පිළිතුරු සපයන්න.[/COLOR][/SIZE][SIZE=6] [/SIZE][COLOR=Red][SIZE=6]~~පිළිතුර මුලින් බැලීමෙන් වලකින්න එවිට ඔබට ඇතිවන ගතිය නැති වනු ඇත~~ :baffled::P:P:P:rofl:[/SIZE] [/COLOR] [SIZE=5][COLOR=Magenta]බලමු ඔබ කොයිතරම් දක්ෂයකුදැයි කියා. ඔබ සූදානම්ද? [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue] [B][U]පළමුවන ප්රශ්නය[/U][/B] ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවා යැයි සිතන්න. ඔබ දැන් සැටින්නේ දෙවෙනියා පසුකරමින්ය. දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟවදිමින් සිටීද?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=2] [/SIZE] [SIZE=2][SIZE=3][COLOR=Red]පිළිතුර[/COLOR][/SIZE] [/SIZE][SIZE=4][SIZE=2] ඔබ පිළිතුරු දුන්නේ පළමුවෙනි ස්ථානය කියාද? එසේනම් ඔබ සම්පූර්ණයෙන් වැරදිය.:lol: ඔබ පසුකරමින් සිටින්නේ දෙවෙනියා නම්, දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථනයයි. ඔබයි දැන් මේ තරඟයේ දෙවෙනියා. :rofl: ඊලඟ අවස්ථාවට මෙයට වඩා දිරිය ගන්න. දැන් දෙවන ප්රශ්නයට පිළිතරු ලබා දෙන්න. පළමුවන ප්රශ්නයට ගත් කාළයටත් වඩා අඩු කාළයකින් මෙයට පිළිතුරු සපයන්න. [/SIZE] [/SIZE] [SIZE=6][COLOR=Blue][B][U]දෙවන ප්රශ්නය[/U][/B] ඔබ දැන් අන්තිමයා පසුකරමින් සිටිනවා යැයි සිතන්න. එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක්ද? [/COLOR][/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2][SIZE=3][COLOR=Red]පිළිතුර[/COLOR][/SIZE] ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්නා ලෙසද? [/SIZE] [SIZE=2] එසේනම් මෙවරත් ඔබ වැරදිය. :shocked: පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා?:baffled::lol: ඔබ මේ සඳහා ඉතාමත් හොඳකෙනෙකු නොවේ මිත්රයා. [/SIZE][SIZE=2]:P [/SIZE] [COLOR=Blue] [/COLOR][SIZE=6][COLOR=Blue][B][U]තෙවන ප්රශ්නය [/U][/B] මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න. 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. [/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Red]පිළිතුර[/COLOR][/SIZE][SIZE=3] [SIZE=2] ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද? :lol: [/SIZE][/SIZE][SIZE=2] ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි. [/SIZE][SIZE=2];) ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්රයක් භාවිතා කර බලන්න. [/SIZE] [SIZE=2] අද අනිවාර්යයෙන්ම ඔබේ දවසක් නොවේ. එහෙමද? [/SIZE] [SIZE=2]:sorry: [/SIZE][SIZE=2] ඇතැම් විට ඔබට අවසාන ප්රශ්නයට හරි පිළිතුර ලබා දිය හැකිවෙයි. [/SIZE] [SIZE=6][COLOR=Blue][U][B]සිව්වන ප්රශ්නය[/B][/U] මේරිගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී. පළමු වැනියා නනාය. දෙවැනියා නැනෑය. තෙවැනියා නිනීය. සිව්වෙනියා නෙනේය. ඔබ අදහස් කරන පරිදි පස්වැනියාගේ නම කුමක් විය හැකිද? [/COLOR][/SIZE] [SIZE=2][COLOR=Red][SIZE=3]පිළිතුර[/SIZE] [/COLOR][/SIZE][SIZE=2]ඔව්. ඔබේ පිළිතුර වනුයේ නුනූ ද? එය එසේනම් ඔබ මෙවරත් වැරදිය. :lol::lol: [/SIZE][SIZE=2] ඇත්ත වශයෙන්ම ඔබ වැරදිය. ඇයගේ නම වනුයේ මේරිය. නැවත ප්රශ්නය හොඳින් කියවන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Magenta]දැන් ඔබ පැමිණෙන්නේ [B]බෝනස් වටයටයි.[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Blue]කතාකිරීමට නොහැකි පුද්ගලයෙකු වෙළදසැලකට පැමිණියේය. ඔහුට අවශ්යව ඇත්තේ දත්බුරුසුවක් මිලදීගැනීමටය. අංගචලනයන් භාවිතාකරමින් ඔහුට අවශ්යව ඇතිදේ වෙළඳසැල් හිමියාට පෙන්වා දත්බුරුසුවක් මිලදීගැනීමට ඔහු සමත්වෙයි. ඉනපසුව පැමිණෙන්නේ ඇස් නොපෙනෙන අයෙකි. ඔහුට අවශ්යව ඇත්තේ අවුකණ්නාඩි යුවලක් මිලදී ගැනීමටය. ඔහු මෙය පෙන්වන්නේ කෙසේද? [/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]පිළිතුර[/COLOR][/SIZE][SIZE=3] [SIZE=2]ඉතාමත් පහසුය. ඔබ මෙන්ම ඔහුද තම කටහඞ අවදිකරමින් එම කර්ව්යය ඉටුකරගනී.[/SIZE][/SIZE][SIZE=2]:baffled::lol::lol::lol:[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed]email එකකින් ලැබුනේ රි පොස්ට් නම් සොරි:sorry:......අයිතිය කතෘ සතුය [/COLOR][/SIZE][COLOR=DarkRed]:P:cool::)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom