මරු පොරවල් තමා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    බූස්ස ස.තො.සේ තේ කුඩු මගඩියට බන්දුල කඩා පනී - පැකට් ලක්‍ෂයක් සබන් පෙට්ටිවල අසුරලා​



    tea1
    රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් සතොස අලෙවි සල් මගින් පාරිභෝගිකයන්ට සහන මිලට අලෙවි කිරීම සඳහා මිලදීගත් ග‍්‍රෑම් සියයේ තේ කොළ පැකට් ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක් සබන් පෙට්ටි තුළ අසුරා ගාල්ල බූස්ස සතොස ගබඩාවේ සඟවා තිබියදී වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ (17 වැනිදා) සොයා ගන්නා ලදී.

    සතොස මගින් ලාබෙට දියයුතු තේ කොළ වෙනුවට බාල තේ කොළ බෙදාහැර ඉන් ආණ්ඩුව අප‍්‍රසාදයට ලක්කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබඳව තමාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

    යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විසින් සතොස සේවයට යොදන ලද සතොස නිලධාරීන් පිරිසක් මෙම කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කර ඇතැයිද මේ පිළිබඳව අදාළ ගබඩාකරුගේ සේවය තහනම් කිරීමට පියවර ගත් බවද සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ කිරීමට රහස් පොලිසියට භාරදීමට පියවර ගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

    අදාළ තේ කොළ සබන් පෙට්ටි තුළ ඇසිරීමේදී දින කීපයකට පසු තේ කොළ තුළින් සබන් සුවඳ සහ සබන් රස දැනීමේ අරමුණින් මෙම කි‍්‍රයාව සිදුකර ඇති බව තමාට විශ්වාස යැයිද ඇමැතිවරයා කීවේය.
    නෝමන් පලිහවඩන, අනුර බාලසූරිය
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hora wade allapu ekanam hodai.
    but dan kiyala thiyenne rishad dapu kattiya kiyalane, dan unwa shape eke pannala. ara january wala gaththa unemployed graduates lata e job tika dei.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    hora wade allapu ekanam hodai.
    but dan kiyala thiyenne rishad dapu kattiya kiyalane, dan unwa shape eke pannala. ara january wala gaththa unemployed graduates lata e job tika dei.
    රිසාඩ් දැම්මනම් දාල ඇත්තෙ සී ලාන්කිකයින්වනෙ
    එයාල කොහෙ ගියත් ඒම තමා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බදූදීන් දාපු එවුන් නම් අහන්න දෙයක් නෑ.. සබන් විතරක් පොවලා නිකන් හිටියොත් ලොකු දෙයක්