lawyer la dokala okkoma ekay.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bade bath nati kaluwonge lee tika urala bonawa.

    වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සඳහා 2026 අයවැය යෝජනා හරහා නිසි විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) පෙරවරු 08.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.


    ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අයවැය මගින් වෛද්‍යවරුන්ගේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවට එම සංගමය චෝදනා නගන අතර, මේ පිළිබඳව රජයේ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තද ඊට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.





    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය වන පරිදි හෙට දිනයේ මෙම විරෝධතා ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය.

    වෘත්තීය ක්‍රියාමාර්ගයේ එක් පියවරක් ලෙස, රෝගීන් සඳහා බාහිර ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට නිර්දේශ කිරීම සහ බාහිර රසායනාගාරවලින් පරීක්ෂණ සිදුකිරීමට නිර්දේශ කිරීම වැනි කටයුතුවලින් හෙට සිට රජයේ වෛද්‍යවරුන් ඉවත්වන අතර, එමගින් රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හා පහසුකම් හිඟය පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
     
    • Like
    Reactions: Phone Hora

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    anika mun tax gewanneth na

    ow machan, salli miti pitin daganne office ekedi lawyers la
    doctors lat ehemay mafia. un medicine walinut commision gannawa
    hospital eken kala bila private practice kara kara patharanga gewal gahanawa / wahana gannawa

    hamoma na dewiwaru wage aya innawa habay kalathurakin.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,808
    7,739
    113
    මේ පාර හරි දොස්තරලා ඔක්කොම කුහක වෙලා බෙදෙන්න නැතිව එකතු වුණා නම් වටිනවා.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ පාර හරි දොස්තරලා ඔක්කොම කුහක වෙලා බෙදෙන්න නැතිව එකතු වුණා නම් වටිනවා.
    එතකොට විසදෙන ප්රශ්නෙ මොකක්ද බන්, අපෙ ගමෙත් ඉන්නව ඔහොම උන් හැබැයි නාකියො. උන්ට අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්න තිබුනනම් ඇති දෙන චන්දෙන් තමන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. රට බන්කොලොත් උනාට පස්සෙත් ඕකුන් කියව කියව හිටිය මහින්ද මහත්තය පාරවල් හැදුව කියල. මාලිමාව බලයට ආවට පස්සෙ තමයි මුන්ට කන්න ඕන කියල මතක් වෙලා තියෙන්නෙ. දැන් අඩනව කනවැද්දුන් ගෑනු වගේ කන්න නෑ කන්න නෑ කියල
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,808
    7,739
    113
    එතකොට විසදෙන ප්රශ්නෙ මොකක්ද බන්, අපෙ ගමෙත් ඉන්නව ඔහොම උන් හැබැයි නාකියො. උන්ට අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්න තිබුනනම් ඇති දෙන චන්දෙන් තමන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. රට බන්කොලොත් උනාට පස්සෙත් ඕකුන් කියව කියව හිටිය මහින්ද මහත්තය පාරවල් හැදුව කියල. මාලිමාව බලයට ආවට පස්සෙ තමයි මුන්ට කන්න ඕන කියල මතක් වෙලා තියෙන්නෙ. දැන් අඩනව කනවැද්දුන් ගෑනු වගේ කන්න නෑ කන්න නෑ කියල
    බැලූබැල්මට පෙනෙනවා මුන් තම්බින්ට දක්වන සැලකිල්ලෙන් දහයෙන් පංගුවක් වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයින්ට දක්වන්නේ නෑ.

    තම්බින්ට නම් පුකත් දෙනවා.