මරු fb වලියක් යනවා මේ දැන් 😂 කව්ද GMOA ඩොකාස්ට ඕපන් චැලේන්ජ් කරලා හානවා කියන්නෙ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මරු කමෙන්ට් සෙක්ෂන් එකේ ඩොකාස්ලා සාමාන්‍ය උන් මරාගන්න කමෙන්ට් 😂


    https://www.facebook.com/share/1BK9qtEWoz/

    img_1_1776414901287.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,102
    15,739
    113
    35
    Spain
    ඔය කැරි ජෙප්පෝ බන්, දැන් ගොමා උන් ජෙප්පන් එක්ක එච්චර හිත හොඳකින් නෙවේ ඉන්න. ඉතින් ජෙප්පෝ හදනවා අපි මිනිස්සුන්ගේ පැත්තේ කියල පෙන්වල අරුන් මඩවන්න. ඇරියස් පිරිමහගන්න චාන්ස් එක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,187
    113
    සජිත් මහත්තයා විවාදෙට ආවා වගේ වෙයි 🫣😅
     
    • Haha
    Reactions: wpril5

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඔය කැරි ජෙප්පෝ බන්, දැන් ගොමා උන් ජෙප්පන් එක්ක එච්චර හිත හොඳකින් නෙවේ ඉන්න. ඉතින් ජෙප්පෝ හදනවා අපි මිනිස්සුන්ගේ පැත්තේ කියල පෙන්වල අරුන් මඩවන්න. ඇරියස් පිරිමහගන්න චාන්ස් එක.
    අහ් එහෙම සීන් එකක්

    සජිත් මහත්තයා විවාදෙට ආවා වගේ වෙයි 🫣😅
    මරු හැබැයි
    ------ Post added on Apr 17, 2026 at 2:38 PM