මලක් ගැහුවම කොයි වගේද .......????????

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මලක් ගැහුවම කොයි වගේද .......????????

    මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්.....නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව.... ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ..... ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.....

    අපෙ දුකා කියන විදිහට
    පැණි රස කෑම දිවගාල කංසා බොන්න සොඳා

    ඇත්තටම මලක් ගැහුවම මොන වගේද....?????
     
    images

    Bilama balapan lol:lol:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මගේ බොක්කක් මේ ඉන්නෙ...
    කොහොමද වැඩ.
    ඇට් ස්කූල් ටයිම්...
    කොහොමද....

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මගේ බොක්කක් මේ ඉන්නෙ...
    කොහොමද වැඩ.
    ඇට් ස්කූල් ටයිම්...
    කොහොමද....

    පව් අහින්සකයා මෙක අයින් කරපන් උගේ අම්මල මෙක දැක්කොත් පව් අහින්සක දේමව්පියො මුන් කාලකන්නි උනාට නොදකින් විතරක් හරි ලොකු වැඩක් කරන්නෙ නිකන් ජීවිතේ විනාශ කරගන්නවා
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    පව් අහින්සකයා මෙක අයින් කරපන් උගේ අම්මල මෙක දැක්කොත් පව් අහින්සක දේමව්පියො මුන් කාලකන්නි උනාට නොදකින් විතරක් හරි ලොකු වැඩක් කරන්නෙ නිකන් ජීවිතේ විනාශ කරගන්නවා

    eka aththa :(:(
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63

    පව් අහින්සකයා මෙක අයින් කරපන් උගේ අම්මල මෙක දැක්කොත් පව් අහින්සක දේමව්පියො මුන් කාලකන්නි උනාට නොදකින් විතරක් හරි ලොකු වැඩක් කරන්නෙ නිකන් ජීවිතේ විනාශ කරගන්නවා
    :rolleyes::rolleyes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    EK ekaa MAL set ekaak innawaa MAL BABA , MAL AYYA ......................

    eyalagen ahaanaa

    they'll answer u while floating in the sky talking with the moon
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0

    පව් අහින්සකයා මෙක අයින් කරපන් උගේ අම්මල මෙක දැක්කොත් පව් අහින්සක දේමව්පියො මුන් කාලකන්නි උනාට නොදකින් විතරක් හරි ලොකු වැඩක් කරන්නෙ නිකන් ජීවිතේ විනාශ කරගන්නවා

    මචෝ..
    ගෙවල් වලින් දන්නව බන් අපේ සීන්...

    :P:P:P:P:P:rolleyes: