

මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්.....නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව.... ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ..... ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.....
අපෙ දුකා කියන විදිහට
පැණි රස කෑම දිවගාල කංසා බොන්න සොඳා
ඇත්තටම මලක් ගැහුවම මොන වගේද....?????
