Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මලයි බමරයි කියන කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලයි බමරයි කියන කතාව

එක එක පාට තවරාගෙන හැඩට යොදා

පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා

වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා

ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා

රසවත් කරවමින් මෙහි මුලු පරිසරය

විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය

නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය

මල මිලිනව තිබේ බිඟු පොර අහවරය

ළංවී වතට වත දී පා හද බැතිය

රොන් රස උරා සනහා මල් සිරිමතිය

මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය

අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය

නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද

මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද

පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද

උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද

බමරයි මලයි මේ පවසන කතන්දරේ

දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ

උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ

නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ

[QUOTE="sudu pusa, post: 10161107, member: 312489"] [b]මලයි බමරයි කියන කතාව[/b] [SIZE=4][COLOR=Blue]එක එක පාට තවරාගෙන හැඩට යොදා පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා රසවත් කරවමින් මෙහි මුලු පරිසරය විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය මල මිලිනව තිබේ බිඟු පොර අහවරය ළංවී වතට වත දී පා හද බැතිය රොන් රස උරා සනහා මල් සිරිමතිය මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද බමරයි මලයි මේ පවසන කතන්දරේ දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ[/COLOR][/SIZE] :):):):):):):):):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom