මල්බෙරි ටැම්පඩ් බන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි ටැම්පඩ් බන්

    හායි.. ඉයා ආ.....
    සුඅර්..
    ඩැට්ස් ම තීම් හරිය..
    මේකයි කියන්න යන්නේ මා ලග තියෙයි ටැම්පරඩ් ටෙම්පඩ් ග්ලෑසස් ෆොර් අයි ෆූන්ස් රායිට්....
    විකුනන්නේ 1300/ උබලට දෙන්නේ 700 යි..
    හරිය බෝත් සයිඩ්ස් දෙපැත්තම..කොර වෙනව දැක්කම..
    කෙල්ලව කොර කරන්න ......,
    යාලුවො අනාත කරන්න ගන්න......
    ටැම්පඩ් ග්ලාස් ෆ්‍රොම් මාබ්‍රි......
    ඊයෙ තිබුන සාටර් පෙනුම අලුත් කරගන්න.
    කලු පාට පිටිපස්ස.... හී හී ෆූන් එකේ හරිය.. රත්තරන් ගෝල්ඩ් පාට කරගන්න, අලවගන්න අලුතින් බස්සපු චීන හදාපු බඩු....
    4,5,6 ඕනෙ එකක්...
    කැමති නැද්ද ඊයෙ තිබුනු ඇපල අද රත්තරන් ගෝල්ඩ් වෙනවට..
    ඉත ඉත ඉන්න එපා.ගන්න දැන්ම හරිය....

    1gj5oj.jpg

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉපූන් 6 එකක ඩිස්පල් එකක් තියනව උඩින් ග්ලාස් එක ස්මීල් කැරැක්.....
    හොදට පේනව ..
    වැඩ සහ ඔරිජිනල්...
    මටත් ඩෝන්ට් වෝන්ට් ටෙලෙ මාකටර්ස් රායිට්....
    7000ක් දීපියව්....
    මේ ඔෆර් එක කැඩුනත් ඔරිජිනල් හොයන අයට හරිය.....
    ඔව් ඔව් මේක ගලවපු එකක් තමයි..
    ක්ලයන්ට් අලුත් එකක් දාගත්ත...
    ඉතින් මම මේක් අතියාගෙන කන්නද? විකුනනව..
    වාහනේට හුලන් වත් නිකම් ගහන්නේ නැහැනේ..
    අන්න ඒ වගේ..... ඉරු ඇහුවොත් කෙලිය තමයි වගේමයි....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    shop eka dammada ban?

    අගාරුවාදා නැකත .
    වෙලාව උදේ 8 සිට රෑ 8 වෙනකම්....
    අයි ඩෝන්ට් වෝන්ට් ටො ටෙලි මාකටර්ස් ලයික් ටුස්ටඩ් හරිය......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1.30 පේරන්ට්ස් මීටිං...
    අද වත් සතුටු හිතෙන දෙයක් කිව්වොත් හොදයි...
    නැත්නම් එදා වගේම මගෙ එකා පොන්ඩ් එකට ගල් දාල වහන්න ටර්ය් කලා කියල කියවයි ද දන්නේ නෑ.....
    පොඩි ආඩම්බරේකුත් තියනව...
    ඇයි බන් දැන් කාලෙ උන් එහෙම කරන්නේ නැහැනේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ ඉන්නෙ මගෙ පුතා...
    පේනවනේ......
    උබලට ඉතාගන්න පුලුවන් නේ තාත්ත කොච්චර ලස්සනද කියල හරිය....
    මේ වෙනකොට ටී වී ප්‍රොග්‍රෑම් දෙකක ඉදල තියනව හරිය......
    ඉයා අයි ඩෝන්ට් නීඩ් ටෙලි මාකටර්ස් ලයික් ටුස්ටඩ් අන්ඩ් කුටුම්බස්..........

    akv52g.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,923
    113
    උබේ ෂොප් එක තියෙන්නේ මහරගම කොයිහරියෙද බන්?අපිත් ඉපදුන දවසේ ඉදන් මහරගම තමා..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේ ඉන්නෙ මගෙ පුතා...
    පේනවනේ......
    උබලට ඉතාගන්න පුලුවන් නේ තාත්ත කොච්චර ලස්සනද කියල හරිය....
    මේ වෙනකොට ටී වී ප්‍රොග්‍රෑම් දෙකක ඉදල තියනව හරිය......
    ඉයා අයි ඩෝන්ට් නීඩ් ටෙලි මාකටර්ස් ලයික් ටුස්ටඩ් අන්ඩ් කුටුම්බස්..........

    akv52g.jpg


    mal bery baby :P