මල්බෙරි ටැම්පඩ් බන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දං කවදද බන් ඕපනින් එක

    අගාරුවාදා...
    මෙච්චර අහන්නේ දත් කිබුල වගේ 10000ක් වත් දෙන්නද මන්දා..
    අහන එකත් හරි නෑනේ..
    අකෞන්ට් නම්බරස් තියනවනේ.....
    අන්තිමට මට කියන්න තියෙන්නේ බෝම ඉස්තූති මචන්..කියලනේ
    හරිය බබා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ube shop eka thaama damme naha neda machn

    අහින්සක අන්ගුලිමාල යාලු...
    10x3 බෝඩ් 3 ම ගැහුව 4000 යි..
    දැන් ෆ්ලෙx එක ගහල හයි කරගන්න තියෙන්නේ..
    සීන් එක කීන්නේ එක බෝඩ් එකකට 3500 ඉල්ලනව ෆ්ලෙx එක ගහන්න....
    සේරම කරනවනම් 15500....
    ඉතින් මම කලේ සතුස්ටු සිතින් ෆ්ලෙx රෝල් තුනම නවල අරන් තිබ්බ....
    ෆ්‍රාම් තුනම එක තැනක ගාල් කලා....
    මම ම මේව ඉගෙන ගත්ත දවසක කරගන්නව බන්...
    උබ මට උදව් කරන්න ඇහුව කියල දන්නව..
    ඒත් මචන් මේක මහ කරදර වැඩක් බන්....
    ඉස්තූති උබ මගෙ ත්‍රේඩ් එක බැලුවට,,හරිය
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    umba machan iphone witarada karanne? mage lumia 920 yak tynewa digitizer eka daganna puluwnda?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක්
    බ්‍රික්බ්‍රික්.......
    අකෞඩ්
    බුම්බුම්........
    ඩිස්පල්
    මල්මල්.......
    කේබල්
    පල්පල්........
    හූසිං
    සිංසිං..........
    සාජර්
    ජර්බර්..........
    "ඒ" සිට "කෝටිය" දක්වා
    ඔබගේ සියලු කෙලෙසුන් වෙනුවෙන්
    මාබ්‍රි හරිය

    2148ojm.jpg

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    congrats!!

    රතිඟා ටික පත්තු උනේ නෑ..
    ඒ නිසා ලබන සතියට කල් ගියා බන් පටන් ගැන්ම..
    මේ ස්ටාට් එක ලේට් නේ බන්......
    ඇයි ඒ...ආ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan Mata I pone ekak nomile denna barida

    ඉයා සුඅර්...
    පුලුවන්.....
    මම යනව තව මාස 5 කින් ඔසී හරිය...
    උබ එන්න ඕනෑ එහෙ...
    මම ගිහින් ප්ලෑන් එකට ගන්නම් ෆූන් එකක්..
    ඒක ලොස් මෝඩ් දාල ඉන්සූරන්ස් ක්ලේම් කරල උබට දෙන්නම් හරිය..
    ඒක නොමිලේ.......
    සුඅර් නොමිලේ....
    හබෑයි බුබ ඒහෙ එන්න ඕනේ.....
    මට බෑ වද වෙන්න මෙහෙට එවන්න..
    එහෙමනම් මම ඒකත් බිස්නස් එකට ගන්නව....
    එතකොට උබට ඒක නොමිලේ වෙන්නේ නෑ...
    මේ මාසෙ 20 විතර ජපාන්z යන්නයි හිටියේ..
    මේ මගුල් නිසා ක්ලබ් එකට ඩීටේල්ස් දෙන්න බැරිඋනා....
    එහෙ ගියානම් 6+ ගේනව මෙහේ සල්ලි වලින් 15000 කට විතර.....
    හරිය.පැහැදිලිය..ඔකී.... ටිකි ටිකි ටිකි බේබී.....