උඹ මොන යම් හෝ සමාජ, පන්ති, පවුල් කාන්ඩෙකින් තැලෙනව නම් මේක කියවපං..
උඹ ජීවිතේ ස්මූත්ව ආව එකෙක්නම් මේ කියන බයිලාවත් නොතේරේවි..
මල්ලි, උබට ඉස්කෝලේ පටන් ගත්ත දා, සමාජයේ යාලුවෝ ඇසුරට වැටුන දා, ඉදන් කොල්ලෙක් විදිහට ප්රශ්න ඇති. අම්මට තාත්තට කියන්න බැරි. උඹේ පෙනුමට යාලුවෝ විහිලු කරනව ඇති, උඹේ ඇදුමට, උඹේ සමාජ මට්ටමට, උඹ තව පොඩි එකෙක් එක්ක ගහගන්න බැරි එකෙක්නම්,
read more...
මල්ලියේ වෙයන් තනි දළ ඇතෙක්..
Last edited:





