මල්ලි පලවනුවත් බඩ, දෙවනුවත් බඩ, තුනුවෙනුවŞ
අර ඉස්සර චන්දෙ දවස්වල youtube, FB වල ad එකක් ගියා මතකද පොරක් හෝටලේකට ඇවිත් බත් කනවා. උට ඒක මදි වෙලා දෙවෙනියටත් ඉල්ලනවා. තුන් වෙනි පාරටත් ඉල්ලද්දී කඩේ මුදලාලි කෑගහනව එකෙක්ට ගෙවල 3න් දෙනකට කෑම කනවා කියල.
එතකොට අර පොර කියන්නේ
මල්ලි පලවනුවත් බඩ, දෙවනුවත් බඩ, තුන්වෙනුවත් බඩ කියල

අන්න ඒ Ad එක හොයල දියන්කෝ

Last edited: