මල්වානේ ගෙදර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ කියන එක බොරු කියලා ඔප්පු කරොත් මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙනවද කියලද කොහෙද ඇහුවෙ. අපොයි අරූ පච උන තරමක්. බල්ලෙක් වගේ සද්දෙ වහගත්තෙ බල්ලෙක් වගේ.. 🤣🤣
    ------ Post added on Jul 8, 2021 at 11:15 AM
    පක්ෂේ මොක වුනත් පච කෙලපු එකෙක් ඒ වගේ මුක පූට්ටු වෙලා ඉන්නවා දකිනකොට එන්නේ කුරිරු සතුටක් නේද ෆෙන්.. පරීක්ෂණයක් සදහා කොවින් බෝ කරන්න හදපු වීඩියෝ එකත් ඒ වගේ සතුට දනවන එකක්.. මොල හතක් තියෙන එකෙක් ඒ වගේ ගොන් කතාවක් කියනවා දකිනකොටත් අර වගේම කුරිරු හෑගීමක් එනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    පක්ෂේ මොක වුනත් පච කෙලපු එකෙක් ඒ වගේ මුක පූට්ටු වෙලා ඉන්නවා දකිනකොට එන්නේ කුරිරු සතුටක් නේද ෆෙන්.. පරීක්ෂණයක් සදහා කොවින් බෝ කරන්න හදපු වීඩියෝ එකත් ඒ වගේ සතුට දනවන එකක්.. මොල හතක් තියෙන එකෙක් ඒ වගේ ගොන් කතාවක් කියනවා දකිනකොටත් අර වගේම කුරිරු හෑගීමක් එනවා.

    ආයෙත් අහලා. එකෙන්ම. 😍😍😍😍
    අපරාදෙ ළඟ හිටියෙ නෑනෙ හූ තියන්න. 😄
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    මකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු? :giggle:
    දැන් වැඩිය සද්ද නැතුව හිටු
    සුදු වැන් අලුතෙන් එන්නේ දැන් තමා
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පක්ෂේ මොක වුනත් පච කෙලපු එකෙක් ඒ වගේ මුක පූට්ටු වෙලා ඉන්නවා දකිනකොට එන්නේ කුරිරු සතුටක් නේද ෆෙන්.. පරීක්ෂණයක් සදහා කොවින් බෝ කරන්න හදපු වීඩියෝ එකත් ඒ වගේ සතුට දනවන එකක්.. මොල හතක් තියෙන එකෙක් ඒ වගේ ගොන් කතාවක් කියනවා දකිනකොටත් අර වගේම කුරිරු හෑගීමක් එනවා
    a video eka nedda ban aye balanna? mola newe ban mola geniyana naw
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
    අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා
    සුමනදාස කියපුවා එහෙම අමතක වෙලා ඇති නේද