පක්ෂේ මොක වුනත් පච කෙලපු එකෙක් ඒ වගේ මුක පූට්ටු වෙලා ඉන්නවා දකිනකොට එන්නේ කුරිරු සතුටක් නේද ෆෙන්.. පරීක්ෂණයක් සදහා කොවින් බෝ කරන්න හදපු වීඩියෝ එකත් ඒ වගේ සතුට දනවන එකක්.. මොල හතක් තියෙන එකෙක් ඒ වගේ ගොන් කතාවක් කියනවා දකිනකොටත් අර වගේම කුරිරු හෑගීමක් එනවාඌ කියන එක බොරු කියලා ඔප්පු කරොත් මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙනවද කියලද කොහෙද ඇහුවෙ. අපොයි අරූ පච උන තරමක්. බල්ලෙක් වගේ සද්දෙ වහගත්තෙ බල්ලෙක් වගේ..
------ Post added on Jul 8, 2021 at 11:15 AM