මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ යාලුවනේ .එකට හැමෝගෙම අදහස් ඕන වෙනවා . මම කොත්මලේ ලෑන්ඩ් එකක් අරගෙන මල් වවන්න හිතාගෙන ඉන්නවා .දැනට මේ වැඩේ කරන හරි මේ වැඩේ ගැන දන්නා හරි උදවිය ඉන්නවා නම් පොඩි විස්තර ටිකක් මෙතන දාන්න .මට දැනගන්න ඕන මේ බිස්නස් එකේ හොඳ නරක දෙපැත්ත දැනගන්න .ඔබේ අදහස් ගොඩක් වටිනවා . 

Last edited: