Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anthurium

ඇන්තුරියම් (Anthurium)

මල් ලෝකයේ වැදගත් තැනක් ගන්නා ඇන්තුරියම් ශාකය සෙවණ හා තෙතමනය ප්‍රිය කරයි.

ඇන්තුරියම් කැපු මල් ලෙසත්, කැපු පත්‍ර ලෙසත්, බදුන්ගත පැලෑටි ලෙසත් ආර්ථික වැදගත්කමක් උසුලයි. ප්‍රධාන වශයෙන්,

1. මල් අලංකාරය සදහා ද

2. පත්‍ර අලංකාරය සදහා ද

3. බදුන්ගත පැලැටි සදහා ද වගාකළ හැක.

ඇන්තුරියම් වර්ග කිහිපයක් ඇත. මේ හැම වර්ගයක් සදහාම අවශ්‍ය වන්නේ සෞම්‍ය දේශගුණික තත්වයකි. පොළව මට්ටමේ සිට අඩි 10 - 12 ත් අතර උසකින්, 70% - 75% වන පරාසය තුළ සෙවණ ලබා දියයුතුය.

ඇන්තුරියම් පැල බෝ කරන ක්‍රම

බීජ මගින්.

වර්ධක කොටස් මගින්

පටක රෝපණ මගින්.

බීජ තවාන් මාධ්‍යය

දිරෑ කොළ පොහොර - කොටස් 2යි.

දිරූ ගොම පොහොර - කොටස් 1 යි.

රොන් මඩ රහිත වැලි - කොටස් 1/2 යි.

කද කැබලි තවාන් කිරීමේ මාධ්‍යය

දිරූ කොළ පොහොර - කොටස් 1 යි.

රොන්මඩ රහිත වැලි - කොටස් 1 යි.

පැල සිටුවන ක්‍රම

බදුන්ගත කිරීම (පෝච්චි වල සිටුවීම)

පාත්තිවල සිටු වීම

භාවිතා කළ හැකි වගා මාධ්‍යයන්

කොළ පොහොර - කොටස් 2 යි.

ගොම පොහොර - කොටස් 1 යි.

රොන් මඩ රහිත - වැලි කොටස් 1/2 යි.

අගල් 1 1/2 - 2 උළු - කොටස් 1/4 යි.

අගල් 1 1/2 - 2 අගුරු - කොටස් 1/4 යි.

අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි - කොටස් 1 යි.

අගල් 2 - 3 ප්‍රමාණයේ උළුකැට - කොටස් 1 යි.

අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි පමණක් ද භාවතා කළහැක. (මෙහිදී ගන්නා පොල්ලෙලි මාස 3 ක් පමණ පරණ වියයුතුයි.)

පැළ බදුන් ගත කිරීම

පළමුව බදුන සෝදා පිරිසිදු කිරීම.

පතුලේ සිදුර වක්‍ර උළුකැටයකින් ආවරණය කිරීම.

ඉතිරි ඉඩ ප්‍රමාණයට අගල් 1 1/2 - 2 පමණ උළුකැබලි ඇතිරීම.

ඉන් පසු වියළි කොළ තට්ටුවක් ඇතිරීම.

ඒ මතට භාවිතා කරන වගා මාධ්‍යයෙන් බදුනේ උසෙන් 3/4 ක් පමණ වනසේ පුරවා සමතලා කිරීම.

සිටුවීමට ගන්නා පැලයේ කුණුවී ඇති මුල් හා අනවශය කොළ කපා ඉවත් කර මුල් විහිදී යන ලෙසට වගා මාධ්‍යය මත තබා මුල් වැසෙන තෙක් පමණක් නැවත වගා මාධ්‍යයෙන් පිරවිය යුතුය. බදුනේ කටේ සිට වගා මාධ්‍යයට අගල් 1 ක් වැනි ඉඩ ප්‍රමාණයක් තැබිය යුතුය.

ඉන් පසු ජලය යෙදා සෙවණක තැබිය යුතුය.

පාත්ති වල සිටුවීම

උස්වු පාත්ති ක්‍රමය

ගිල්ලු පාත්ති ක්‍රමය

මේ සදහා භාවිතා කරන විශේෂ ක්‍රම ඇති අතර වැඩි විස්තර උද්භිද උද්‍යානයෙන් විමසා දැන ගත හැක.

රසායනික පොහොර යෙදීම

දියර පොහොර වර්ග හා කැට පොහොර වර්ග යෙදීමේදී පහත සදහන් අනුපාත සහිත පොහොර මිශ්‍රණ භාවිතා කළහැක.

උදා:- N .P .K . 20 : 30 : 20 (වර්ධන අවධියේදී)

N .P .K . 30 : 10 : 10 (මල් හට ගන්නා අවධියේදී)

රෝග හා පළිබෝධ හානි

දියමලං කෑම

තවාන්වල ඇති කුඩා පැලවල මුල් කුණු වී පැල ඇද වැටීම.

මර්ධනය

ජල වහනය දියුණු කිරීම, කුණු වු කොටස් ඉවත් කිරීම හා සුදුසු දිලීර නාශකයක් යෙදීම.

ඡද ශුකිය කුණු වීම

ඡද ශුකිය කුණු වී මල නටුවෙන් කඩා වැටීම.

මර්ධනය

ජලවහනය දියුණු කිරීම, කුණුවූ කොටස් ඉවත් කිරීම, සුදුසු දිලීර නාශකයක් යෙදීම

බැක්ටීරියා අංගමාරය

පත්‍ර කහ වී දුඹුරු පැහැ වී වියළී යාම, කොළපුව දුඹුරු පැහැ වී වියළී යාම හා පසුව මුළු ශාකයම විනාශ වී යාම.

මර්ධනය

ක්‍රමවත් පාලන කුම අනුගමනය කිරීම, රෝගී කොටස් ගලවා පුළුස්සා දැමීම.

මයිටා හානිය

පත්‍රවල හා මලේ යුෂ උරා බීම නිසා සුදු පැහැ පැල්ලම් ඇති වීම හා ඇකිලීම සිදු වේ.

මර්ධනය

නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම.

උදා: (ගෙන්දගම් 80%)

පිටිමකුණා / කොරපොතු කෘමි හානිය

පත්‍ර වල හා කොළපුවේ යුෂ උරා බීම.

මර්ධනය

නිර්දේශිත සංස්ථානික කෘමිනාශක භාවිතා කිරීම.

(උදා: ඩයිමෙතොඒට්)

ගොළුබෙල්ලා හා හංගොල්ලාගේ හානිය

ළපටි පත්‍ර හා මල් කා විනාශ කිරීම.

මර්ධනය

වගාව පිරිසිදුව තබා ගැනීම, හොද වාතාශ්‍රය හා ජල වහනය ඇති කිරීම, මෙටැල්ඩිහයඩි ඇමක් ලෙස භාවිතා කිරීම.

[QUOTE="MAXPAYNE1, post: 9132878, member: 160040"] [b]Anthurium[/b] [IMG]http://greenlawngarden.com/wp-content/uploads/2010/12/anthurium.jpg[/IMG] [SIZE=3][B]ඇන්තුරියම් (Anthurium)[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මල් ලෝකයේ වැදගත් තැනක් ගන්නා ඇන්තුරියම් ශාකය සෙවණ හා තෙතමනය ප්‍රිය කරයි. [/SIZE] [SIZE=3]ඇන්තුරියම් කැපු මල් ලෙසත්, කැපු පත්‍ර ලෙසත්, බදුන්ගත පැලෑටි ලෙසත් ආර්ථික වැදගත්කමක් උසුලයි. ප්‍රධාන වශයෙන්,[/SIZE] [SIZE=3]1. මල් අලංකාරය සදහා ද[/SIZE] [SIZE=3]2. පත්‍ර අලංකාරය සදහා ද[/SIZE] [SIZE=3]3. බදුන්ගත පැලැටි සදහා ද වගාකළ හැක.[/SIZE] [SIZE=3]ඇන්තුරියම් වර්ග කිහිපයක් ඇත. මේ හැම වර්ගයක් සදහාම අවශ්‍ය වන්නේ සෞම්‍ය දේශගුණික තත්වයකි. පොළව මට්ටමේ සිට අඩි 10 - 12 ත් අතර උසකින්, 70% - 75% වන පරාසය තුළ සෙවණ ලබා දියයුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඇන්තුරියම් පැල බෝ කරන ක්‍රම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]බීජ මගින්.[/SIZE] [SIZE=3]වර්ධක කොටස් මගින් [/SIZE] [SIZE=3]පටක රෝපණ මගින්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]බීජ තවාන් මාධ්‍යය[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]දිරෑ කොළ පොහොර - කොටස් 2යි.[/SIZE] [SIZE=3]දිරූ ගොම පොහොර - කොටස් 1 යි.[/SIZE] [SIZE=3]රොන් මඩ රහිත වැලි - කොටස් 1/2 යි.[/SIZE] [SIZE=3]කද කැබලි තවාන් කිරීමේ මාධ්‍යය[/SIZE] [SIZE=3]දිරූ කොළ පොහොර - කොටස් 1 යි.[/SIZE] [SIZE=3]රොන්මඩ රහිත වැලි - කොටස් 1 යි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැල සිටුවන ක්‍රම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]බදුන්ගත කිරීම (පෝච්චි වල සිටුවීම)[/SIZE] [SIZE=3]පාත්තිවල සිටු වීම [/SIZE] [SIZE=3]භාවිතා කළ හැකි වගා මාධ්‍යයන්[/SIZE] [SIZE=3]කොළ පොහොර - කොටස් 2 යි.[/SIZE] [SIZE=3]ගොම පොහොර - කොටස් 1 යි.[/SIZE] [SIZE=3]රොන් මඩ රහිත - වැලි කොටස් 1/2 යි.[/SIZE] [SIZE=3]අගල් 1 1/2 - 2 උළු - කොටස් 1/4 යි.[/SIZE] [SIZE=3]අගල් 1 1/2 - 2 අගුරු - කොටස් 1/4 යි.[/SIZE] [SIZE=3]අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි - කොටස් 1 යි.[/SIZE] [SIZE=3]අගල් 2 - 3 ප්‍රමාණයේ උළුකැට - කොටස් 1 යි.[/SIZE] [SIZE=3]අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි පමණක් ද භාවතා කළහැක. (මෙහිදී ගන්නා පොල්ලෙලි මාස 3 ක් පමණ පරණ වියයුතුයි.)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැළ බදුන් ගත කිරීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]පළමුව බදුන සෝදා පිරිසිදු කිරීම.[/SIZE] [SIZE=3]පතුලේ සිදුර වක්‍ර උළුකැටයකින් ආවරණය කිරීම.[/SIZE] [SIZE=3]ඉතිරි ඉඩ ප්‍රමාණයට අගල් 1 1/2 - 2 පමණ උළුකැබලි ඇතිරීම.[/SIZE] [SIZE=3]ඉන් පසු වියළි කොළ තට්ටුවක් ඇතිරීම.[/SIZE] [SIZE=3]ඒ මතට භාවිතා කරන වගා මාධ්‍යයෙන් බදුනේ උසෙන් 3/4 ක් පමණ වනසේ පුරවා සමතලා කිරීම.[/SIZE] [SIZE=3]සිටුවීමට ගන්නා පැලයේ කුණුවී ඇති මුල් හා අනවශය කොළ කපා ඉවත් කර මුල් විහිදී යන ලෙසට වගා මාධ්‍යය මත තබා මුල් වැසෙන තෙක් පමණක් නැවත වගා මාධ්‍යයෙන් පිරවිය යුතුය. බදුනේ කටේ සිට වගා මාධ්‍යයට අගල් 1 ක් වැනි ඉඩ ප්‍රමාණයක් තැබිය යුතුය. [/SIZE] [SIZE=3]ඉන් පසු ජලය යෙදා සෙවණක තැබිය යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පාත්ති වල සිටුවීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]උස්වු පාත්ති ක්‍රමය[/SIZE] [SIZE=3]ගිල්ලු පාත්ති ක්‍රමය[/SIZE] [SIZE=3]මේ සදහා භාවිතා කරන විශේෂ ක්‍රම ඇති අතර වැඩි විස්තර උද්භිද උද්‍යානයෙන් විමසා දැන ගත හැක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]රසායනික පොහොර යෙදීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]දියර පොහොර වර්ග හා කැට පොහොර වර්ග යෙදීමේදී පහත සදහන් අනුපාත සහිත පොහොර මිශ්‍රණ භාවිතා කළහැක.[/SIZE] [SIZE=3]උදා:- N .P .K . 20 : 30 : 20 (වර්ධන අවධියේදී)[/SIZE] [SIZE=3]N .P .K . 30 : 10 : 10 (මල් හට ගන්නා අවධියේදී)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]රෝග හා පළිබෝධ හානි [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]දියමලං කෑම[/SIZE] [SIZE=3]තවාන්වල ඇති කුඩා පැලවල මුල් කුණු වී පැල ඇද වැටීම.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]ජල වහනය දියුණු කිරීම, කුණු වු කොටස් ඉවත් කිරීම හා සුදුසු දිලීර නාශකයක් යෙදීම.[/SIZE] [SIZE=3]ඡද ශුකිය කුණු වීම[/SIZE] [SIZE=3]ඡද ශුකිය කුණු වී මල නටුවෙන් කඩා වැටීම.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]ජලවහනය දියුණු කිරීම, කුණුවූ කොටස් ඉවත් කිරීම, සුදුසු දිලීර නාශකයක් යෙදීම[/SIZE] [SIZE=3]බැක්ටීරියා අංගමාරය[/SIZE] [SIZE=3]පත්‍ර කහ වී දුඹුරු පැහැ වී වියළී යාම, කොළපුව දුඹුරු පැහැ වී වියළී යාම හා පසුව මුළු ශාකයම විනාශ වී යාම.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]ක්‍රමවත් පාලන කුම අනුගමනය කිරීම, රෝගී කොටස් ගලවා පුළුස්සා දැමීම.[/SIZE] [SIZE=3]මයිටා හානිය[/SIZE] [SIZE=3]පත්‍රවල හා මලේ යුෂ උරා බීම නිසා සුදු පැහැ පැල්ලම් ඇති වීම හා ඇකිලීම සිදු වේ.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම.[/SIZE] [SIZE=3]උදා: (ගෙන්දගම් 80%) [/SIZE] [SIZE=3]පිටිමකුණා / කොරපොතු කෘමි හානිය[/SIZE] [SIZE=3]පත්‍ර වල හා කොළපුවේ යුෂ උරා බීම.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]නිර්දේශිත සංස්ථානික කෘමිනාශක භාවිතා කිරීම.[/SIZE] [SIZE=3](උදා: ඩයිමෙතොඒට්)[/SIZE] [SIZE=3]ගොළුබෙල්ලා හා හංගොල්ලාගේ හානිය[/SIZE] [SIZE=3]ළපටි පත්‍ර හා මල් කා විනාශ කිරීම.[/SIZE] [SIZE=3]මර්ධනය[/SIZE] [SIZE=3]වගාව පිරිසිදුව තබා ගැනීම, හොද වාතාශ්‍රය හා ජල වහනය ඇති කිරීම, මෙටැල්ඩිහයඩි ඇමක් ලෙස භාවිතා කිරීම.[/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom