Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Saintapaulia)

ඇෆ්රිකන් වයිලට් (Saintapaulia)

වර්ණවත් මල් පිපෙන බදුන්ගත ශාකයක් ලෙස ජනප්‍රිය වී ඇත.

සාර්ථක වගාවක් සදහා

කොල පොහොර 1 : වැලි 1 : අඩංගු මාධ්‍යයක් යොදා ගැනීම සුදුසුයි.

දීප්තිමත් ආලෝකය ලබාදෙන අතර තද හිරු රැසට නිරාවරණය වීම වළකන්න. ආලෝකය තීරණය කිරීමේදී පැලෑටි වලට ඉහලින් අත ඇල්ලු විට අතේ සෙවණැල්ලේ දාර නොපෙනෙන අවස්ථාව වඩා සුදුසු ආලෝක තත්වය ලෙස හදුනාගෙන ඇත.

භාවිතා කරන කොම්පෝස්ට් මාධ්‍යයේ තෙතමනය රදවන්න.

ජලය දැමීමේදී පත්‍ර මතට නොව මාධ්‍යයට යොදන්න.

සවස් කාලයේ ජලය දැමීමෙන් වලකින්න.

වාතයේ තෙතමනය රදවා ගැනීම අවශ්‍යයි. දියර පොහොර, සෙමෙන් පෝෂක මුදාහරින කැට පොහොර මගින් පෝෂණය ලබාදිය හැකිය.

සාමාන්‍ය උණුසුමක් පවත්වා ගැනීම සුදුසුය.

උෂ්ණත්වයේ හදිසි වෙනස්වීම් ඇතිවීම වළක්වාගත හැකිනම් වැදත්ය.

ප්‍රචාරණය සදහා

අගලක් පමණ දිග නටුව සහිත පත්‍රය,

සියුම් වැලි කොටස් 1

හලාගත් කොල පොහොර කොටස් 1 මාධ්‍යය තුල සිටුවා ගැනීම කළ හැකිය.

බීජ ප්‍රරෝහණය සදහා,

සියුම් වැලි කොටස් 1

හලාගත් කොල පොහොර කෙටස් 1 මාධ්‍යය යොදා ගත හැකිය.

බීජ, ඉහත සදහන් මාධ්‍යයේ මතුපිට ඉසීම සුදුසුය.

මුහුණ දීමට සිදුවන ගැටළු

බොට්රයිටිස් කුණුවීම හා පිටිපුස් රෝගය මර්ධනයට පත්‍රමත තෙතමනය රැදීම වලක්වා විනාශ වූ රෝගී පත්‍ර ඉවත් කරන්න. සංස්ථානික දිලීර නාශකයක් යොදන්න.

සුදු මැස්සා හෝ පිටි මකුණාගේ හානි සිදුවේ නම් ඩයිමෙතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න.

නෙමටෝඩා මගින් හානි සිදුවේ නම් කුරේටර් යෙදීම හෝ ජීවානුහරිත මාධ්‍යයක් භාවිතා කරන්න.

තද හිරු රැස් නිසා පත්‍ර මත දුඹුරු පැහැ පැල්ලමක් ඇති වේ.

සීතල ජලය පත්‍ර මත වැටීමෙන් පත්‍රමත දුඹුරු ලප ඇති වේ.

වියළි වාතය, තද හිරු රැස් හෝ වැඩිපුර පෝෂණය නිසා පත්‍ර කහ පැහැ වේ.

ප්‍රමාණවත් ලෙස හිරුඑළිය නොලැබීම නිසා දිග පත්‍ර නටු සහිත මළානික ලොළ පැහැ පත්‍ර ඇති වේ.

දැඩි හිරු රැසට නිරාවරණය වීම වලක්වා ප්‍රමාණවත් ලෙස ආලෝකය ලබා දෙන්න.

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.

හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.

පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.

පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.

කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.

වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.

ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.

දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.

අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.

රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.

[QUOTE="MAXPAYNE1, post: 9132915, member: 160040"] [b](Saintapaulia)[/b] [IMG]http://avflower.com/articles/27aug2005_jpeg/saintpaulia3.jpg[/IMG] [SIZE=3][B]ඇෆ්රිකන් වයිලට් (Saintapaulia)[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]වර්ණවත් මල් පිපෙන බදුන්ගත ශාකයක් ලෙස ජනප්‍රිය වී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සාර්ථක වගාවක් සදහා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]කොල පොහොර 1 : වැලි 1 : අඩංගු මාධ්‍යයක් යොදා ගැනීම සුදුසුයි.[/SIZE] [SIZE=3]දීප්තිමත් ආලෝකය ලබාදෙන අතර තද හිරු රැසට නිරාවරණය වීම වළකන්න. ආලෝකය තීරණය කිරීමේදී පැලෑටි වලට ඉහලින් අත ඇල්ලු විට අතේ සෙවණැල්ලේ දාර නොපෙනෙන අවස්ථාව වඩා සුදුසු ආලෝක තත්වය ලෙස හදුනාගෙන ඇත. [/SIZE] [SIZE=3]භාවිතා කරන කොම්පෝස්ට් මාධ්‍යයේ තෙතමනය රදවන්න.[/SIZE] [SIZE=3]ජලය දැමීමේදී පත්‍ර මතට නොව මාධ්‍යයට යොදන්න.[/SIZE] [SIZE=3]සවස් කාලයේ ජලය දැමීමෙන් වලකින්න.[/SIZE] [SIZE=3]වාතයේ තෙතමනය රදවා ගැනීම අවශ්‍යයි. දියර පොහොර, සෙමෙන් පෝෂක මුදාහරින කැට පොහොර මගින් පෝෂණය ලබාදිය හැකිය.[/SIZE] [SIZE=3]සාමාන්‍ය උණුසුමක් පවත්වා ගැනීම සුදුසුය.[/SIZE] [SIZE=3]උෂ්ණත්වයේ හදිසි වෙනස්වීම් ඇතිවීම වළක්වාගත හැකිනම් වැදත්ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ප්‍රචාරණය සදහා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]අගලක් පමණ දිග නටුව සහිත පත්‍රය, [/SIZE] [SIZE=3]සියුම් වැලි කොටස් 1[/SIZE] [SIZE=3]හලාගත් කොල පොහොර කොටස් 1 මාධ්‍යය තුල සිටුවා ගැනීම කළ හැකිය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]බීජ ප්‍රරෝහණය සදහා,[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සියුම් වැලි කොටස් 1[/SIZE] [SIZE=3]හලාගත් කොල පොහොර කෙටස් 1 මාධ්‍යය යොදා ගත හැකිය.[/SIZE] [SIZE=3]බීජ, ඉහත සදහන් මාධ්‍යයේ මතුපිට ඉසීම සුදුසුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මුහුණ දීමට සිදුවන ගැටළු[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]බොට්රයිටිස් කුණුවීම හා පිටිපුස් රෝගය මර්ධනයට පත්‍රමත තෙතමනය රැදීම වලක්වා විනාශ වූ රෝගී පත්‍ර ඉවත් කරන්න. සංස්ථානික දිලීර නාශකයක් යොදන්න.[/SIZE] [SIZE=3]සුදු මැස්සා හෝ පිටි මකුණාගේ හානි සිදුවේ නම් ඩයිමෙතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න.[/SIZE] [SIZE=3]නෙමටෝඩා මගින් හානි සිදුවේ නම් කුරේටර් යෙදීම හෝ ජීවානුහරිත මාධ්‍යයක් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]තද හිරු රැස් නිසා පත්‍ර මත දුඹුරු පැහැ පැල්ලමක් ඇති වේ.[/SIZE] [SIZE=3]සීතල ජලය පත්‍ර මත වැටීමෙන් පත්‍රමත දුඹුරු ලප ඇති වේ. [/SIZE] [SIZE=3]වියළි වාතය, තද හිරු රැස් හෝ වැඩිපුර පෝෂණය නිසා පත්‍ර කහ පැහැ වේ.[/SIZE] [SIZE=3]ප්‍රමාණවත් ලෙස හිරුඑළිය නොලැබීම නිසා දිග පත්‍ර නටු සහිත මළානික ලොළ පැහැ පත්‍ර ඇති වේ. [/SIZE] [SIZE=3]දැඩි හිරු රැසට නිරාවරණය වීම වලක්වා ප්‍රමාණවත් ලෙස ආලෝකය ලබා දෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.[/SIZE] [SIZE=3]පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.[/SIZE] [SIZE=3]පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.[/SIZE] [SIZE=3]කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.[/SIZE] [SIZE=3]වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.[/SIZE] [SIZE=3]ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.[/SIZE] [SIZE=3]දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.[/SIZE] [SIZE=3]අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.[/SIZE] [SIZE=3]රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom