Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදි රෝස මල් වගාවක් සදහා පස සහ භූමිය සකස් කිරීම

දේශීය මෙන්ම විදේශීයව ඉහළ ඉල්ලුමක් පවතින රෝස මල් වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතින අතර ලොකු කුඩා අප කවුරුත් රෝස මල කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. වර්තමානයේ එක් රෝස පඳුරක් වත් නොමැති නිවෙසක් හෝ ගෙමිදුලක් දක්නට නොලැබෙන්නේ ද ඊට ඇති අපිරිමිත සෙනෙහස නිසාවෙනි.සාමාන්යයෙන් රෝස වගාවක නිරත වන්නේ නම් මනා ඉවසීමක් තිබිය යුතු අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතුවේ.

විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් ද කළයුතු වේවි.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම මෙම රෝස වගාවට යෝග්ය වන්නේ හොඳින් ජලවහනය සිදුවන තරමක් ආම්ලික පසකි.සාමාන්යයෙන් රෝස පාත්තිවල සිටුවිය හැකි අතර බඳුන්ගත වගාවක් ලෙසින් ද පවත්වාගෙන ගිය හැකිය. මෙහිදී පිහිටි පොළොවේ පාත්ති සකස් කරන්නේ නම් පසේ ස්වරූපය අනුව එය කළ යුතුය.

රෝස පැළය සිටුවීමට ගැඹුර අඩි 1 1/2, 2 අතර ප්රමාණයේ වළවල් සැකසිය යුතු අතර පාත්තිය වටා ජල වහනය සඳහා ක්රම යෙදිය යුතුවේ. වගා භූමියට වඩා උසින් සිටින ලෙස (පස් උඩට ගොඩ කර) මෙහිදී පාත්ති සකස් කළහැකි අතර පහත මිශ්රණය භාවිතා කළ යුතු වේ.මතුපිට පස් කොටස් 1කොළ පොහොර කොටස් 1හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2වැලි කොටස් 1/2බඳුන් ගත රෝස වගාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලය වන්නේ සැප්තැම්බර් මාසයයි. මේ සඳහා මැටි බඳුන් භාවිතා කළ යුතු අතර පැළ සිටුවීමට ප්රථම බඳුන පිරිසුදු කර ගන්න. අනතුරුව භාජනය පතුල සිදුරු කර ජලවහනයට උචිත පරිදි සකසා පහත වගා මිශ්රණය යෙදිය යුතුය.ලොම් පස් කොටස් 1කොළ කොටස් 1/3දිරූ ගොම කොටස් 1/2වැලි කොටස් 1/3දැව අළු කොටස් 1/6මෙම වගා මිශ්රණය යෙදීමට ප්රථම බඳුන පතුලේ සිදුර වක්ර උළු කැට කැබැල්ලක් වසා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.

ඊට ඉහළින් වියළි කොළ තට්ටුවක් අතුරා ඒ මත වගා මිශ්රණය යෙදිය යුතු වේ.සාමාන්යයෙන් පාත්තියක රෝස පැළ සිටුවීමේදී දිග පැත්තට සමාන්තරව පැළ සිටුවිය යුතු අතර පේළි අතර පරතරය තැබිය යුතු වේ. මෙහිදී කුරු රෝස සඳහා අඩි 1 * 1 * 1 පරතරයත්, වැල් රෝස සඳහා අඩි 10 X 10 X 10 පරතරයත්, හයිබි්රඩ් ටී රෝස සඳහා අඩි 1 1/2 * 1 1/2 * 1 1/2 පරතරයත්, ප්ලොරි බුණ්ඩා රෝස සඳහා අඩි 2 * 2 * 1/2 පරතරයත් තිබිය යුතු වේවි.පැළ රෝපණය තරමක් පහසු කාර්යයක් වුවද මුල් නොකැඩෙන ලෙසින් එය සැලකිලිමත්ව කළ යුතු අතර සිටුවා මාස හතරක් හෝ පහක් ගත වූ පසුව දළ කප්පාදුවකට ලක්කොට නිරෝගී අංකුර වර්ධනය කරගත යුතුය.රෝස පැළයක් අංකූර වැඩීමේදී සහ මල් පිපෙන කාලයේදී සති දෙකකට වරක් දියර පොහොර යෙදීමත් ඉතා වැදගත්.

[QUOTE="MAXPAYNE1, post: 9132982, member: 160040"] [CENTER][B][SIZE=3]නිවැරදි රෝස මල් වගාවක් සදහා පස සහ භූමිය සකස් කිරීම[/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.rosarian.com/graphics/images/rose.jpg[/IMG] [/SIZE][/B] [SIZE=3] [/SIZE][/CENTER] [LEFT][SIZE=3]දේශීය මෙන්ම විදේශීයව ඉහළ ඉල්ලුමක් පවතින රෝස මල් වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතින අතර ලොකු කුඩා අප කවුරුත් රෝස මල කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. වර්තමානයේ එක් රෝස පඳුරක් වත් නොමැති නිවෙසක් හෝ ගෙමිදුලක් දක්නට නොලැබෙන්නේ ද ඊට ඇති අපිරිමිත සෙනෙහස නිසාවෙනි.සාමාන්යයෙන් රෝස වගාවක නිරත වන්නේ නම් මනා ඉවසීමක් තිබිය යුතු අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතුවේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් ද කළයුතු වේවි.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම මෙම රෝස වගාවට යෝග්ය වන්නේ හොඳින් ජලවහනය සිදුවන තරමක් ආම්ලික පසකි.සාමාන්යයෙන් රෝස පාත්තිවල සිටුවිය හැකි අතර බඳුන්ගත වගාවක් ලෙසින් ද පවත්වාගෙන ගිය හැකිය. මෙහිදී පිහිටි පොළොවේ පාත්ති සකස් කරන්නේ නම් පසේ ස්වරූපය අනුව එය කළ යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රෝස පැළය සිටුවීමට ගැඹුර අඩි 1 1/2, 2 අතර ප්රමාණයේ වළවල් සැකසිය යුතු අතර පාත්තිය වටා ජල වහනය සඳහා ක්රම යෙදිය යුතුවේ. වගා භූමියට වඩා උසින් සිටින ලෙස (පස් උඩට ගොඩ කර) මෙහිදී පාත්ති සකස් කළහැකි අතර පහත මිශ්රණය භාවිතා කළ යුතු වේ.මතුපිට පස් කොටස් 1කොළ පොහොර කොටස් 1හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2වැලි කොටස් 1/2බඳුන් ගත රෝස වගාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලය වන්නේ සැප්තැම්බර් මාසයයි. මේ සඳහා මැටි බඳුන් භාවිතා කළ යුතු අතර පැළ සිටුවීමට ප්රථම බඳුන පිරිසුදු කර ගන්න. අනතුරුව භාජනය පතුල සිදුරු කර ජලවහනයට උචිත පරිදි සකසා පහත වගා මිශ්රණය යෙදිය යුතුය.ලොම් පස් කොටස් 1කොළ කොටස් 1/3දිරූ ගොම කොටස් 1/2වැලි කොටස් 1/3දැව අළු කොටස් 1/6මෙම වගා මිශ්රණය යෙදීමට ප්රථම බඳුන පතුලේ සිදුර වක්ර උළු කැට කැබැල්ලක් වසා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඊට ඉහළින් වියළි කොළ තට්ටුවක් අතුරා ඒ මත වගා මිශ්රණය යෙදිය යුතු වේ.සාමාන්යයෙන් පාත්තියක රෝස පැළ සිටුවීමේදී දිග පැත්තට සමාන්තරව පැළ සිටුවිය යුතු අතර පේළි අතර පරතරය තැබිය යුතු වේ. මෙහිදී කුරු රෝස සඳහා අඩි 1 * 1 * 1 පරතරයත්, වැල් රෝස සඳහා අඩි 10 X 10 X 10 පරතරයත්, හයිබි්රඩ් ටී රෝස සඳහා අඩි 1 1/2 * 1 1/2 * 1 1/2 පරතරයත්, ප්ලොරි බුණ්ඩා රෝස සඳහා අඩි 2 * 2 * 1/2 පරතරයත් තිබිය යුතු වේවි.පැළ රෝපණය තරමක් පහසු කාර්යයක් වුවද මුල් නොකැඩෙන ලෙසින් එය සැලකිලිමත්ව කළ යුතු අතර සිටුවා මාස හතරක් හෝ පහක් ගත වූ පසුව දළ කප්පාදුවකට ලක්කොට නිරෝගී අංකුර වර්ධනය කරගත යුතුය.රෝස පැළයක් අංකූර වැඩීමේදී සහ මල් පිපෙන කාලයේදී සති දෙකකට වරක් දියර පොහොර යෙදීමත් ඉතා වැදගත්.[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom