Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝස පැළ බෝකර ගැනීම හෙවත් ප්‍රචාරණය

ඔබේ ගෙඋයන අලංකාර කරන රෝස වගාව පිළිබඳ බව දැනගත යුතුම වූ තවත් කරුණක් වන්නේ රෝස පැළ බෝකර ගැනීම හෙවත්් ප්‍රචාරණය පිළිබඳවයි. මේ සඳහා දැනට වගාකරුවන් අනුගමනය කරන ප්‍රචාරණ ක්‍රම හතරකි.

එනම් 1. බීජ මඟින් බෝ කිරීම 2. අතු බැඳීම3. අතු කපා සිටුවීම 4. බද්ධ කිරීම බීජ මගින් බෝ කිරීමේ ක්‍රමය දැනට ලංකාවේ භාවිතා නොවේ. මෙහිදී ඉදුණු රෝස ගෙඩි කඩා වැලි සහිත බඳුනක තබා ශීත කාලයේ හිමවලින් වැසී යාමට සලස්වයි. එම කාලය අවසානයේ දී මෙම ගෙඩි මිරිකා ඉවතට ගෙන ජලයෙන් සෝදා තවාන් කිරීම සිදු කෙරේ.

රෝස අතු බැඳීමේදී පොළවට ආසන්නයෙන් වැඩුණු මේරූ අතු මේ සඳහා යොදා ගැනේ. මෙහිදී පොළොවට ආසන්න රෝස කඳේ පත්‍ර අඩි 02 ක් පමණ දුරට ඉවත් කළ යුතු අතර මුල් ඇද්දවීම කරගත යුතු ස්ථානයේ පිහිටි අංකුරයට විරුද්ධ පසින් කඳේ කැපීමක් කළ යුතුය.

මෙම පැල්ම යා නොවීමට කුඩා ගල් කැටයක් තබා ලී කරු දෙකක ආධාරයෙන් පොළොවට තබා අඟල් 04 ක් ගැඹුරට සිටින සේ පස තුළ රඳවන්න.

මේ කඳ කොටස මාස 4 ක් 6 ක් අතර කාලයේදී මුල් ඇදී වර්ධනය වූ පසු මවු ශාකයෙන් කපා වෙන්කර වෙනත් ස්ථානයක සිටුවිය හැකිය.සමහර රෝස විශේෂ අතු කැබැලි මඟින් ඉතා ලෙහෙසියෙන් බෝ කරගත හැකිය. අඟල් 09 ක් පමණ දිග අතු කැබැලි මේ සඳහා සුදුසු අතර පොළොවට ගිල්වන කොටසෙහි අංකුරයට අඟල් 1/2ක් පහළින් වෙන් කරගත යුතුය. මෙම අතු කැබැලි ජල බඳුනක ගිල්වා පාත්ති සැකසීමෙන් පසුව සමාන්තර පේළි වශයෙන් සිටවන්න.

ඉන්පසුව ජලය යෙදිය යුතු අතර ඉහළ කැපුම් පෘෂ්ඨ මත දිලීර නාශක ආලේප කිරිමට ද අමතක නො කරන්න. මෙසේ සිටවා ගත් අතු කැබැලි මාස 04 ක් පමණ වනවිට මුල් ඇදෙන අතර ඉන්පසුව ඔබට අවශ්‍ය ස්ථානයක සිටුවිය හැකිය. මෙම අතු බැඳීමෙන් සහ අතු කැබැලි සිටුවීමෙන් රෝස වගාව බෝ කර ගැනීම අපහසු වූ විට බද්ධ කිරීමෙන් එය සාර්ථකව කරගත හැකිය. මෙම බද්ධ කිරීම සඳහා බහුල වශයෙන් භාවිතයට ගැනෙනුයේ ටී බද්ධයයි.

එය උඩුකුරු හෝ යටිකුරු ටී බද්ධය යන දෙ ආකාරයටම සිදුකළ හැකිය. අධික වර්ෂා කාලයේ දී යටිකුරු ටී බද්ධය ප්‍රායෝගිකව වාසිදායක වේ. මන්ද බද්ධ විවරය තුළින් ග්‍රාහකයේ කඳ තුළට වර්ෂා ජලය ඇතුල් නොවන හෙයිනි. රෝස වගාවේ ප්‍රචාරණ මාධ්‍යය සඳහා රතුපස් කොටස් 01 ක් වැලි කොටස් 01 ක් සමඟ මිශ්‍ර කර ගැනීමෙන් හොඳ මාධ්‍යයක් සකස් කර ගැනීමට හැකියාව ලැබේ.

[QUOTE="MAXPAYNE1, post: 9132990, member: 160040"] [CENTER][B][SIZE=3]රෝස පැළ බෝකර ගැනීම හෙවත් ප්‍රචාරණය[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=3] [/SIZE][/CENTER] [LEFT][SIZE=3]ඔබේ ගෙඋයන අලංකාර කරන රෝස වගාව පිළිබඳ බව දැනගත යුතුම වූ තවත් කරුණක් වන්නේ රෝස පැළ බෝකර ගැනීම හෙවත්් ප්‍රචාරණය පිළිබඳවයි. මේ සඳහා දැනට වගාකරුවන් අනුගමනය කරන ප්‍රචාරණ ක්‍රම හතරකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එනම් 1. බීජ මඟින් බෝ කිරීම 2. අතු බැඳීම3. අතු කපා සිටුවීම 4. බද්ධ කිරීම බීජ මගින් බෝ කිරීමේ ක්‍රමය දැනට ලංකාවේ භාවිතා නොවේ. මෙහිදී ඉදුණු රෝස ගෙඩි කඩා වැලි සහිත බඳුනක තබා ශීත කාලයේ හිමවලින් වැසී යාමට සලස්වයි. එම කාලය අවසානයේ දී මෙම ගෙඩි මිරිකා ඉවතට ගෙන ජලයෙන් සෝදා තවාන් කිරීම සිදු කෙරේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රෝස අතු බැඳීමේදී පොළවට ආසන්නයෙන් වැඩුණු මේරූ අතු මේ සඳහා යොදා ගැනේ. මෙහිදී පොළොවට ආසන්න රෝස කඳේ පත්‍ර අඩි 02 ක් පමණ දුරට ඉවත් කළ යුතු අතර මුල් ඇද්දවීම කරගත යුතු ස්ථානයේ පිහිටි අංකුරයට විරුද්ධ පසින් කඳේ කැපීමක් කළ යුතුය.[/SIZE] [SIZE=3] මෙම පැල්ම යා නොවීමට කුඩා ගල් කැටයක් තබා ලී කරු දෙකක ආධාරයෙන් පොළොවට තබා අඟල් 04 ක් ගැඹුරට සිටින සේ පස තුළ රඳවන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ කඳ කොටස මාස 4 ක් 6 ක් අතර කාලයේදී මුල් ඇදී වර්ධනය වූ පසු මවු ශාකයෙන් කපා වෙන්කර වෙනත් ස්ථානයක සිටුවිය හැකිය.සමහර රෝස විශේෂ අතු කැබැලි මඟින් ඉතා ලෙහෙසියෙන් බෝ කරගත හැකිය. අඟල් 09 ක් පමණ දිග අතු කැබැලි මේ සඳහා සුදුසු අතර පොළොවට ගිල්වන කොටසෙහි අංකුරයට අඟල් 1/2ක් පහළින් වෙන් කරගත යුතුය. මෙම අතු කැබැලි ජල බඳුනක ගිල්වා පාත්ති සැකසීමෙන් පසුව සමාන්තර පේළි වශයෙන් සිටවන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉන්පසුව ජලය යෙදිය යුතු අතර ඉහළ කැපුම් පෘෂ්ඨ මත දිලීර නාශක ආලේප කිරිමට ද අමතක නො කරන්න. මෙසේ සිටවා ගත් අතු කැබැලි මාස 04 ක් පමණ වනවිට මුල් ඇදෙන අතර ඉන්පසුව ඔබට අවශ්‍ය ස්ථානයක සිටුවිය හැකිය. මෙම අතු බැඳීමෙන් සහ අතු කැබැලි සිටුවීමෙන් රෝස වගාව බෝ කර ගැනීම අපහසු වූ විට බද්ධ කිරීමෙන් එය සාර්ථකව කරගත හැකිය. මෙම බද්ධ කිරීම සඳහා බහුල වශයෙන් භාවිතයට ගැනෙනුයේ ටී බද්ධයයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එය උඩුකුරු හෝ යටිකුරු ටී බද්ධය යන දෙ ආකාරයටම සිදුකළ හැකිය. අධික වර්ෂා කාලයේ දී යටිකුරු ටී බද්ධය ප්‍රායෝගිකව වාසිදායක වේ. මන්ද බද්ධ විවරය තුළින් ග්‍රාහකයේ කඳ තුළට වර්ෂා ජලය ඇතුල් නොවන හෙයිනි. රෝස වගාවේ ප්‍රචාරණ මාධ්‍යය සඳහා රතුපස් කොටස් 01 ක් වැලි කොටස් 01 ක් සමඟ මිශ්‍ර කර ගැනීමෙන් හොඳ මාධ්‍යයක් සකස් කර ගැනීමට හැකියාව ලැබේ.[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom