Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මලානික සිතුවිලි හැංගීලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියෝගය මනසේ හැංගීලා

වියෝගය මනසේ හැංගීලා......හදවත පාරාවී.....

ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී.....

වියෝගය මනසේ හැංගීලා....හදවත පාරාවී.....

ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී.....

මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....

හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......

කෙතරම් ආදරයක්දෝ.......

හැරදමා..යන්නේ....

රෑ පාළු සයනේ නොනිදනා නෙත් විදින වේදනා....

නෑ ඔබ දකින්නේ සරණ පතනා සොදුරු චේතනා....

ආවා සිහිනෙන් එක මොහොතක් හෝ කියන්න ආදරේ කියා...

දැක දැක නොපෙනී ඈතට යනවා සිහිනෙන් වත් හිමි නෑ ඔයා....!

මේ දෑත අල්ලා උනුහුමේ තුරුළු වීලා.......

ආදරේ පාට කීවා අද අන්ධකාරේ හැරදා...

ජීවිතේ වැරදුන තැන හොයලා...මා අසරණ වේවී....

වසන්තය ගෙවිලා නිමවීලා... දෛවය හිනැහේවී....

මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....

හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......

කෙතරම් ආදරයක්දෝ.......

හැරදමා..යන්නේ....

දවසින් දවස ගෙවෙනා හිස් සුසුම් පිරුණු ජීවිතේ...

ලැබුවේ මියුරු පහසයි තැවුල් නිවනා සොදුරු මීවිතේ....

ආත්මයෙන් තුන් හිත කැප කරලා පෑවා සෙනෙහේ මා සදා....

රත්තරනේ විදවන්නේ නෑ මං සතුටින් ඉන්නවා නම් ඔයා....!

කදුලැල් මකා පිබිදෙන්නම් මා...

හසරැලි නංවා හිදියි නම් ඔයා....

හිතේ දුක ඉගි බිගි කරනා රෑ ඉතින් දැං එළි වේවී....

ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....

ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....

ලස්සන පින්තූරයක් හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි

[QUOTE="Dinushasankalpa, post: 17066554, member: 169735"] [b]වියෝගය මනසේ හැංගීලා[/b] [SIZE=4][B][COLOR=Purple]වියෝගය මනසේ හැංගීලා......හදවත පාරාවී..... ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී..... [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Purple][SIZE=4][B][COLOR=Purple]වියෝගය මනසේ හැංගීලා[/COLOR][/B][/SIZE]....හදවත පාරාවී..... ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී..... මට නොදැනුනු හිත් රිදුමක සැගවී..... හද දවමින් සුසුමන් ගිනි ඇවිලී....... කෙතරම් ආදරයක්දෝ....... හැරදමා..යන්නේ.... රෑ පාළු සයනේ නොනිදනා නෙත් විදින වේදනා.... නෑ ඔබ දකින්නේ සරණ පතනා සොදුරු චේතනා.... ආවා සිහිනෙන් එක මොහොතක් හෝ කියන්න ආදරේ කියා... දැක දැක නොපෙනී ඈතට යනවා සිහිනෙන් වත් හිමි නෑ ඔයා....! මේ දෑත අල්ලා උනුහුමේ තුරුළු වීලා....... ආදරේ පාට කීවා අද අන්ධකාරේ හැරදා... ජීවිතේ වැරදුන තැන හොයලා...මා අසරණ වේවී.... වසන්තය ගෙවිලා නිමවීලා... දෛවය හිනැහේවී.... [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Purple] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Purple][SIZE=4][B][COLOR=Purple]මට නොදැනුනු හිත් රිදුමක සැගවී..... හද දවමින් සුසුමන් ගිනි ඇවිලී....... කෙතරම් ආදරයක්දෝ....... හැරදමා..යන්නේ.... දවසින් දවස ගෙවෙනා හිස් සුසුම් පිරුණු ජීවිතේ... ලැබුවේ මියුරු පහසයි තැවුල් නිවනා සොදුරු මීවිතේ.... ආත්මයෙන් තුන් හිත කැප කරලා පෑවා සෙනෙහේ මා සදා.... රත්තරනේ විදවන්නේ නෑ මං සතුටින් ඉන්නවා නම් ඔයා....! කදුලැල්[/COLOR] මකා පිබිදෙන්නම් මා... හසරැලි නංවා හිදියි නම් ඔයා.... හිතේ දුක ඉගි බිගි කරනා රෑ ඉතින් දැං එළි වේවී.... ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී.... [/B][/SIZE] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple][SIZE=4][B][COLOR=Purple][SIZE=4][B]ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....[/B][/SIZE][/COLOR][/B][/SIZE] [/COLOR][/B][/SIZE][CENTER] [SIZE=5]ලස්සන පින්තූරයක් හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි :D [/SIZE] [IMG]http://i60.tinypic.com/ir8gnq.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom