වියෝගය මනසේ හැංගීලා
වියෝගය මනසේ හැංගීලා......හදවත පාරාවී.....
ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී.....
වියෝගය මනසේ හැංගීලා....හදවත පාරාවී.....

මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....
හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......
කෙතරම් ආදරයක්දෝ.......
හැරදමා..යන්නේ....
රෑ පාළු සයනේ නොනිදනා නෙත් විදින වේදනා....
නෑ ඔබ දකින්නේ සරණ පතනා සොදුරු චේතනා....
ආවා සිහිනෙන් එක මොහොතක් හෝ කියන්න ආදරේ කියා...
දැක දැක නොපෙනී ඈතට යනවා සිහිනෙන් වත් හිමි නෑ ඔයා....!
මේ දෑත අල්ලා උනුහුමේ තුරුළු වීලා.......
ආදරේ පාට කීවා අද අන්ධකාරේ හැරදා...
ජීවිතේ වැරදුන තැන හොයලා...මා අසරණ වේවී....
වසන්තය ගෙවිලා නිමවීලා... දෛවය හිනැහේවී....
මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....
හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......
කෙතරම් ආදරයක්දෝ.......
හැරදමා..යන්නේ....
දවසින් දවස ගෙවෙනා හිස් සුසුම් පිරුණු ජීවිතේ...
ලැබුවේ මියුරු පහසයි තැවුල් නිවනා සොදුරු මීවිතේ....
ආත්මයෙන් තුන් හිත කැප කරලා පෑවා සෙනෙහේ මා සදා....
රත්තරනේ විදවන්නේ නෑ මං සතුටින් ඉන්නවා නම් ඔයා....!
කදුලැල් මකා පිබිදෙන්නම් මා...
හසරැලි නංවා හිදියි නම් ඔයා....
හිතේ දුක ඉගි බිගි කරනා රෑ ඉතින් දැං එළි වේවී....
ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....

ලස්සන පින්තූරයක් හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි

Last edited:

ඉතිං උම ගැන මං දන්නෑනෙ..
සොරි

මොක උනත් මං දීල තිබ්බ ටෝකෙ අවුලක් නෙමේ.