Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මලා ජෝන් කොතලාවල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලා ජෝන් කොතලාවල

මලා ජෝන් කොතලාවල

19 වන සියවසේ අග භාගය වන විට රටේ පවුල් සෑහෙන ප්රමාණයකට සිය වාසනාව පෑදී ධනවත් වීමේ භාග්යග උදා වුණා.

පිළියන්දල මඩපාත විසූ මුදලි ඩී.පී ආටිගල ලංකාවේ විසූ එවන් එක් ධනවතෙක්.කුරුණාල පළාතෙ විශාල පොල් වතු යායකට අමතර ව වෙනත් ප්රදේශ වල විවිධ වගාවන් ද සහ එවක ධන ඉල්ලමක් වූ නමින් කහටගහ පතල සහ මදුරාගොඩ පතල නම් වූ මිණිරන් පතල දෙකම අයත් වුනේ ද ආටිගල මුදලිතුමාට්ය.

ආටිගල මුදලිතුමාගෙ බිරිඳ එතරම් උගත් කාන්තවක් නොවූ අතර ඔහුට් දියණියන් තිදෙනෙකුද ,වෙස්ලි විද්යාලයේ ඉගෙනගත් ෆ්රැන්සිස් ආටිගල නම් වූ බාල පුතනුවෙක් ද සිටියා.

වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගල විවාහ වුණේ බණ්ඩාරගම ප්රදේශයේ නමක් ඉසිලූ පවුලක් වුණ කොතලාවල පවුලේ ජෝන් කොතලාවල ( ජ්යේශ්ඨ ) සමගය. ජෝන් කොතලාවල කොස්තාපල් වරයෙක් ලෙස පොලිස් සේවයට එක් වී ඉක්මනින්ම පොලිස් පරීක්ෂක තනතුරටම ගිය දක්ෂ කම නිසා බව පැවසෙනවා.සුප්රකට නෙයිනාගෙ සූදුව වටලා එය නැවතුවේද මේ ජෝන් කොතලාවලය.

ඇලිස් ජෝන් යුවලට දරුවන් තිදෙනෙකු වුණා.ඒ පසු කලෙක ලංකා අගමැති වූ සර් ජෝන් කොතලාවල , ජස්ටින් කොතලාවල ( සෙලින්කෝ අධිපති වූ ලලිත් කොතලාවල ගේ පියා ), ෆ්රීඩා කොතලාවල ( ගාමිණී කොරෙයා ගේ මව ) යන අයයි.

ඇලිස් ජෝන් විවාහය යෝජනාවක්ද ප්රේම සම්බන්ධයක් මත් වූවක්ද යන්න අපැහැදිලිය.කෙසේ වෙතත් මෙම විවාහයෙන් මද කලකට පසුව ආටිගල මුදලි තුමා මිය ගියේ මද උගත් බිරිඳත් , අවිවාහක දියණියන් දෙදෙනෙකුත් සහ පාසල් වියේ පුතුත් විශාල දේපළක් සමග තනි කරමින්. පවුලට සිටි එකම බලවත් පිරිමියා ලෙස අවස්ථාවෙන් ප්රයෝජන ගත් ජෝන් කොතලාවල පොලිස් සේවයෙන් ඉවත් වී දේපළ පරිපාලනයට එක් වූ අතර වතු සහ මිණිරන් ආදායමෙන් අති විශාල කොටසක් තමා වෙත ලබා ගැනීමට කටයුතු කලා. මෙය ඇලිස් ආටිගලට හිමි විය යුතු කොටස මේ සෑහෙන ගුණයක් විශාල වීම් නිසා ආටිගල මුදලි හාමිනේ කිහිප වතාවක්ම ජෝන් කොතලාවල වතු පාලනයෙන් ඉවත් කිරීම උදෙසා කුරුණෑගල අධිකරණයෙ නඩු පවා දමන්න වුණා.මේ අතර පාසල් ගමන නැවතූ ෆ්රැන්සිස් 16 වියේදී නිවසේ නතර වුණා. ලංකා ආණ්ඩුකාර වරයා හමු වුණ ආටිගල මුදලි හාමිනේ කල ඉල්ලීමකට අනුව, ආණ්ඩුකාර වරය සිය බලය පිට ෆ්රැන්සිස් බාල වයස්කාර බවෙන් මුදවා වැඩිහිටි තත්ත්වයට පත්වන බලපත්රයක් ලබා දුන්නා..ඒ ජෝන් කොතලාවලගෙන් වන බලපෑම අඩු කිරීමටයි.එසේ වුවද වයසින් මුහුකුරා ගිය හිටපු පොලිස් නිලධාරියෙක් වුණ ජෝන් කොතලාවල සමග ගැටීමට ෆ්රැන්සිස් ලාමක වැඩි වුණා.

ඇලිස් සහ ජෝන් ගේ දරුවන් කුඩා කලදීම ආටිගල පවුලේ දෙවන දියණිය ඉංජිනේරුවරයෙක් වූ ටී.ජී.ජයවර්ධන සමග (හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන ගේ මාමා ) විවාහ වෙනවා. එවක රටේ බලවත් පවුලක් වුණ ජයවර්ධන පවුල සමග ආටිගල පවුලේ මේ බැඳීම තමාට විශාල පහරක් වන බව ජෝන් කොතලාවලට දැනුනා. විවාහ දිනයේදී ඔහු ප්රසිද්දියේ "තම්බියා" යැයි පවසමින් ටී.ජී.ජයවර්ධනට බැණ වදිනවා.මෙය තම සොහොයුරියටත්, පවුලටත්, නව මස්සිනාටත් කල අපහාසයක් ලෙස දකින ෆ්රැන්සිස් ජෝන් කොතලාවලට කම්මුල් පහරක් ගැසීම කරණ කොට ගෙන කුපිත් වන ජෝන් කොතලාවල "උඹ යකඩ හබල පෙති කෑවා යයි හිතා ගනිං" කියා බැණ වැදී තිබෙනවා.

එදින පටන් ජෝන කොතලාවල ෆ්රැන්සිස් මරා දැමීමට සැලසුම් කරනවා . මේ අතර "සිලෝන් ජපෑන් ට්රේඩිං කම්පැණි" නම් සමාගමක් අරමුණකින් තොරව පිහිටුවා ගන්නා ඔහු ජපානය බලා යන්නෙ මරණ චෝදනාවෙන් බෙරීමටයි.

වෙඩි තැබීමේ කොන්ත්රාතුව ඔහු බාර දෙන්නෙ තම ඉතමිතුරු , හිටපු පොලිස් සාජන් වරයෙක් වුන "සිඤ්ඤොනි පෙරේරා " යන අයටයි. සිඤ්ඤොනි සිය මස්සිනා වන "බාරොන් පෙරේරා" ගේ ද සහයෙන් එකල සිටි දක්ෂ් තුවක්කු කරුවකු වුණ "පිලෝරිස්" කුලියට ගන්නවා. වෝකර්ස් වෙලෙන්දන්ගෙන් රුපියල් 25ක් දී තුවක්කුවක්ද කුලියට ලබා ගැනීමට ඔවුන් කටයුතු කලා.

මේ වන විට දේපළ පාලනය කරමින් සිටි ෆ්රැන්සිස් කොළඹ ආ සැම විටම නවාතැන් ගත්තේ වෙස්ලි විද්යාලයෙ හිටපු විදුහල්පති වරයෙක් වුණ කීර්තිමත් සී.පී.ඩයස් මහතාගෙ නිවසේය.

දිනක් ඩයස් නිවසේ ආලින්දයේ ෆ්රැන්සිස් සිටින විට සිඤ්ඤොනි සහ බාරොන් පිලෝරිස් ද කැටුව නිවස අසලට ගොස් සිටිනවා. ඔවුන් ගෙ සැළසුම වුනේ ෆ්රැන්සිස් මිදුලට ආ විට ඒ ඔහුම යැයි සැක හැර දැනගත්තොත් පිලෝරිස් විසින් වෙඩි තබා මරා දැමීමයි.ඉන් පසු ඉතිරි කුලී ගාස්තුව ලබා ගැණීමට කතිකාකරගත් පාරකදී සිඤ්ඤොනි සහ බාරොන් මුණ ගැසීම අනෙක් සැලැසුමයි.සිඤ්ඤොනි සහ බාරොන් පමණක් දැන සිටි රහස් සැළසුම නම් ඉතිරි මුදල් ලබා ගැණීමට ආ විට ඔවුන් දෙදෙනා විසින් පිලෝරිස්ව ද මරා දැමීමයි.

මේ අතර ආලින්දයේ සිටි ෆ්රැන්සිස් ට සිඤ්ඤොනි විසින් නම කියා කතා කලෙන් කවුදැයි බැලීමට ෆ්රැන්සිස් එලියට බසිනවාත් සමගම ඔහුට වෙඩි තැබීමට පිලෝරිස් සමත් වෙනවා. වහ වහා එතැනින් පලා යන සිඤ් ඤොනි සහ බාරොන් කතිකා කරගත් ස්ථානයේ පිලෝරිස් එනතෙක් බලා සිටිනවා.මෙකල විදුලිය නොතිබීම මෙම කටයුත් සාර්ථකව කර ගැණීමට ඔවුන්ට උදවු වෙනවා.

මේ වන විට ආටිගල පවුළේ බාල දියණියද එෆ්.ආර්.සේනානයක සමග විවාහ වී සිටියා.

රෝහල් ගත කල ෆ්රැන්සිස් රෝහල් සයනයෙදීම තම දේපළ ඇලිස් හැර අනෙකුත් සොහොයුරියන් දෙදෙනාට පවරා දී අවසන් සුසුම් හෙලනවා.

මේ අතර කූඨ බුද්ධියක් ඇති පිලෝරිස් ඉවෙන් මෙන් තම ජීවිත අවධානම දැනගෙන සිඤ්ඤොනි සහ බාරොන් හමු වීමට නොගොස් පොලිසියට ගොස් තමන් කිසිසේත්ම නොදත් තැනැත්තෙකු තව දෙදෙනෙක් ගෙ කීම පිට වෙඩි තබා මරා දැමූ බව පවසමින් බාර වෙනවා.

සිය සොහොයුරාගෙ මරණය දන්වමින් ඇලිස් ආටිගල විසින් ජපානයේ සිටි ජෝන් කොතලාවලට කේබල් පණිවිඩයට ජෝන කොතලාවල අණුවන ලෙස පිළිතුරු ලබා දී තිබුණේ "Who shot him?" යනුවෙන් අසමින්.ටෙලිෆෝන්, රූපවාහිණි, ඉක්මනින් ජාත්යන්තරයට පුවත් යා හැකි පුවත් පත් හෝ වෙනත් ක්රමයක් නොමැති කලෙක ෆ්රැන්සිස් වෙඩි තබා මරා දැමුවෙයැයි ජපානයේ සිටින් ජෝන් කොත්ලාවල දන්නේ කෙසෙදැයි යන ප්රශ්නය,ඔහුගෙ කේබල් පණිවිඩ පිළිතුර පොලිසිය අතට පත්වීමෙන් පසු , පොලිස් නිළධාරීන් ගේ සිතෙහි ඇති වෙනවා.මේ අතර සිඤ්ඤොනි විසින් "එලදෙන මැරුවා" ලෙස සටහන් කරමින් ජෝන් කොතලාවලට යැවූ කීබල් පණිවුඩයක් ද පොලිසිය අතට පත් වෙනවා.

සියලු සාක්ෂි ගොනුකරගත් පොලිසිය ජෝන් කොතලාවල ලංකාවට පය තබන තෙක් කිසිදු වෙනසක් නොපෙන්වමින් ඉවසිල්ලේ සිටියා.මේ අතර පොලිසිය තුළ ජෝන් කොතලාවලට පක්ෂ පිරිස් ඔහු බේරා ගැණීමට යත්න දැරුවද එවක බලවත් පවුල් දෙකක් වූ ජයවර්ධන සහ සේනානායක පවුල් දෙකේ බලපෑම් නිසා එය කල නොහැක්කක් වුණා.

කොළඹ වරායට පැමිණි දිනදීම ජෝන් කොතලාවල අත් අඩංගුවට ගෙන කොළඹ පොලිස් මහෙස්ත්රාත් අධිකරණයට යොමු කිරීමට කටයුතු කලා.එහිදී පාපොච්චාරණයක් කල ජෝන් කොතලාවල සිඤ්ඤොනි සහ බාරොන්වද සිය සගයන් ලෙස ප්රකාශ කිරීමෙන් පසු

තිදෙනාටම විරුද්ධව සැළසුම් සහගත මනුෂ්ය ඝාතනය යන ප්රධාන චෝදනාවෙන් නඩු පැවරුවා.

මෙවක් නීතිපති වරයාගේ බලය පිට පිලෝරිස් රාජ සාක්කි කරුවෙක් (රජයේ සක්ෂි කරු එවක හැඳින්වූ නම ) ඉදිරිපත් කලා.

ලංකා නීති ඉතිහාසයේ පළමු ,වැඩිම මහජන අවධානයක් දිනාගත් නඩුව මෙය බව වාර්ථා වෙනවා.ඊට හේතුව නම් මියගිය පුද්ගලයාත්, මිණිමැරීම සිදු කරවූ පුද්ගලයාත්, ඔවුන් හා බැඳුනු අනෙකුත් පිරිසත් ලංකාවෙ ප්රසිද්ධ පවුල් වල දේශපාලන, සිවිල් සහ ධන බලයෙන් යුත් පිරිස් වීමයි.

1906 දී ,විනිසුරු (පසුව අග විනිසුරු වූ )වූඩ් රෙන්ටන් ඉදිරියේ ඇසූ නඩුවට ජෝන් කොතලාවල වෙනුවෙන් , මධුරාසියෙ සුප්රකට අපරාධ නීතිවේදී , බ්රිතන්ය ජාතික අර්ඩ්ලි නේටන් ද සිඤ්ඤොනි වෙනුවෙන් කල්කටාවේ සුප්රකට අපරාධ නීතිවේදි, බ්රිතාන්ය ජාතික තෝමස් කොන්හිල් ද, බරොන් වෙනුවෙන් එෆ්.ඒ. හේලීස් ද යන නීතිවේදීන් පෙනී සිටියා.

නඩු විභාගය අතරතුරදී සිය ඉරණම මරණදණ්ඩණය බව සක්සුදක් සේ පහදාගත් ජෝන් කොතලාවල එක් නඩුවාරයක් අවසානයේදි සිරකුටියට දැමීමෙන් පසුව, රහසේ සඟවාගෙන ආ සයනයිඩ් කා සිරකුටිය තුළදීම දිවි හානි කර ගන්නවා.

- තීන්දුව -

සිඤ්ඤොනි සහ බාරොන් ට විරුදුව චෝදනා සාධාරණ සැකය්කින් තොරව මනාව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වූ නිසා ඔවුන් දෙදෙනාට මරණ දණ්ඩණය හිමි වුණ අතර රාජ සාක්කි කරු වූ පිලෝරිස් නිදහස් කෙරෙනවා.

- පසු සිදුවීම් -

ජෝන් කොතලාවල මියයන කාලයේ මෝටර් වාහන ලංකාවෙ බහුල නොවූ අතර ප්රවාහන කටයුතු සඳහා ගොංකරත්ත යොදා ගැනීම ජනප්රියම මාධ්යය වුණා.ජෝන් කොතලාවල මෙකල කරත්ත කරුවන් ගේ සංගමයේ නායකයා වුණා.

සිය ස්වාමියා මරා දැමීමට උදවු කලා යැයි කුපිත වුණු මද උගත් කරත්ත කරුවන් පැමිණිල්ල වෙනුවෙන් රාජ පාර්ශවය නියෝජනය කල එවක වැඩ බලන නීතිපති වූ ජෙනරාල් වොල්ටර් පෙරෙරා සහ සහය වූ නීතීඥයන් මරා දැමීමට තැත් කල බවත් පැවසෙනවා

[QUOTE="rangana26, post: 22335048, member: 461943"] [b]මලා ජෝන් කොතලාවල[/b] [SIZE="4"]මලා ජෝන් කොතලාවල 19 වන සියවසේ අග භාගය වන විට රටේ පවුල් සෑහෙන ප්රමාණයකට සිය වාසනාව පෑදී ධනවත් වීමේ භාග්යග උදා වුණා. පිළියන්දල මඩපාත විසූ මුදලි ඩී.පී ආටිගල ලංකාවේ විසූ එවන් එක් ධනවතෙක්.කුරුණාල පළාතෙ විශාල පොල් වතු යායකට අමතර ව වෙනත් ප්රදේශ වල විවිධ වගාවන් ද සහ එවක ධන ඉල්ලමක් වූ නමින් කහටගහ පතල සහ මදුරාගොඩ පතල නම් වූ මිණිරන් පතල දෙකම අයත් වුනේ ද ආටිගල මුදලිතුමාට්ය. ආටිගල මුදලිතුමාගෙ බිරිඳ එතරම් උගත් කාන්තවක් නොවූ අතර ඔහුට් දියණියන් තිදෙනෙකුද ,වෙස්ලි විද්යාලයේ ඉගෙනගත් ෆ්රැන්සිස් ආටිගල නම් වූ බාල පුතනුවෙක් ද සිටියා. වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගල විවාහ වුණේ බණ්ඩාරගම ප්රදේශයේ නමක් ඉසිලූ පවුලක් වුණ කොතලාවල පවුලේ ජෝන් කොතලාවල ( ජ්යේශ්ඨ ) සමගය. ජෝන් කොතලාවල කොස්තාපල් වරයෙක් ලෙස පොලිස් සේවයට එක් වී ඉක්මනින්ම පොලිස් පරීක්ෂක තනතුරටම ගිය දක්ෂ කම නිසා බව පැවසෙනවා.සුප්රකට නෙයිනාගෙ සූදුව වටලා එය නැවතුවේද මේ ජෝන් කොතලාවලය. ඇලිස් ජෝන් යුවලට දරුවන් තිදෙනෙකු වුණා.ඒ පසු කලෙක ලංකා අගමැති වූ සර් ජෝන් කොතලාවල , ජස්ටින් කොතලාවල ( සෙලින්කෝ අධිපති වූ ලලිත් කොතලාවල ගේ පියා ), ෆ්රීඩා කොතලාවල ( ගාමිණී කොරෙයා ගේ මව ) යන අයයි. ඇලිස් ජෝන් විවාහය යෝජනාවක්ද ප්රේම සම්බන්ධයක් මත් වූවක්ද යන්න අපැහැදිලිය.කෙසේ වෙතත් මෙම විවාහයෙන් මද කලකට පසුව ආටිගල මුදලි තුමා මිය ගියේ මද උගත් බිරිඳත් , අවිවාහක දියණියන් දෙදෙනෙකුත් සහ පාසල් වියේ පුතුත් විශාල දේපළක් සමග තනි කරමින්. පවුලට සිටි එකම බලවත් පිරිමියා ලෙස අවස්ථාවෙන් ප්රයෝජන ගත් ජෝන් කොතලාවල පොලිස් සේවයෙන් ඉවත් වී දේපළ පරිපාලනයට එක් වූ අතර වතු සහ මිණිරන් ආදායමෙන් අති විශාල කොටසක් තමා වෙත ලබා ගැනීමට කටයුතු කලා. මෙය ඇලිස් ආටිගලට හිමි විය යුතු කොටස මේ සෑහෙන ගුණයක් විශාල වීම් නිසා ආටිගල මුදලි හාමිනේ කිහිප වතාවක්ම ජෝන් කොතලාවල වතු පාලනයෙන් ඉවත් කිරීම උදෙසා කුරුණෑගල අධිකරණයෙ නඩු පවා දමන්න වුණා.මේ අතර පාසල් ගමන නැවතූ ෆ්රැන්සිස් 16 වියේදී නිවසේ නතර වුණා. ලංකා ආණ්ඩුකාර වරයා හමු වුණ ආටිගල මුදලි හාමිනේ කල ඉල්ලීමකට අනුව, ආණ්ඩුකාර වරය සිය බලය පිට ෆ්රැන්සිස් බාල වයස්කාර බවෙන් මුදවා වැඩිහිටි තත්ත්වයට පත්වන බලපත්රයක් ලබා දුන්නා..ඒ ජෝන් කොතලාවලගෙන් වන බලපෑම අඩු කිරීමටයි.එසේ වුවද වයසින් මුහුකුරා ගිය හිටපු පොලිස් නිලධාරියෙක් වුණ ජෝන් කොතලාවල සමග ගැටීමට ෆ්රැන්සිස් ලාමක වැඩි වුණා. ඇලිස් සහ ජෝන් ගේ දරුවන් කුඩා කලදීම ආටිගල පවුලේ දෙවන දියණිය ඉංජිනේරුවරයෙක් වූ ටී.ජී.ජයවර්ධන සමග (හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන ගේ මාමා ) විවාහ වෙනවා. එවක රටේ බලවත් පවුලක් වුණ ජයවර්ධන පවුල සමග ආටිගල පවුලේ මේ බැඳීම තමාට විශාල පහරක් වන බව ජෝන් කොතලාවලට දැනුනා. විවාහ දිනයේදී ඔහු ප්රසිද්දියේ "තම්බියා" යැයි පවසමින් ටී.ජී.ජයවර්ධනට බැණ වදිනවා.මෙය තම සොහොයුරියටත්, පවුලටත්, නව මස්සිනාටත් කල අපහාසයක් ලෙස දකින ෆ්රැන්සිස් ජෝන් කොතලාවලට කම්මුල් පහරක් ගැසීම කරණ කොට ගෙන කුපිත් වන ජෝන් කොතලාවල "උඹ යකඩ හබල පෙති කෑවා යයි හිතා ගනිං" කියා බැණ වැදී තිබෙනවා. එදින පටන් ජෝන කොතලාවල ෆ්රැන්සිස් මරා දැමීමට සැලසුම් කරනවා . මේ අතර "සිලෝන් ජපෑන් ට්රේඩිං කම්පැණි" නම් සමාගමක් අරමුණකින් තොරව පිහිටුවා ගන්නා ඔහු ජපානය බලා යන්නෙ මරණ චෝදනාවෙන් බෙරීමටයි. වෙඩි තැබීමේ කොන්ත්රාතුව ඔහු බාර දෙන්නෙ තම ඉතමිතුරු , හිටපු පොලිස් සාජන් වරයෙක් වුන "සිඤ්ඤොනි පෙරේරා " යන අයටයි. සිඤ්ඤොනි සිය මස්සිනා වන "බාරොන් පෙරේරා" ගේ ද සහයෙන් එකල සිටි දක්ෂ් තුවක්කු කරුවකු වුණ "පිලෝරිස්" කුලියට ගන්නවා. වෝකර්ස් වෙලෙන්දන්ගෙන් රුපියල් 25ක් දී තුවක්කුවක්ද කුලියට ලබා ගැනීමට ඔවුන් කටයුතු කලා. මේ වන විට දේපළ පාලනය කරමින් සිටි ෆ්රැන්සිස් කොළඹ ආ සැම විටම නවාතැන් ගත්තේ වෙස්ලි විද්යාලයෙ හිටපු විදුහල්පති වරයෙක් වුණ කීර්තිමත් සී.පී.ඩයස් මහතාගෙ නිවසේය. දිනක් ඩයස් නිවසේ ආලින්දයේ ෆ්රැන්සිස් සිටින විට සිඤ්ඤොනි සහ බාරොන් පිලෝරිස් ද කැටුව නිවස අසලට ගොස් සිටිනවා. ඔවුන් ගෙ සැළසුම වුනේ ෆ්රැන්සිස් මිදුලට ආ විට ඒ ඔහුම යැයි සැක හැර දැනගත්තොත් පිලෝරිස් විසින් වෙඩි තබා මරා දැමීමයි.ඉන් පසු ඉතිරි කුලී ගාස්තුව ලබා ගැණීමට කතිකාකරගත් පාරකදී සිඤ්ඤොනි සහ බාරොන් මුණ ගැසීම අනෙක් සැලැසුමයි.සිඤ්ඤොනි සහ බාරොන් පමණක් දැන සිටි රහස් සැළසුම නම් ඉතිරි මුදල් ලබා ගැණීමට ආ විට ඔවුන් දෙදෙනා විසින් පිලෝරිස්ව ද මරා දැමීමයි. මේ අතර ආලින්දයේ සිටි ෆ්රැන්සිස් ට සිඤ්ඤොනි විසින් නම කියා කතා කලෙන් කවුදැයි බැලීමට ෆ්රැන්සිස් එලියට බසිනවාත් සමගම ඔහුට වෙඩි තැබීමට පිලෝරිස් සමත් වෙනවා. වහ වහා එතැනින් පලා යන සිඤ් ඤොනි සහ බාරොන් කතිකා කරගත් ස්ථානයේ පිලෝරිස් එනතෙක් බලා සිටිනවා.මෙකල විදුලිය නොතිබීම මෙම කටයුත් සාර්ථකව කර ගැණීමට ඔවුන්ට උදවු වෙනවා. මේ වන විට ආටිගල පවුළේ බාල දියණියද එෆ්.ආර්.සේනානයක සමග විවාහ වී සිටියා. රෝහල් ගත කල ෆ්රැන්සිස් රෝහල් සයනයෙදීම තම දේපළ ඇලිස් හැර අනෙකුත් සොහොයුරියන් දෙදෙනාට පවරා දී අවසන් සුසුම් හෙලනවා. මේ අතර කූඨ බුද්ධියක් ඇති පිලෝරිස් ඉවෙන් මෙන් තම ජීවිත අවධානම දැනගෙන සිඤ්ඤොනි සහ බාරොන් හමු වීමට නොගොස් පොලිසියට ගොස් තමන් කිසිසේත්ම නොදත් තැනැත්තෙකු තව දෙදෙනෙක් ගෙ කීම පිට වෙඩි තබා මරා දැමූ බව පවසමින් බාර වෙනවා. සිය සොහොයුරාගෙ මරණය දන්වමින් ඇලිස් ආටිගල විසින් ජපානයේ සිටි ජෝන් කොතලාවලට කේබල් පණිවිඩයට ජෝන කොතලාවල අණුවන ලෙස පිළිතුරු ලබා දී තිබුණේ "Who shot him?" යනුවෙන් අසමින්.ටෙලිෆෝන්, රූපවාහිණි, ඉක්මනින් ජාත්යන්තරයට පුවත් යා හැකි පුවත් පත් හෝ වෙනත් ක්රමයක් නොමැති කලෙක ෆ්රැන්සිස් වෙඩි තබා මරා දැමුවෙයැයි ජපානයේ සිටින් ජෝන් කොත්ලාවල දන්නේ කෙසෙදැයි යන ප්රශ්නය,ඔහුගෙ කේබල් පණිවිඩ පිළිතුර පොලිසිය අතට පත්වීමෙන් පසු , පොලිස් නිළධාරීන් ගේ සිතෙහි ඇති වෙනවා.මේ අතර සිඤ්ඤොනි විසින් "එලදෙන මැරුවා" ලෙස සටහන් කරමින් ජෝන් කොතලාවලට යැවූ කීබල් පණිවුඩයක් ද පොලිසිය අතට පත් වෙනවා. සියලු සාක්ෂි ගොනුකරගත් පොලිසිය ජෝන් කොතලාවල ලංකාවට පය තබන තෙක් කිසිදු වෙනසක් නොපෙන්වමින් ඉවසිල්ලේ සිටියා.මේ අතර පොලිසිය තුළ ජෝන් කොතලාවලට පක්ෂ පිරිස් ඔහු බේරා ගැණීමට යත්න දැරුවද එවක බලවත් පවුල් දෙකක් වූ ජයවර්ධන සහ සේනානායක පවුල් දෙකේ බලපෑම් නිසා එය කල නොහැක්කක් වුණා. කොළඹ වරායට පැමිණි දිනදීම ජෝන් කොතලාවල අත් අඩංගුවට ගෙන කොළඹ පොලිස් මහෙස්ත්රාත් අධිකරණයට යොමු කිරීමට කටයුතු කලා.එහිදී පාපොච්චාරණයක් කල ජෝන් කොතලාවල සිඤ්ඤොනි සහ බාරොන්වද සිය සගයන් ලෙස ප්රකාශ කිරීමෙන් පසු තිදෙනාටම විරුද්ධව සැළසුම් සහගත මනුෂ්ය ඝාතනය යන ප්රධාන චෝදනාවෙන් නඩු පැවරුවා. මෙවක් නීතිපති වරයාගේ බලය පිට පිලෝරිස් රාජ සාක්කි කරුවෙක් (රජයේ සක්ෂි කරු එවක හැඳින්වූ නම ) ඉදිරිපත් කලා. ලංකා නීති ඉතිහාසයේ පළමු ,වැඩිම මහජන අවධානයක් දිනාගත් නඩුව මෙය බව වාර්ථා වෙනවා.ඊට හේතුව නම් මියගිය පුද්ගලයාත්, මිණිමැරීම සිදු කරවූ පුද්ගලයාත්, ඔවුන් හා බැඳුනු අනෙකුත් පිරිසත් ලංකාවෙ ප්රසිද්ධ පවුල් වල දේශපාලන, සිවිල් සහ ධන බලයෙන් යුත් පිරිස් වීමයි. 1906 දී ,විනිසුරු (පසුව අග විනිසුරු වූ )වූඩ් රෙන්ටන් ඉදිරියේ ඇසූ නඩුවට ජෝන් කොතලාවල වෙනුවෙන් , මධුරාසියෙ සුප්රකට අපරාධ නීතිවේදී , බ්රිතන්ය ජාතික අර්ඩ්ලි නේටන් ද සිඤ්ඤොනි වෙනුවෙන් කල්කටාවේ සුප්රකට අපරාධ නීතිවේදි, බ්රිතාන්ය ජාතික තෝමස් කොන්හිල් ද, බරොන් වෙනුවෙන් එෆ්.ඒ. හේලීස් ද යන නීතිවේදීන් පෙනී සිටියා. නඩු විභාගය අතරතුරදී සිය ඉරණම මරණදණ්ඩණය බව සක්සුදක් සේ පහදාගත් ජෝන් කොතලාවල එක් නඩුවාරයක් අවසානයේදි සිරකුටියට දැමීමෙන් පසුව, රහසේ සඟවාගෙන ආ සයනයිඩ් කා සිරකුටිය තුළදීම දිවි හානි කර ගන්නවා. - තීන්දුව - සිඤ්ඤොනි සහ බාරොන් ට විරුදුව චෝදනා සාධාරණ සැකය්කින් තොරව මනාව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වූ නිසා ඔවුන් දෙදෙනාට මරණ දණ්ඩණය හිමි වුණ අතර රාජ සාක්කි කරු වූ පිලෝරිස් නිදහස් කෙරෙනවා. - පසු සිදුවීම් - ජෝන් කොතලාවල මියයන කාලයේ මෝටර් වාහන ලංකාවෙ බහුල නොවූ අතර ප්රවාහන කටයුතු සඳහා ගොංකරත්ත යොදා ගැනීම ජනප්රියම මාධ්යය වුණා.ජෝන් කොතලාවල මෙකල කරත්ත කරුවන් ගේ සංගමයේ නායකයා වුණා. සිය ස්වාමියා මරා දැමීමට උදවු කලා යැයි කුපිත වුණු මද උගත් කරත්ත කරුවන් පැමිණිල්ල වෙනුවෙන් රාජ පාර්ශවය නියෝජනය කල එවක වැඩ බලන නීතිපති වූ ජෙනරාල් වොල්ටර් පෙරෙරා සහ සහය වූ නීතීඥයන් මරා දැමීමට තැත් කල බවත් පැවසෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom