මලා..! මල්කවි

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම ඉතින් මගේ ගානේ කාටත් වගේ කේක් එකක් ගෙනාවා...
    හැබැයි මේක විශේෂ එකක්, මේ ඉන්න නංගි වගේ නංගී කෙනෙක් ලැබී අපේ මල්කවියා ඉක්මනටම මනාළයෙක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා...

    4j2hd3.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඉතින් මගේ ගානේ කාටත් වගේ කේක් එකක් ගෙනාවා...
    හැබැයි මේක විශේෂ එකක්, මේ ඉන්න නංගි වගේ නංගී කෙනෙක් ලැබී අපේ මල්කවියා ඉක්මනටම මනාළයෙක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා...

    4j2hd3.jpg

    මෙතනටත් කේක් එකක් උස්සං ආවා නේද.... :lol::lol:
    නංගි කෙනෙක් නම් ඉන්නවා.. ඒත් ඔය වගේ නම් නෙමෙයි.... ;);)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.....

    මගේ යාලුවා ඨකුර ට ගොඩාක් ස්තූතියි මට සුබ පැතුවට.... ඒ වගේම මට සුභ පතපු හැමෝටම ස්තූතියි... පෝස්ට් ගාන වැඩි වුනා කියන එක නම් එච්චර වැදගත් කියලා මම හිතන්නේ නෑ ඇත්තටම... කට්ටියටම හොඳ යාලුවෙක් වුනා කියලා හිතනවානම් මට ඒ ඇති... :yes::yes:

    muge katta kama anith okkomatama eka para thx kiyala maru wena :angry::angry::angry:eva kohenda mula idagena post eken ekata thx karagena waren:rofl::rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පට්ට නේ...කටින් ද දන්නෑ නේ?:confused:
    මේ මේ වහින්ඔරෝ නැතුව කෙලින් කියහං, උඹත් සෙට් වෙනවනං:P

    සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.....

    මගේ යාලුවා ඨකුර ට ගොඩාක් ස්තූතියි මට සුබ පැතුවට.... ඒ වගේම මට සුභ පතපු හැමෝටම ස්තූතියි... පෝස්ට් ගාන වැඩි වුනා කියන එක නම් එච්චර වැදගත් කියලා මම හිතන්නේ නෑ ඇත්තටම... කට්ටියටම හොඳ යාලුවෙක් වුනා කියලා හිතනවානම් මට ඒ ඇති... :yes::yes:

    thank-you-aug-2009.jpg
    ලේට් වුනේ ගල්බංගලා‍ව බුක් කරන්න ගියපු නිසානෙ, අවුලක් නෑ මචං;) ඕකෙ ස්තූති කරන්න දෙයක් තියෙනවයැ, අපි ඉතිං යාලුවොනෙ:D

    මදැයි... ඨාකූරයට මල්කවියගේ හොරවැඩේ පෙන්නලා ඉවරවුනා විතරයි, ලයිට් ගියානේ...
    ඕන් දැන් තමයි ආවේ....
    හිහි, ඒක තමයි. කවුදෝ කිවුව අවන් එකට දාපු කේක් එකක් පිච්චිලා බලන්න ගියා කියල;):D

    මම ඉතින් මගේ ගානේ කාටත් වගේ කේක් එකක් ගෙනාවා...
    හැබැයි මේක විශේෂ එකක්, මේ ඉන්න නංගි වගේ නංගී කෙනෙක් ලැබී අපේ මල්කවියා ඉක්මනටම මනාළයෙක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා...

    4j2hd3.jpg

    හා හා, අපෙත් එකම පැතුම, සියලු වස්දොස් දූරු වී, මල්කවිට සෙට් වෙච්ච මල්නගාව වහා වහා සහේට ගන්ඩ සුභ කල එළඹේවා කියල තමයි ඉතිං:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    වයසක මනුස්සයනෙ පාඩුවෙ ඉන්න දියන් හික්z
    මල්කවියට සුභ පැතුම් වෙවා තව කණුවක් පනින්නකියලා