මලා..! මල්කවි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න ඔන්න ඉතිං තවත් නමක්...එකෙක් ජේ කඩිතයා කියල රෙජිස්ටර් කලා...අර කෝච්චි පෙරේරා රට වටේ රස්තියාදු ගහන එකා කියල නමක් දැම්මා..අම්මපා ඔයිට වඩා ඕක පොෂ් විදිහට කියන්න විදිහක් නැද්ද?:oo:

    තව බයිට් එහෙම ඕන නම් කියපන්..මන් නම් ඔය සැර ජාති භාවිතයක් නෑ:P

    fried-lotus2.jpg


    ඔන්න අපේ දෙයක්:D

    අනේ මන්ද බං, ඒ උඹගෙ ලැබීම තමයි;) අපරාදේ උඹට ගෙදරින් නමක් දාල තිබ්බෙ, එළකිරියෙන්ම හොද නමක් ෆික්ස් කරල දාන්න තිබ්බා:P:D:D
    උඹ ඉතින් සැරජාති තනියම යූස් කලාට කමක් නෑ, මම කාටවත් කියන්නෙ නෑ ඕං:P
    මෙව්ව නම් මරු තමයි:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනේ මන්ද බං, ඒ උඹගෙ ලැබීම තමයි;) අපරාදේ උඹට ගෙදරින් නමක් දාල තිබ්බෙ, එළකිරියෙන්ම හොද නමක් ෆික්ස් කරල දාන්න තිබ්බා:P:D:D
    උඹ ඉතින් සැරජාති තනියම යූස් කලාට කමක් නෑ, මම කාටවත් කියන්නෙ නෑ ඕං:P
    මෙව්ව නම් මරු තමයි:D:D

    ඒක තමා මාත් බැලුවේ..අම්මත් කිවුව... :P සිරා මචං මන් අමද්‍යප :rofl: උඹ ඊයෙත් බිවුව නේද?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    nane machan

    kastiyama set wela celebrate karanamne hoda neda
    ko kastiyama ganna drinks tika ussana cheer karanna
    එන්න ඒම එන්ඩ, මම හිතුව තනියම ගේම දෙන්න යන්නෙ කියල:P

    cheers.jpg


    චියර්ස් ලොක්කා;)
    මල්කවියටත් එක්ක හොදේ:D:D
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    එන්න ඒම එන්ඩ, මම හිතුව තනියම ගේම දෙන්න යන්නෙ කියල:P

    cheers.jpg


    චියර්ස් ලොක්කා;)
    මල්කවියටත් එක්ක හොදේ:D:D


    Cheers Kiwwa !!!!
    office eke idan Cheer karala
    job ekath gahala yayida danne na :shocked::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.....

    මගේ යාලුවා ඨකුර ට ගොඩාක් ස්තූතියි මට සුබ පැතුවට.... ඒ වගේම මට සුභ පතපු හැමෝටම ස්තූතියි... පෝස්ට් ගාන වැඩි වුනා කියන එක නම් එච්චර වැදගත් කියලා මම හිතන්නේ නෑ ඇත්තටම... කට්ටියටම හොඳ යාලුවෙක් වුනා කියලා හිතනවානම් මට ඒ ඇති... :yes::yes:


    thank-you-aug-2009.jpg