මලිමාවට නඩුවක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    2024 මාර් තු මස හිටපු පොහොට්ටු ඇමති කාංචන විජේසේකර සිනොපෙක් සමාගම සමග තෙල් පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට ඩොලර් බිලියන 4.5ක ආයෝජනය ඊයේ දින ඩොලර් මිලියන 3.7 දක්වා අඩුවීම සැක සහිත බව ද ඉතිරි මිලියන ගණනක් කාගේ සාක්කුවට යන්නේදැයි සැක මතු වී නඩුවක් පැවරීමට කටුතු සුදානම් කරමින් තිබේ

    ජනතාව මුලා කරමින් පෙර කල සියලුම දේ අලුතෙන් සිදු වුනා යැයි බොරු මවා පෑම් කිරීම ඉතාම පහත් ක්‍රියාවක් බව දේශපාලන මත දාරින්ගේ මතයයි

    2023 සහ 2024 දී මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පලකල පුවත් පහලින්

    images

    https://www.reuters.com/business/en...pecs-45-billion-refinery-proposal-2023-11-27/

    https://www.thehindu.com/news/inter...ka-refinery-says-minister/article67481946.ece

    https://www.chemorbis.com/en/plasti...-/2023/11/28/887170&isflashhaber=true#reportH
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    :lol: :lol::lol:

    මහා එක පොඩි වුන්ව ළිඳේ දානවා පච ගහලා, පොඩි එවුන් හොරු අල්ලන්න කියලා මිනිස්සු කුලප්පු කරලා මහා එකව ළිඳේ දානවා...​

    • Haha
    Reactions: Candid-B

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Mm aththatama oka kalin thread ekaka ahanna hitiye. Aye nikan katha ahaganne mokatada kiyala athaarala damma.
    Currency conversion scene ekak da naththan investment eka adu karalada?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Mm aththatama oka kalin thread ekaka ahanna hitiye. Aye nikan katha ahaganne mokatada kiyala athaarala damma.
    Currency conversion scene ekak da naththan investment eka adu karalada?
    ඉතුරු ටික බිමල් කොමිස් ගහල
    කලින් රනිල් , මහින්ද අත්සන් කරපුවා ආයෙත් මුන්ට දීල ආතල් ගන්නවා චීන්නු
     
    • Haha
    Reactions: sandaru1rox

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    2024 මාර් තු මස හිටපු පොහොට්ටු ඇමති කාංචන විජේසේකර සිනොපෙක් සමාගම සමග තෙල් පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට ඩොලර් බිලියන 4.5ක ආයෝජනය ඊයේ දින ඩොලර් මිලියන 3.7 දක්වා අඩුවීම සැක සහිත බව ද ඉතිරි මිලියන ගණනක් කාගේ සාක්කුවට යන්නේදැයි සැක මතු වී නඩුවක් පැවරීමට කටුතු සුදානම් කරමින් තිබේ

    ජනතාව මුලා කරමින් පෙර කල සියලුම දේ අලුතෙන් සිදු වුනා යැයි බොරු මවා පෑම් කිරීම ඉතාම පහත් ක්‍රියාවක් බව දේශපාලන මත දාරින්ගේ මතයයි

    2023 සහ 2024 දී මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පලකල පුවත් පහලින්

    images

    https://www.reuters.com/business/en...pecs-45-billion-refinery-proposal-2023-11-27/

    https://www.thehindu.com/news/inter...ka-refinery-says-minister/article67481946.ece

    https://www.chemorbis.com/en/plasti...-/2023/11/28/887170&isflashhaber=true#reportH
    oke anith patta wenna barida?