2024 මාර් තු මස හිටපු පොහොට්ටු ඇමති කාංචන විජේසේකර සිනොපෙක් සමාගම සමග තෙල් පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට ඩොලර් බිලියන 4.5ක ආයෝජනය ඊයේ දින ඩොලර් මිලියන 3.7 දක්වා අඩුවීම සැක සහිත බව ද ඉතිරි මිලියන ගණනක් කාගේ සාක්කුවට යන්නේදැයි සැක මතු වී නඩුවක් පැවරීමට කටුතු සුදානම් කරමින් තිබේ
ජනතාව මුලා කරමින් පෙර කල සියලුම දේ අලුතෙන් සිදු වුනා යැයි බොරු මවා පෑම් කිරීම ඉතාම පහත් ක්‍රියාවක් බව දේශපාලන මත දාරින්ගේ මතයයි
2023 සහ 2024 දී මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පලකල පුවත් පහලින්
https://www.reuters.com/business/en...pecs-45-billion-refinery-proposal-2023-11-27/
https://www.thehindu.com/news/inter...ka-refinery-says-minister/article67481946.ece
https://www.chemorbis.com/en/plasti...-/2023/11/28/887170&isflashhaber=true#reportH