මලිමාවේ විජග්‍රාහී ජයත් සමග

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2/3 ක ඇති විශිෂ්ට ජයක් සමග එළඹෙන පාර්ලිමේන්තුවේ රටේ වියවස්ථාව වෙනස් කිරීමට නව රජයට හැකි වෙනවා

    ඒ අනුව ප්‍රථමයෙන් විධායක ජනාධිපති ක්‍රමය හකුලවා දමනු ඇත.

    පිලිවෙලින් බලමු නව ආණ්ඩුවෙන් කරන දේවල්

    1. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම
    2. අදායම් බද්ද වැටුපෙන් ලක්ෂ 2ක් දක්වා ඉදිරියට ගෙනයාම
    3. විදුලි බිල මාස 2කින් අඩු කිරීම
    4. ඉන්ධන සඳහා නව සුත්‍රයක් හඳුන්වා දීම
    5. පහවසර ශිෂත්වය අහෝසි කිරීම
    6. විශ්‍රාම වැටුප අවම වසර 5කට සිමා කිරීම
    7. විශ්‍රාම යන වයස 55 දක්වා අඩු කිරීම
    8. සෑම නිවසකටම සුරයකෝෂ ලබාදීම
    9. එල්ලුම් ගස නැවත ගෙන ඒම
    10. වැඩිහිටි අයට නොමිලේ ගමන් කිරීමට සීසන් ක්‍රමයක්
    11. IMF එකට නව ක්‍රමයක් ලබාදී බදු අඩු කිරීම
    12. නැවත ගෝල්ෆේස් පිටියේ උද්ගෝෂණ ස්ථානයක් ස්ථාපිත කිරීම
    13. IOC කොටස් නැවත ලබාගෙන සිපෙට්කෝ වෙත පවරා ගැනීම
    14. පසුගිය ආණ්ඩු යටතේ හොරකම් කල අයට දඬුවම් ලබා දීම


    තව දේවල් කොටන් යන්න
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    GcZO_XfXAAA-kns
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,945
    113
    උකනවා!
    ගෘප් එකෙ කතා වෙලා වගෙ කස්ටිය එලි බැස්සේ...
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,890
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්කු බෝම්බයට මාසයයි, දැන් මාස දෙකයි, දැන් මාස තුනයි කියල ත්‍රෙඩ් දාපු නික්ජෝසා මතක්වෙන්නත් එක්ක මේ වගේ ත්‍රෙඩ් මාසෙන් මාසෙ දාපන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    17. හිටපු බයි ත්‍රස්තවාදීන් පුනුරුත්තාපනය කොට නැවත සමාජයට මුදාහැරිම
    උන් මන්දපෝෂණයට අහුවෙලා මොලේ වර්ධනය වෙච්ච නැති උන් මං හිතන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාජ්‍ය බාශාව සිංහල දෙමල අහෝසි කර ඉංග්‍රීසි කිරීම
    ලංකාවේ නම සිලෝන් යන නාමය කිරීම
    මත්තල රාජ්ජ්‍යපක්ස ගුවන්තොටුපල විජේවීර ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස වෙනස් කිරීම