2/3 ක ඇති විශිෂ්ට ජයක් සමග එළඹෙන පාර්ලිමේන්තුවේ රටේ වියවස්ථාව වෙනස් කිරීමට නව රජයට හැකි වෙනවා
ඒ අනුව ප්‍රථමයෙන් විධායක ජනාධිපති ක්‍රමය හකුලවා දමනු ඇත.
පිලිවෙලින් බලමු නව ආණ්ඩුවෙන් කරන දේවල්
1. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම
2. අදායම් බද්ද වැටුපෙන් ලක්ෂ 2ක් දක්වා ඉදිරියට ගෙනයාම
3. විදුලි බිල මාස 2කින් අඩු කිරීම
4. ඉන්ධන සඳහා නව සුත්‍රයක් හඳුන්වා දීම
5. පහවසර ශිෂත්වය අහෝසි කිරීම
6. විශ්‍රාම වැටුප අවම වසර 5කට සිමා කිරීම
7. විශ්‍රාම යන වයස 55 දක්වා අඩු කිරීම
8. සෑම නිවසකටම සුරයකෝෂ ලබාදීම
9. එල්ලුම් ගස නැවත ගෙන ඒම
10. වැඩිහිටි අයට නොමිලේ ගමන් කිරීමට සීසන් ක්‍රමයක්
11. IMF එකට නව ක්‍රමයක් ලබාදී බදු අඩු කිරීම
12. නැවත ගෝල්ෆේස් පිටියේ උද්ගෝෂණ ස්ථානයක් ස්ථාපිත කිරීම
13. IOC කොටස් නැවත ලබාගෙන සිපෙට්කෝ වෙත පවරා ගැනීම
14. පසුගිය ආණ්ඩු යටතේ හොරකම් කල අයට දඬුවම් ලබා දීම
තව දේවල් කොටන් යන්න