SSD එකක් ගහල OS එක Clone කරා. දැන් සවුන්ඩ් වැඩ නෑනෙ බන්? සෙල්ලම් ගොඩක් දැම්මා.
01. restart
02. Use karanne Headphone eka. Head phone eke awulak na.
03. Sound drivers reinstall.
04. Front panel විතරයි කියල හිතල. කේබල් එකත් චෙක් කරා. බලද්දි බැක් පැනල් එකත් එහෙම්මයි.

මොකක්ද කරන්න පුලුවන්? නෙට් එකෙ සොලුයුශන්ස් ගොඩක් ට්‍රයි කලා. එකක්වත් හරිගියේ නෑ.

Last edited: