මල කෙලියයි දන්න එකෙක් කියපල්ලා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ^ එවෙලාවට ඔව හිතෙන්නේ නෑ බන් කොන්ඩම් දැම්මහම කිසි ආතල් එකකුත් නෑ .දාන්න එපා කිව්වම දාලා ගහන්නත් බෑ මොකක්ද වගේ.දැන් යනවා ‍ඩොකෙක් ගාවට ඇවිත් කියන්නම් විස්තර .උබලා ඔක්කොටම ස්තුතියි
    පශ්චත්තාප වී පලක් නැත....
    වහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.......

    පැය 48කට පමණ පසු ඔබට උණ සහ මූත්‍රා දැවිල්ලක් තිබේ නම් ගොනෝරියාව විය හැකිය.........

    ප.ලි.
    ඔබ අවිචාරාත්මකව කළ දේ ඔබේ ඔය අවතාර් එකට ද අගෞරවයකි!
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ^ එවෙලාවට ඔව හිතෙන්නේ නෑ බන් කොන්ඩම් දැම්මහම කිසි ආතල් එකකුත් නෑ .දාන්න එපා කිව්වම දාලා ගහන්නත් බෑ මොකක්ද වගේ.දැන් යනවා ‍ඩොකෙක් ගාවට ඇවිත් කියන්නම් විස්තර .උබලා ඔක්කොටම ස්තුතියි

    පොර වෙන්න පොස්ට් දාන්න එපා බන් අද කාලේ කොන්ඩම් නොදා ගහන්න කිව්ව පලියට පළමු වතාවට දැකපු කෙල්ලෙක්ට ගැහුවානම් උඹ එක්කෝ පොල් බුරැවෙක් නැත්නම් කවදාවත් කෙල්ලෙක් නොදැකපු එකෙක්. උඹට ඒඩ්ස් හැදුනොත් කරපු ගොන් කම තේරෙයි මෙහෙම පොස්ට එකක් දාන්නේ කියවන අනිත් උන්ට (උඹට නොවේ) කවදාවත් කොන්ඩම් එකක් නොදා සෙල්ලම් බඩුවකට ගහන්න එපා. තමන්ගේ ගෑණිට ඇරෙන්න.
     
    • Like
    Reactions: restart

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ^ එවෙලාවට ඔව හිතෙන්නේ නෑ බන් කොන්ඩම් දැම්මහම කිසි ආතල් එකකුත් නෑ .දාන්න එපා කිව්වම දාලා ගහන්නත් බෑ මොකක්ද ව

    ඉක්මනට ඩොකෙක් ගාවට පල. සමහර සමාජ රෝග වැළදුණු අය සමාජයත් එක්ක වෛරයක් ඇතිකරගෙන බෝ කරන්න උත්සහ ගන්නවා.

    කොහොම උනත් මට නම් හිතෙන්නේ එහෙම දෙයක් නෙවෙයි කියලා. එත් ඉක්මනට ඩොකෙකුට පෙන්නපන්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ප.ලි.
    ඔබ අවිචාරාත්මකව කළ දේ ඔබේ ඔය අවතාර් එකට ද අගෞරවයකි!

    හා හා.. මු ying -yang ගැන දන්නේ නැතුව ඇති බන්...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පොර වෙන්න පොස්ට් දාන්න එපා බන් අද කාලේ කොන්ඩම් නොදා ගහන්න කිව්ව පලියට පළමු වතාවට දැකපු කෙල්ලෙක්ට ගැහුවානම් උඹ එක්කෝ පොල් බුරැවෙක් නැත්නම් කවදාවත් කෙල්ලෙක් නොදැකපු එකෙක්. උඹට ඒඩ්ස් හැදුනොත් කරපු ගොන් කම තේරෙයි මෙහෙම පොස්ට එකක් දාන්නේ කියවන අනිත් උන්ට (උඹට නොවේ) කවදාවත් කොන්ඩම් එකක් නොදා සෙල්ලම් බඩුවකට ගහන්න එපා. තමන්ගේ ගෑණිට ඇරෙන්න.

    එකනේ දැන් වැම්පයර් ලා ලේ බොන්නෙත් බ්ලඩ් රිපෝර්ට් ඒක බලලා...:P:P:P:P
     
    • Haha
    Reactions: Ysa Karu

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ^ නෑ මචන් පලවෙනි පාර නෙමෙයි හිලත් එච්චර ටයිඩ් එකක් නෙමෙයි ඇතුලට දැම්මට පස්සේ තමයි තේරැනේ කොන්ඩම් එකක් දාන්න තිබුන කියලා

    modaya...condim use karanne baduwak gahanakota lamay hambawenna baye nemey..leda hadenne nati wenna.. :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Santa

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මට නම් පේන්නේ සොරි ඩොට් කොම් වෙලා වගේ මෝඩ කමට බෙහෙත් නෑ මචං බලපන් සුළු ආතල් එකක් නිසා ජීවිත කාලේම විදවන්න උනොත් ................. ඒ විතරක්ද උම්බට මොකක් හරි ලෙඩක් හැදිලා තිබුනොත් කවදාහරි දවසක උබෙන් උපදින ලමයින්ටත් ඒ ලෙඩේ හැදෙනවනේ. උම්බ කරපු වරදකට උබේ ලමයින්ට විදවන්න උනොත් එක් මොන තරම් පාපයක්ද කියලා මේක බලන අනිත් උන්වත් තේරැම් ගනිල්ලා

    අනිත් එක පැහැදිලිම දෙයක් තමයි ඔය කියන කෙල්ලට සමාජ රෝගයක් තියෙන්න ඇති කියන එකත්.... එකිට සමාජයත් එක්ක තියන තරහට ඒක බෝ කරන්න උත්සාහ ගත්තා කියන එකත්..... මොකද අද කාලේ කිසිම ගොන් බඩුවක් උනත් කැමති නෑ කොන්ඩම් නොදා වැඩේ කරන්න. දැකපු පලවෙනි දවසෙම උම්බට කොන්ඩම් නොදා කරන්න දුන්නා කියන්නේ මට නම් පේන්නේ ඒකිට මොකක් හරි ලෙඩක් තියනවා කියන එක.. නැත්නම් ලෙඩ වලට බය උන් කොන්ඩම් නොදා කරන්නේ නෑ.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම ඊයේ ගෙදර එන කොට බස් එකේදී බඩුවක් ‍සෙට් වුනා බඩුවක් කිව්වට වැඩි වයසක් නෑ සාරියක් ඇදලා අවු 25 විතර ඇති :love::love:.මමත් එන ගමන් හිමිට කතාවට අල්ල‍ ගත්තා පස්සේ මට තේරැනා එකි බඩුවක් කියලා කොහොම හරි ටොක් කරලා අවිස්සාවෙල්ලෙන් බස්ස ගෙන රැම් එකකට ගෙනිච්චා .එහෙම ගිහින් ඔනේ වැඩේ කරගෙන ගෙදර ආවා මගේ පයි& ටිකක් රිදෙන ගතියක් තියෙනවා දැන් නිදා ගෙන ඇහැරැනාම ම‍ගේ පයි& හොදටම ඉදිමෙලා :oo::oo:එලකිරි එකේ ඩොකෙක් ඉන්නව නම් මේහෙම වෙන්නේ ඇයි කියලා මට බයයි මේක සමාඡ රොගයක්ද කියලා:dull:

    අපෝ දැං තොට ශුවර් එකටම ඒඩ්ස්, ගොනෝරියාව , සිපිලිස් , ලිංගික ඉන්නො ඔය මෙකී නොකී ඔක්කොම ජරාව හැදිල ඇති. වැඩිම උනොත් තව අවුරුද්දක් ජීවත් වෙයි ඒඩ්ස් නං. දඩාවතේ ගියානං විඳෝපං බං. :angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,791
    113
    Gampaha
    ^ ඩොකෙක්ට කියන්නත් ලැඡ්ඡයි බන් .ටිකක් වෙලා බලා ගෙන හිටියේ අඩු වෙයිද කියලා අඩු වෙන පාටක් නෑ .අයිස් වතුර වලින් හේදුවා උනු වතුරෙන් හෙදුවා අඩු වෙන පාටක් නෑ
    :dull::dull: 1st time නෙමේනෙ... අම්මටහුඩු... එහෙනම් බලන් ඉන්න එපා..අප්පා චාටර් test ටිකක් සෙට් වෙයි වගේ.. :baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :dull::dull: 1st time නෙමේනෙ... අම්මටහුඩු... එහෙනම් බලන් ඉන්න එපා..අප්පා චාටර් test ටිකක් සෙට් වෙයි වගේ.. :baffled:

    අනේ මන්දා බන්

    බලපන් බන් මේ මගුල දැන් එළකිරියේ virus එකක් වෙලා. මේකෙත් මොකෙක්හරි ටැගක් දාලා.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇයි උඹලා ඔච්චරම මෝඩ?
    ගිහින් පෙන්නලා බෙහෙත් ගනින්. පැයක දෙකක සැපක් නිසා std එකක් හදාගත්තොත් ජීවිත කාලෙම විඳවන්න වෙනවා.
    නියම කතාව සහෝ.
    11.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    අනිත් එක පැහැදිලිම දෙයක් තමයි ඔය කියන කෙල්ලට සමාජ රෝගයක් තියෙන්න ඇති කියන එකත්.... එකිට සමාජයත් එක්ක තියන තරහට ඒක බෝ කරන්න උත්සාහ ගත්තා කියන එකත්..... මොකද අද කාලේ කිසිම ගොන් බඩුවක් උනත් කැමති නෑ කොන්ඩම් නොදා වැඩේ කරන්න. දැකපු පලවෙනි දවසෙම උම්බට කොන්ඩම් නොදා කරන්න දුන්නා කියන්නේ මට නම් පේන්නේ ඒකිට මොකක් හරි ලෙඩක් තියනවා කියන එක.. නැත්නම් ලෙඩ වලට බය උන් කොන්ඩම් නොදා කරන්නේ නෑ.

    මටත් තියෙන්නේ ඔය සැකයම තමයි සහෝ./SIZE]
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ආ දැන් කියපන් බලන්න කී දෙනෙක් බඩුවගේ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලලා මුට පි.එම්. කලාද ??:P:P:P