මල කෙලියයි දන්න එකෙක් කියපල්ලා

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මචං උඹේ මොලේ තියෙන්නේ අහවල් එකේද?

1. date හැදුනේ ලඟදි කියන ඒකයි සමාජ රෝගි අතර තියෙන සම්බන්දෙ මොකක්ද
2. හිල tight නෑ කියන්නේ හොඳට සමාජගත වෙච්ච එකක්
3. තෝ දන්නා කියන එකක් උනත් condom නැතුව කරන්න එපා.

විෂ බීජයක් ගිහිල්ලා වෙන්නත් බැරි නෑ. doctor කෙනෙක් ගාවට යමන් මොලෙන් හිතපන් අහවල් එකෙන් හිතන්නේ නැතුව

:shocked::shocked: නවෝද් අයිය අත්දැකීමෙන් ද කියන්නේ ? :rolleyes::rolleyes:
 

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ඔන්න ඔය වෙලාවට තමා අපේ වතිල වෙදාගෙ අගේ තේරෙන්නෙ.:yes::yes::yes::yes:
    ඕක තව අත ගගා ඉන්නේ නැතිව ලැජ්ජාව පැත්තකින් තියල ඩොකෙක් ගාවට පල
    :yes:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    බය වෙන්න එපා දැන් අඩුවෙයි ආයෙමත් ඔහොම ගොන් වැඩ කරන්න යන්න එපා බස් root මොකක්ද ඔය බඩුව සෙට් වුන 122ද?
     

    ranjana disasekara

    Well-known member
  • gedarata welaa [aka athagagaa inne nathuwa palayan STD clinic kalubowila.
    buuru harako too danne nadda aathal ekata owwa kalaa wagee nemei ookungaawa tiyena leda umbalata bookarannath ookun ohoma pinata denawa...
    herpies ehema hadunoth winaasai...
    danwath pala toota wadi wisthara oone nam PM karapan goooona...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බය වෙන්න එපා දැන් අඩුවෙයි ආයෙමත් ඔහොම ගොන් වැඩ කරන්න යන්න එපා බස් root මොකක්ද ඔය බඩුව සෙට් වුන 122ද?

    03 parana para weekend walata gedara yana ekak .kalin dekala thiyenwa eda thamai talk kale
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන් ඒකිත් එක්ක එක පාරක් ඉඳලා උඹට ආසාදනයක් හැදුණා කියන්නේ උඹට සෙට් වෙලා තියෙන්නේ හෙන චාටර් කේස් එකක් බන්. කෝකටත් STD එකක් හැදිලද කියලා check කරගන්න blood check එකක් අනිවා කර ගනින් හැබැයි මම දන්න විදිහට HIV වලටනම් 3 months වලින් පස්සේ තමා හරියට blood check එකකින් කියන්න පුලුවන් වෙන්නේ. ඒකත් බලලා කරගනින්. මීට පස්සෙවත් ඔය වගේ risks ගන්න එපා බන්. විනාඩි කිහිපයක සැපකට ජීවිත කාලෙම දුක් විඳි න්න වෙයි...
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    හරි දැන් උඹට හොඳයිනේ...
    දැන් පොඩ්ඩක් ස්ටෝරිය කියපන් අපිටත් දැන ගන්න.
    අඩේ එහෙම කෙල්ලොත් ඉන්නවද බං? :D
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බය වෙන්න එපා දැන් අඩුවෙයි ආයෙමත් ඔහොම ගොන් වැඩ කරන්න යන්න එපා බස් root මොකක්ද ඔය බඩුව සෙට් වුන 122ද?

    Apitath kiyahan hodaiiiiiiiiiiiiiiiiii :P:P:P:P:P:P:P:P:P:P:P:P