Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල දරුවෙක් කතා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල දරුවෙක් කතා කරයි

විනාඩියක් අරන් කියවන්න

උපුටා ගැනීමක- කනේ පහර - Kane pahara facebook page

මල දරුවෙක් කතා කරයි..

රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ...

මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර...

පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන...

උරනවා තොල් මාර වේශයක් මවාගෙන...

පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක...

වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන...

වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට...

බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවට...

ටික දොහයි ගත උනේ මාස තුන හතරකට...

මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස...

ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද...

ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත...

ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට...

මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන...

අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට...

තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන...

අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන...

ආපු ඒ බලු වෙදා කපා මා හීනියට...

අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව...

මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට...

මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස...

මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර...

උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව...

සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම...

අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී...

මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි...

මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී...

ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී...

දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී...

දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී...

ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී...

යට තියන පද හතර අහගන්න සවන්දී..

ආදරේ කරපියවු... ඇදන් උඩ පෙරලියවු...

ඇති තරම් කාමයේ... බදාගෙන සැනසියවු...

කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු...

අනේ මං වගේ තව එවුන් නොම මරපියවු...

[QUOTE="danushka_hansaka, post: 21521936, member: 526710"] [b]මල දරුවෙක් කතා කරයි[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]විනාඩියක් අරන් කියවන්න උපුටා ගැනීමක- කනේ පහර - Kane pahara facebook page මල දරුවෙක් කතා කරයි.. _________________ රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ... මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර... පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන... උරනවා තොල් මාර වේශයක් මවාගෙන... පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක... වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන... වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට... බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවට... ටික දොහයි ගත උනේ මාස තුන හතරකට... මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස... ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද... ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත... ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට... මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන... අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට... තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන... අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන... ආපු ඒ බලු වෙදා කපා මා හීනියට... අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව... මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට... මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස... මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර... උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව... සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම... අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී... මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි... මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී... ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී... දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී... දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී... ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී... යට තියන පද හතර අහගන්න සවන්දී.. ආදරේ කරපියවු... ඇදන් උඩ පෙරලියවු... ඇති තරම් කාමයේ... බදාගෙන සැනසියවු... කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු... අනේ මං වගේ තව එවුන් නොම මරපියවු...[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.igberetvnews.com/wp-content/uploads/2016/05/warning.jpg[/IMG][/CENTER] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17992259_643606075832550_5300831561541714900_n.jpg?oh=02a882b4abbc62e159ddb11bdc7e1623&oe=59807C3F[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18057227_643606089165882_97687716938760136_n.jpg?oh=01d1b84d38fa87e7194b66aa9a05b659&oe=5983D9D8[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18119584_643606112499213_3331362121865900418_n.jpg?oh=db9c2fb8871393a5d34bafba7618a63f&oe=59973B80[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18033484_643606139165877_626374898029061978_n.jpg?oh=69d81356c8d41d920d08cd594609d58c&oe=59784ED9[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom