මවකගෙ සෙනෙහස මෙලෙස ද පුතුනේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය කියයි.

    ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් වරයාට ලැබුණු වීඩියෝ පටයක් අනුසාරයෙන් පරීක්ෂණ පැවැත් වා මෙම මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පස්වරුවේ දීය.

    ගනේගොඩ ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ දරු තිදෙනකු විහාරස්ථානයක දිවි ගෙවන බවත් ඔවුන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණියට වන්දනා නොකළැයි කෝපයට පත්ව මව සහ මිත්තණිය පහරදී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ

    වයස අවුරුදු දාසය නමය හා හතේ දරු තිදෙනා විහාරස්ථානයක වෙසෙන අතර දියණිය පමණක් මෙම නිවසේ සිට ඇතැයිද මව සහෝදරයාට පහර දෙන අවස්ථාව වීඩියෝ ගත කර ඇත්තේ එම දහතුන් හැවිරිදි දියණිය බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත

    දරුවාගේ ප්‍රකාශය සටහන් කළ බවත් ඔහු අද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය.



    image_1fb9f1d6cc.jpg


    image_3f29af0de0.jpg


    image_597629861b.jpg


    image_a2b0dc2e65.jpg


    image_aa4f242676.jpg


    image_c7f4eb8b1f.jpg


    Source: http://www.lankadeepa.lk/news/මවකගෙ-සෙනෙහස-මෙලෙස-ද-පුතුනේ/101-589536
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ වගේ ගැණුන්ව තමයි වයසට ගියාම දරුවෝ පාරවල් අයිනේ දාලා යන්නේ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ වගේ ගැණුන්ව තමයි වයසට ගියාම දරුවෝ පාරවල් අයිනේ දාලා යන්නේ.
    ඕනෑම කේස් එකක දෙපැත්තක් තියනවා කියලා මම කියන්නේ මේ නිසා තමයි. දැන් මේ ළමයා ලොකු වෙලා අම්මට උකවලා ගත්තොත් උබලා බනින්නේ මේ පොඩි එකාට එදාට.. අර තාත්තට ගහපු කේස් එකෙත් මම නම් දකින්නේ වීඩියෝ කරපු එකා නොපෙන්නෙන පැත්තක් ඇති. මෙතනත් මේ අම්මට මානසික ආබාදයක්ද අපි දන්නේ නැහැනේ. අනික සමහර පොඩි උත්ටලා කරන වැඩ දැක්කම උන්ව මකෝලා ගත්තත් මදි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    හම්මො බං ඇයි මෙහෙම තමන්ගෙ බඩෙන් ආපු ලමයින්ට මෙහෙම සලකන්නෙ කියලා හිතාගන්න බෑ.
    මේ නම් ලමයින්ට ආසවටම හදපු ලමයි නම් වෙන්න බෑ.
     
    • Like
    Reactions: hodakolla and HAneo

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අමානුෂික විදිහට පහර දීමක්? 🤔
    මානුෂික විදියටත් ගහන්න පුළුවන් බන්.. දැන් 2009 ගැහුවේ අපේ එකාලට මානුෂික මෙහෙයුමකින්..
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ විදිහට පහර් දීම කිසිම විදිහකින් පිළිගන්න බැ . එකට තමා අපේ තාත්තලා වේවැලක් ගත්තේ. කිසිම පිසිකල් දමේජ් එකක් නැ . හැබැයි දෙක වදිනකොට මරලා දැම්මා නම් හොදයි කියලා හිතුනා. මේ පොඩි ළමයා ආච්චිට පයින් ගහලා තියෙනවා. මේවා පොඩි කාලේ ඉදන්ම හදන්න ඕනේ. එකට හිනිම කොටුවක් අරගෙන පොඩි ළමයට හානියක් න්වෙන්න දඩුවම් කරා නම් හරි
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හම්මො බං ඇයි මෙහෙම තමන්ගෙ බඩෙන් ආපු ලමයින්ට මෙහෙම සලකන්නෙ කියලා හිතාගන්න බෑ.
    මේ නම් ලමයින්ට ආසවටම හදපු ලමයි නම් වෙන්න බෑ.
    මොනවහරි මානසික දිප්රේෂන් කේස් ඇති බන්. අත්අඩංගුවට අරන් වැඩක් නැහැ, මේ යට මානසික කවුන්සලින් කේස් කරලා සුව කරන්න ඕනා. ළමයා පරිවාසේ යන එක විතරයි අන්තිමට. පව් ඉතින්. අනික මෙතන මේ ෆොටෝ එකක්නේ බන්. හරියට බැලුවොත් අපි පොඩි එකෙක්ව හුරතල් කලත් හරි ගානට ෂොට් එක වැදුනොත් කැමරාවේ ෆොටෝ එකේ තියෙන්නේ මේ වගේ වෙන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අනේ අම්මේ බඩගිනියි කියලා අඩද්දි ගහන්නෙ බං.
    අනේ මන්දා පොඩි එකා පවු.


    මරු ආච්චි යකෝ. අපේ අම්මලගෙන් අපි ගුටිකනව වචනයක් සැර උනත්.
    ගොඩක් වෙලාවට පොඩි ලමයි ඔහොම වෙන්නෙ මුල ඉදලම ප්‍රෙශර් එකේ හැදුනම
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ අම්මේ බඩගිනියි කියලා අඩද්දි ගහන්නෙ බං.
    අනේ මන්දා පොඩි එකා පවු.


    ඔව් එකනම් ඇත්ත. මෙහෙම ගහන්න හොද නැ . ළමයි බය කරලා තියාගන්න ඕනේ . අපි මුළු ස්ටෝරු එකම දන්නේ නැනේ කසුනා. නිව්ස් වල කිව්වේ ආච්චිට පයින් ගහපු නිසා ගහපු සින් එකක්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනේ අම්මේ බඩගිනියි කියලා අඩද්දි ගහන්නෙ බං.
    අනේ මන්දා පොඩි එකා පවු.


    මට හිතෙන හැටියට මෙතන ආච්චි අම්මත් අවුල් බන්.හරියට සිද්දියක් නොදැන කියන්න බැහැ. නමුත් මගේ දැනීමේ හැටියට නම් අපි පුංචි කාලේ අම්මා ගහනකොට දුවන්නේ අත්තම්මා හොයාගෙන හැංගෙන්න.. අත්තම්මා දරුවට ගහන්න එපා කියලා අම්මා ශේප් කරනවා. මෙතන එහෙම සින් එකක් නැහැ. එක්කෝ අම්මාට එයාගේ අම්මගෙන් උදව් උපකාර සල්ලි වගේ ඇති. එතන ලකුණු දාගන්න දරුවට ගැහුවද දන්නෙත් නැහැ. නමුත් අත්තම්මගේ රිඇක්ෂන් එකනම් හරිම අවුල්. එයා බේරාගන්නේ නැහැනේ දරුවාව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    මරු ආච්චි යකෝ. අපේ අම්මලගෙන් අපි ගුටිකනව වචනයක් සැර උනත්.
    ගොඩක් වෙලාවට පොඩි ලමයි ඔහොම වෙන්නෙ මුල ඉදලම ප්‍රෙශර් එකේ හැදුනම

    හම්මො අපේ ආච්චිලා ඔහොම ඉන්නෙ නෑ බං.
    බලපන් ඔය පොඩි එකා ඔව්වා හිතෙ තියාගෙන පස්සේ කාලෙක පලිය ගනියි.


    ඔව් එකනම් ඇත්ත. මෙහෙම ගහන්න හොද නැ . ළමයි බය කරලා තියාගන්න ඕනේ . අපි මුළු ස්ටෝරු එකම දන්නේ නැනේ කසුනා. නිව්ස් වල කිව්වේ ආච්චිට පයින් ගහපු නිසා ගහපු සින් එකක්.
    ඒක හරි මචන් ඒත් බඩගින්නෙ අඩන එකෙක්ට කොසු පොල්ලකින් ගහන එක අසික්කිත වැඩක්. ලමයි බය කරලා තියාගන්න ඕනි ඒත් උන්ව බලෙන් සංස්කෘතික කාරණේකට ගහන බනින එක මෝඩ වැඩක්. අපි වුනත් තාම අපේ වැඩිහිටියන්ට ගරු කරන්නේ එහෙම ගරු කරන්න හේතු අපි ඇත්තටම දන්න නිසා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මො අපේ ආච්චිලා ඔහොම ඉන්නෙ නෑ බං.
    බලපන් ඔය පොඩි එකා ඔව්වා හිතෙ තියාගෙන පස්සේ කාලෙක පලිය ගනියි.


    ඒක හරි මචන් ඒත් බඩගින්නෙ අඩන එකෙක්ට කොසු පොල්ලකින් ගහන එක අසික්කිත වැඩක්. ලමයි බය කරලා තියාගන්න ඕනි ඒත් උන්ව බලෙන් සංස්කෘතික කාරණේකට ගහන බනින එක මෝඩ වැඩක්. අපි වුනත් තාම අපේ වැඩිහිටියන්ට ගරු කරන්නේ එහෙම ගරු කරන්න හේතු අපි ඇත්තටම දන්න නිසා
    ඔව් හරියටම හරි. අපේ කාලේ කළා වගේ කරනන්ත් බැ දැන්.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    ඌත් දස කැරියෙක් බන්.. වැන්දා නම් දඩුවම ඉවරයි. එත් ඌ සෙකන්ඩ් වෙන්නේ නැහැ, මුන් ඔක්කොම හොරු මල්ලි ජාතියේ පොරක්..
    U anthimata ammawai achchiwai Court ekata genichcha lol
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉස්සර ගැහුවා වගේ නෙවෙයි දැන් ගුටිකාපු video තියෙද්දී මේකා ලොකු වෙලා ඕව හිතේ තියන් ඉදි :baffled:
    ඕක වීඩියෝ කරපු එකත් ගෙදරම එකෙක් නේ බන්. කොල්ලගේ තාත්තද දන්නෙත් නැහැ.. වන්ෂොට් ගෑනියි, නන්දම්මයි දෙන්නම නොකවුට්.

    U anthimata ammawai achchiwai Court ekata genichcha lol
    කොල්ලා ලොකුවෙලා ඇදලා අරියි කොසු පොල්ලෙන්ම.
    ------ Post added on Apr 28, 2021 at 1:38 AM
     

    Similar threads