ඒ තාත්තගේ කේස් එකේ දුවගේ සයිඩ් එකේ කතාව ඇහුවම තාත්තට ගහලා නතර වෙච්ච එකත් ලොකු දෙයක් කියලා හිතුනා.ඒ තරම් තිරිසනෙක්. ඒ දුවගේ අම්මා මැරිලා තියෙන්නෙත් ඒ මිනිහගේ නොසෑහෙන්න වද වේදනා විදලා. අනිත් එක ඒ ගැණු කෙනා කියලා තිබුනා පොඩි කාලේ නොදැනුවත් කමට කරපු වැරදි වලට තාත්තා දරුණු දඩුවම් දුන්නා කියලා. කේස් එකක දෙපැත්තක් තියෙන්න පුළුවන් ඒත් දරුවෝ කියන්නේ දරුවෝ විශේෂයෙන්ම අවුරුදු හතක් කියන්නේ මොන වයසක්ද?? පොඩිකාලෙම දරුවන්ට අපරාධකාරයන්ට වගේ සැලකුවම උන් නිකම්ම දාමරිකයෝ වෙනවා. මොකද උන් ලොකුවෙන්නෙම සමාජයට වයිර කරගෙනඕනෑම කේස් එකක දෙපැත්තක් තියනවා කියලා මම කියන්නේ මේ නිසා තමයි. දැන් මේ ළමයා ලොකු වෙලා අම්මට උකවලා ගත්තොත් උබලා බනින්නේ මේ පොඩි එකාට එදාට.. අර තාත්තට ගහපු කේස් එකෙත් මම නම් දකින්නේ වීඩියෝ කරපු එකා නොපෙන්නෙන පැත්තක් ඇති. මෙතනත් මේ අම්මට මානසික ආබාදයක්ද අපි දන්නේ නැහැනේ. අනික සමහර පොඩි උත්ටලා කරන වැඩ දැක්කම උන්ව මකෝලා ගත්තත් මදි.
