මවකගේ අවසාන ගමනේදී

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මවකගේ අවසාන ගමනේදී

    මව

    පුතෙකු ඔහුගේ මවගේ අවසන් ගමනේදී ඔහු තම මවට කියන ගීතයකි.
    ඔහු අද ජිවිතයේ කොතැනක හෝ සිටිනම් ඒ අම්ම නිසා බව මේ පුතා කියයි
    ඔහු අතින් සිදුවූ වැරදි වලට සමාව ඉල්ලන මෙම පුතා ඔහු අතිඉන් ඔහුගේ මවට කියපු වැරදි වචන, බැනපු අවස්ථා, ඔහුව මව ව අමතක උන වේලාවන්; මව ව දුකට පත් කර අදවපු අවස්ථා ගැන
    ඔහුගේ මවගෙන් මෙම අවසන් ගමනේදී සමාව ගනී. තම මවට කඳුළු පිස ගන්න ලෙස ඔහු දුක් පිරි හදකින් කියයි.
    ඔහු තම මවට කරපු සැමදෙකටම ඉස්තුති වන අතර ඔහු ගැන ආඩම්බර වෙන ව ඇති බවට සිතයි.

     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14wau8m.jpg