මවකගේ නොගැයුනු ශෝකාලාපය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy



    දරු නැළවිල්ල

    මවකගේ නොගැයුණු ශෝකාලාපය;
    unsung tragedy of a mother

    මගේ කාව්‍ය නිර්මාණ අතර සංගීත නිර්මාණයක් ලෙසින් සහෘද ඔබ වෙත එන කුළුදුල් නිර්මාණය යි "දරු නැළවිල්ල".

    විදෙස් සංක්‍රමණයත් සමඟ අජීවී නමුත් මාතෘ භූමියේ ද එහි සුජීවත්ව වාසය කරන වයෝවෘද්ධ මව්වරුන්ගේ සහ පියවරුන්ගේ ඛේදනීය ඉරණමත්, අසීමාන්තික ආත්ම පරිත්‍යාගයත් සහ නිහඬ ජීවන අරගලයත් උදෙසා ප්‍රජාව සහකම්පනය කිරීම යථෝක්ත නිර්මාණයේ මුඛ්‍ය පරමාර්ථය යි.

    සංගීත සංයෝජනයෙන් සහ ගායනයෙන් නිර්මාණයේ භාවමය ගුණය තීව්‍ර කළ මා මිත්‍ර විශාරද වෛද්‍ය නිපුනි තාරකා මෙනෙවියට මගේ හෘදයාංගම ප්‍රණාමය. සෝදූ පත් කියවීමෙන් ද සිප් කිරෙන් සහ මානව ගුණයෙන් මා පෝෂණය කළ ප්‍රියංගනී රන්දෙණිය ගුරු මෑණියන්ට වන්දනා කරමි.

    ~ සහෘද නමි



    Source https://www.facebook.com/share/v/1DenTMycJh/