මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය.

    ඊයේ (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි.

    ඇය පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි.

    ඔෂාදී එදින සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ තිබේ.

    එම පුද්ගලයා අදාළ කාන්තාව සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු බව පොලීසිය පැවසීය.

    එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමගද සමීප ඇසුරක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

    පසුව අදාළ පුද්ගලයා කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහිපහර එල්ලවෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව තිබේ.

    එහිදී සැකකරු ඔවුන්ටද පිහි ප්‍රහාර එල්ලකර ඇති බව පොලිසිය පවසයි.

    පසුව සැකකරු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ඊට යොදාගත් ලණුව කැඩීයාම හේතුවෙන්.

    අනතුරුව තමා පොලීසියට භාරවෙන බව එම නිවසේ පහළ මාලයේ සිටි නිවැසියන්ට පවසා ඔහු නිවසින් පිටව ගොස් තිබේ.

    තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා රෝහල්ගත කර ඇත්තේ ද මව සේවය කළ ආයතනයේම සේවකයෙකු විසින්ය.

    එලෙස වේරහැර හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ 13 හැවිරිදි ඔෂාදී කෞශල්‍යා මියගොස් තිබේ.

    පොලීසියට භාරවන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ.

    මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු කලකට පෙර මහඔය ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට අදාළවද සැකකරුවෙකු ලෙස නම්කර සිටින අයෙක් බවය.

     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මෝඩ වේස ගෑණු. ළමයවත් මරාගෙන. දැන් අනිත් ළමයගේ ජීවිතෙත් අපායක් කරයි. 😔
    පේනවා නේ මාලිමාවේ සීන් එක. අනියම් ඈසුරු කියන ඒවා කොහෙත් ඈති වෙන්න පුලුවන්. උගත් නූගත් පණ්ඩිත කා අතර වුනත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ara manussaya moda nedda ban??
    minihath dena ganna ona, oya wage dewal karaddi poddak oluwen weda karanna, genita wena case ekak thiyanam aru ain wenna dena ganna ona, anika aru gedara giya eka ugeth warada

    genith weradi loku lamai inna gedarata aruwa genna gaththu eka

    පුදුම ගෑණු නේ ඉන්නේ මේ කාලේ..🤦☹️

    මෝඩ වේස ගෑණු. ළමයවත් මරාගෙන. දැන් අනිත් ළමයගේ ජීවිතෙත් අපායක් කරයි. 😔
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අඩු කුලේ වේශ ගෑණු..තූ විතරක්..ලොකු ළමයි ඉඳලත් වේශ කමේනම් අඩුවක් නෑ,..ළමය නෙමෙයි ඕකි මැරෙන්න තිබ්බෙ..පට්ට වේශි🤮
    එහෙම කියන්න බෑ බන්. ගෑණුන්ටත් අපිට වගේම සෙක්ස් ඕනේ. ඒකට ඉතින් මිනිහෙක් එක්ක සෙට් වෙන එකේ වෑරෑද්දක් කියන්න බෑ. දෑන් ඔය ආණ්ඩුවේ එවුනුත් ඈතුලෙම ඒවා සෙට් කරන් ගහනවා කියන්නේ. එහෙම තමා ඉතින් මිනිස්සුන්ගේ, හෑගීම් තියෙනවා නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,876
    113
    ඔය පොඩි කාලේ පුස්තකාලේන් පොත් අරන් පුරුදු නැති උන්. පොතක් කියවන්න කියල අරගෙන සදහටම ළග තියාගෙන ඉන්න ගිහිං නිස්කාරනේ දඩ කනවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එහෙම කියන්න බෑ බන්. ගෑණුන්ටත් අපිට වගේම සෙක්ස් ඕනේ. ඒකට ඉතින් මිනිහෙක් එක්ක සෙට් වෙන එකේ වෑරෑද්දක් කියන්න බෑ. දෑන් ඔය ආණ්ඩුවේ එවුනුත් ඈතුලෙම ඒවා සෙට් කරන් ගහනවා කියන්නේ. එහෙම තමා ඉතින් මිනිස්සුන්ගේ, හෑගීම් තියෙනවා නේ

    ඒකිගේ අැම්මට ළමයි මළාට කමක් නැද්ද?අනේ යකෝ උඹල වගේ උන්ටම තමා සෙට් වෙන්න ඕන ඔය වගේ වේස ගෑණු.,ඵතකොට තේරෙයි..🤣🤣
     
    • Haha
    Reactions: Nidarshana_k

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඒකිගේ අැම්මට ළමයි මළාට කමක් නැද්ද?අනේ යකෝ උඹල වගේ උන්ටම තමා සෙට් වෙන්න ඕන ඔය වගේ වේස ගෑණු.,ඵතකොට තේරෙයි..🤣🤣
    ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා. ගෑණූ මිනිස්සු එක්ක සෙක්ස් කරන එකේ අවුලක් නෑ. දෑන් ඔය මාලිමාවේ එවුන් කරලා තියෙන්නෙත් ඒකනේ. ඒ වුනාට ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ සමහර පිරිමි ඕනම වෙලාවක පිහිය අතට ගන්න එක තමා කරන්නේ. ඒක කොහොමද බන් ගෑණිගේ ප්‍රශ්ණයක් වෙන්නේ?

    වල්කම කීයන එක ගෑණී ද මිනිහා ද කියලා නෑ. ගෑණී වේස නම් මිනිහාත් වේස තමා. ප්‍රශ්ණේ තියෙන්නේ පොන්නයෝ දන්නේ නෑ ප්‍රශ්න විසදන විදිහ. ගෑණුන්ට ළමයින්ට පිහියෙන් ඈනලා ප්‍රශ්ණ විසදන්න පුලුවන් ද බන්?

    මට නම් ගෑණු අඩුවක් නෑ. ගෙදර ගෑණී වේසකමේ යනවා නම් ඩිවොස් කරලා වෙන එකක් සෙට් කරගන්නවා නේ බන්. ඒකට අඩන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: banda065